ඔය "Two Elephants" එක ගැන අපේ සීයා කියලා තියනවා. ඔව්වා වලට ඒ කාලේ කියන්නේ අලියා ගිනිපෙට්ටි කියලලු ලී ඉරටු තියන එක. මටත් ඉස්සර එකක් හම්බ වෙලා තියේ.. සිගරට් පප්පෙක් වගේ...