ගිනිපෙට්ටි එකතුව.....

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය "Two Elephants" එක ගැන අපේ සීයා කියලා තියනවා. ඔව්වා වලට ඒ කාලේ කියන්නේ අලියා ගිනිපෙට්ටි කියලලු
    ලී ඉරටු තියන එක. මටත් ඉස්සර එකක් හම්බ වෙලා තියේ.. සිගරට් පප්පෙක් වගේ...
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මචං තව ජෙට් කියල එකකුත් තිබ්බ 90 වල එකත් හොයාගනින්..!!!
    View attachment 203544
    මගෙ නෙවෙ සගො

    UNP ගේකට ගිණි තියල අරූගෙ ගිණි පෙට්ටියක් වත්තෙ දාල ගියා නම් බඩුම තමයි.
    අමෝ අමෝ 🙈
    ------ Post added on Apr 26, 2023 at 7:11 PM
     
    • Like
    Reactions: NRTG