ගිනි ගන්නවා යකෝ...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගිනි ගන්නවා යකෝ...

    මචන්ලා, මම ඊයේ උදේ ජීවිතයත් මරනයත් අතර සිද්දියකට මුහුන දුන්නා. මේක බෙදාගන්න හිතුනේ, ඒ සිද්දියේදි අවට හිටපු අය හැසිරිච්ච විදිහ දැක්කහම​.

    ඊයේ උදේ ඔෆීස් එකෙන් කලින් පැනලා ගෙදර ගියේ මිදුලේ තණකොල ටික කපලා දාන්න හිතාගෙන​. ඒත් වෙලාව කියන්නේ වෙනදා කුලියට ගන්න ඉලෙක්ට්‍රික් තණකොල කපන මැෂින් තිබුනේ නෑ. මට ගන්න උනේ අර පෙට්‍රොල් වලින් වැඩකරන පිටේ බැදන් ඉන්න මැෂිමක්. ඒ මදිවට ඒකට පෙට්‍රොල් එක්ක 2ටී දාන්නත් ඕනේ. ඉතින් පෙට්‍රොල් එක්ක 2ටී ගන්න මම ගියා මාලාබේ ශෙඩ් එකට​.

    මම කෑන් එකකුත් අරන් 3වීල් පෝලිමේ ඉන්නකොට පෙට්‍රොල් ගහල ඉවර වුන මොටර් බයිසිකලයක් ඉස්ටාර්ට් කරන්න කික් කලා විතරයි එක පාරට ගිනිගත්තා.
    දැන් තමයි හොදම හරිය​.
    පෙට්‍රොල් පොම්පේ ගාව හිටපු කොල්ලා කෑ ගහනවා "ඕක ගන්නවා ඕයි පුපුරයි" කියලා... ඇවිත් තිබ්බ වාහන දඩ බඩ ගාලා යන්න හදනවා, එකකට වත් යන්න බෑ..
    මොටර් බයිසිකලයේ අයිතිකාරයා හෝ ගාලා ගිනි ගන්න බයිසිකලේ කොහොම හරි පොඩ්ඩක් තල්ලු කලා..ඒක අන්තිමට නැවතුනේ පෙට්‍රොල් සන්චිතයේ කට ගාව​.
    දැන් බයිසිකලේ අම්බානෙක ගිනි ගන්නවා..
    මමත් අම්බානෙක බය වෙලා..
    ශෙඩ් එකේ වැඩ කරන අය කලබල වෙලා..ගිනි නිවන උපකරණ 3ක් ලගම බිත්තියක එල්ලලා තිබුනා, ඒක දැක දැක ශෙඩ් එකේ වැඩ කරන අය බයිසිකලේට වතුර ගැහුවා..
    මට චූ ගියේ නැති එක ගැන මටම පුදුමයි..
    මම ඉක්මනට ගිනි නිවන උපකරණයක් අරන් පින් එක ගලවලා ඔන් කලා..ඒක වැඩ නෑ...මම දෙවෙනි එකත් ගත්තා...ඒකෙන් හුජ්ජ කරනවා වගේ ලික්විඩ් එකක් එනවා..
    තුන්වෙනි එකත් ගත්තා..ඒකේ පින් එක මලකඩ කාලා හිර වෙලා.. මම ඒක අනික් පැත්ත හරවලා ගැහුවා පොලවේ..
    දෙයියනේ කියලා ඒක වැඩ​, මොනවද සුදු පාට කුඩු ජාතියක් එනවා..යන්තම් ඒක අල්ලලා ගිනි ගන්න එක නැවතුනා.. මම මේ ඔක්කොම කරන අතර තුරේ ශෙඩ් එකේ වැඩ කරන අය දිගටම බයිසිකලේට වතුර ගැහුවා .

    මට කියන්න තියෙන්නේ..ඔබ වැඩකරන තැනත් ගිනි නිවන උපකරණ හරියට වැඩකරණවද කියල බලන්න​..තිබුනට වැඩක් නෑ ඕනේ වෙලා වට වැඩ කරන්නේ නැත්නම්..
    අනික​, ඔයාලා මේවා ක්‍රියාත්මක කරන විදිහ ගැන ඉගෙනගන්න​,වැඩකරන තැන අනිත් අයටත් කියාදෙන්න​..ඒක හරිම වැදගත්..

    ප.ලි.: මෙය රෙප් සදහා ලියූ බොරුවක් නොවේ..
    මේක කොහෙන් වත් කොපි කලේවත් වෙන මරාලයක් වත් නෙවෙයි..
    බොරුයි කියල හිතෙනවා නම් මාලාබේ ශෙඩ් එකේ කාගෙන් හරි අහලා බලන්න​..
    සිදිද්‍ය උනේ 2011-11-15 උදේ 9.45-10.00 අතර​.

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    11.gif
     
    • Like
    Reactions: udsic

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    අපරාදෙනෙ බන් බයික් එක කොහොම හරි සංචිතේ ඇතුලටම දාන්න තිබ්බෙ!
     
    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    අප්පට සිරි මාර සීන් එකක් නේ වෙල තියෙන්න :shocked:

    සුවර් එකටම බයික් එක indian වෙන්න ඇති :P
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Athi oin giya
    ඇති ඔයින් ගියා..වතුර ගහලා තියන්නෙ මෝඩ යක්කුනෙ......
    :confused::confused::confused::confused:

    ඒක තමයි බන්.. උන්ව දැනුවත් කරලා නැති කම​..
    හරක් උනත් සමහර දේවල් පුරුදු කරන්න පුලුවන් නේ..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපරාදෙනෙ බන් බයික් එක කොහොම හරි සංචිතේ ඇතුලටම දාන්න තිබ්බෙ!

    දැන් උබලා ජෝක් එකට ගත්තට​, මම සිරාවට චූ යන ගානට බය උනා..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අප්පට සිරි මාර සීන් එකක් නේ වෙල තියෙන්න :shocked:

    සුවර් එකටම බයික් එක indian වෙන්න ඇති :P

    හ්ම් හ්ම්....විනාඩි 5ක් ඇතුලත ඔක්කොම වෙලා ඉවරයි..
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    දැන් උබලා ජෝක් එකට ගත්තට​, මම සිරාවට චූ යන ගානට බය උනා..
    උඹේ පිටේ තිබ්බ එකටත් තෙල් ගහලා තිබ්බා නම් රොකට් මෑන් වගේ උඩ යන්න තිබ්බා නෙ?:lol:
     
    ඇයි බං වතුර ගහන්නේ?
    එහෙම වුනාම තත්වේ තවත් බර පතල දෙයක් වෙනවා.
    කොහොම වුනත් උබ කලේ ලොකු පිනක්,
    විශාල දේපල හානියක් සහ මිනිස් ජිවිත ගනනක්
    ඔයාගේ දායකත්වයක් ඇතුව බේරාගත්තා.
    ඔයාට පින් මචන්
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගල්පාත මහත්තයා;11372925 said:
    ඇයි බං වතුර ගහන්නේ?
    එහෙම වුනාම තත්වේ තවත් බර පතල දෙයක් වෙනවා.

    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif

    ඒක තමයි බන්.. උන්ව දැනුවත් කරලා නැති කම​..
    හරක් උනත් සමහර දේවල් පුරුදු කරන්න පුලුවන් නේ..
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මචන්ලා, මම ඊයේ උදේ ජීවිතයත් මරනයත් අතර සිද්දියකට මුහුන දුන්නා. මේක බෙදාගන්න හිතුනේ, ඒ සිද්දියේදි අවට හිටපු අය හැසිරිච්ච විදිහ දැක්කහම​.

    ඊයේ උදේ ඔෆීස් එකෙන් කලින් පැනලා ගෙදර ගියේ මිදුලේ තණකොල ටික කපලා දාන්න හිතාගෙන​. ඒත් වෙලාව කියන්නේ වෙනදා කුලියට ගන්න ඉලෙක්ට්‍රික් තණකොල කපන මැෂින් තිබුනේ නෑ. මට ගන්න උනේ අර පෙට්‍රොල් වලින් වැඩකරන පිටේ බැදන් ඉන්න මැෂිමක්. ඒ මදිවට ඒකට පෙට්‍රොල් එක්ක 2ටී දාන්නත් ඕනේ. ඉතින් පෙට්‍රොල් එක්ක 2ටී ගන්න මම ගියා මාලාබේ ශෙඩ් එකට​.

    මම කෑන් එකකුත් අරන් 3වීල් පෝලිමේ ඉන්නකොට පෙට්‍රොල් ගහල ඉවර වුන මොටර් බයිසිකලයක් ඉස්ටාර්ට් කරන්න කික් කලා විතරයි එක පාරට ගිනිගත්තා.
    දැන් තමයි හොදම හරිය​.
    පෙට්‍රොල් පොම්පේ ගාව හිටපු කොල්ලා කෑ ගහනවා "ඕක ගන්නවා ඕයි පුපුරයි" කියලා... ඇවිත් තිබ්බ වාහන දඩ බඩ ගාලා යන්න හදනවා, එකකට වත් යන්න බෑ..
    මොටර් බයිසිකලයේ අයිතිකාරයා හෝ ගාලා ගිනි ගන්න බයිසිකලේ කොහොම හරි පොඩ්ඩක් තල්ලු කලා..ඒක අන්තිමට නැවතුනේ පෙට්‍රොල් සන්චිතයේ කට ගාව​.
    දැන් බයිසිකලේ අම්බානෙක ගිනි ගන්නවා..
    මමත් අම්බානෙක බය වෙලා..
    ශෙඩ් එකේ වැඩ කරන අය කලබල වෙලා..ගිනි නිවන උපකරණ 3ක් ලගම බිත්තියක එල්ලලා තිබුනා, ඒක දැක දැක ශෙඩ් එකේ වැඩ කරන අය බයිසිකලේට වතුර ගැහුවා..
    මට චූ ගියේ නැති එක ගැන මටම පුදුමයි..
    මම ඉක්මනට ගිනි නිවන උපකරණයක් අරන් පින් එක ගලවලා ඔන් කලා..ඒක වැඩ නෑ...මම දෙවෙනි එකත් ගත්තා...ඒකෙන් හුජ්ජ කරනවා වගේ ලික්විඩ් එකක් එනවා..
    තුන්වෙනි එකත් ගත්තා..ඒකේ පින් එක මලකඩ කාලා හිර වෙලා.. මම ඒක අනික් පැත්ත හරවලා ගැහුවා පොලවේ..
    දෙයියනේ කියලා ඒක වැඩ​, මොනවද සුදු පාට කුඩු ජාතියක් එනවා..යන්තම් ඒක අල්ලලා ගිනි ගන්න එක නැවතුනා.. මම මේ ඔක්කොම කරන අතර තුරේ ශෙඩ් එකේ වැඩ කරන අය දිගටම බයිසිකලේට වතුර ගැහුවා .

    මට කියන්න තියෙන්නේ..ඔබ වැඩකරන තැනත් ගිනි නිවන උපකරණ හරියට වැඩකරණවද කියල බලන්න​..තිබුනට වැඩක් නෑ ඕනේ වෙලා වට වැඩ කරන්නේ නැත්නම්..
    අනික​, ඔයාලා මේවා ක්‍රියාත්මක කරන විදිහ ගැන ඉගෙනගන්න​,වැඩකරන තැන අනිත් අයටත් කියාදෙන්න​..ඒක හරිම වැදගත්..

    ප.ලි.: මෙය රෙප් සදහා ලියූ බොරුවක් නොවේ..
    මේක කොහෙන් වත් කොපි කලේවත් වෙන මරාලයක් වත් නෙවෙයි..
    බොරුයි කියල හිතෙනවා නම් මාලාබේ ශෙඩ් එකේ කාගෙන් හරි අහලා බලන්න​..
    සිදිද්‍ය උනේ 2011-11-15 උදේ 9.45-10.00 අතර​.

    මම මෙච්චර කල් හිතන් හිටියෙ petrol shed වල වැඩ කරන අය ගිනි ගැනීම් වගේ හදිසි තත්ව වලදි ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන පුහුණු කරල හරි දැනුවත් කරල හරි ඇත්තෙ කියල.... :eek::eek::eek::eek: වතුර ගහපු එකෙන්ම පෙනෙනව දැනුමේ තරම........
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සුදු රෝස;11372970 said:
    මම මෙච්චර කල් හිතන් හිටියෙ petrol shed වල වැඩ කරන අය ගිනි ගැනීම් වගේ හදිසි තත්ව වලදි ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන පුහුණු කරල හරි දැනුවත් කරල හරි ඇත්තෙ කියල.... :eek::eek::eek::eek: වතුර ගහපු එකෙන්ම පෙනෙනව දැනුමේ තරම........

    මමත් කලින් හිතාගෙන හිටියේ එහෙම තමයි...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ehenam uba punchi veerayek... ela...ela... hoda welawata uba ethanata gihin thiyenne.. nathnam shed eka alu wenakam ara harak tika wathura gahanawaa thel walata..

    එහෙම දෙයක් හිතලා කලා නෙවේ බන්...බයටම තමා ඔය ටික කලේ:(:(:(
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මාලබේ ෂෙඩ් එක ගැන හොඳ කතා තියනවා දවසක් මම බයික් එකට පෙට්‍රල් ගහන්න ඉන්නකොට එතනම ලග කාර් එකක් තිබ්බා.එළවන් ආපු එකෙක් නම් පෙන්න හිටියේ නෑ.ටිකකට පස්සේ ඔකේ වැඩ කරන එකෙක් කාර් එකට නැගල ස්ටාර්ට් කරලා ඉස්සරහට ගත්ත විතරයි මුට කොන්ට්‍රෝල් නැතුව ගිහින් වැදුන ඉස්සරහ තාප්පේ.එතන තීබ්බ ත්‍රිවිල් එකකටත් damage.පස්සේ බලනකොට කාර් එක එකේ manager කෙනෙක්ගේ.ඊට පස්සේ දවසේ ඉඳන් කාර් එක එලවපු එකා පෙන්න නෑ
     
    ලොල්...