ගිනි ගනී ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මම 5 A multiplug එකක් ගත්තා වයර් කොඩ් එකක් තියෙනව හැබැයි ගොඩක් දිග නෑ පොඩියි. මගෙ අතින් ඒකෙ පැකින් එක නැති වෙල. බිත්තියට ෆැන් එකක් ගහ ගත්ත ටේබල් එක ළගින්. මට ඒක ඒ වෙලාවෙ බලන්න බැරි උණා. ගහපු ගොබ්බ සේන ප්ලග් පොයින්ට් එකට ලන් කරල නැතුව ගහල තියෙන්නෙ. මන් ළග තියෙන ඔක්කොම මල්ටි ප්ලග් කැඩිල. අරක විතරයි තියෙන්නෙ. ෆැන් එකත් 5 A. අරකට 5 A ට වැඩි උපකරණ ගහන්න එපා වගේ කතාවක් ගහල තිබ්බ මතකයි. මේක අවුලක් වෙයි ද? (යාන්තමට රත් වෙලා කියල දැනෙනව මල්ටි ප්ලග් එක ඇල්ලුව ම.)
    ෆෑන් එක උදේ වෙනකම් දාලා නිසා බයයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජාතියක් ජන්මයක් තියන එකක් නන් අවුලක් නෑ ( නිකන් ඔරේන්ජ් වගෙ )
    නිකන් ගෙවල් වල හදන එකක් නන් ඇම්පියර් 5 කියල ජොලියට ගහල ඇත්තෙ.

    වෙන මුකුත් නොගහ ඉදපන්, ඒත් ඉතින් මල්ටියෙන් වැඩකුත් නෑනෙ එතකොට
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ජාතියක් ජන්මයක් තියන එකක් නන් අවුලක් නෑ ( නිකන් ඔරේන්ජ් වගෙ )
    නිකන් ගෙවල් වල හදන එකක් නන් ඇම්පියර් 5 කියල ජොලියට ගහල ඇත්තෙ.

    වෙන මුකුත් නොගහ ඉදපන්, ඒත් ඉතින් මල්ටියෙන් වැඩකුත් නෑනෙ එතකොට
    Paragon electronics private limited kiyala thiyenawa.
    5A fan ekak? Ammo,,, fan eka witharak use karanna, fan + mokuth epa
    බය හිතුණ යකූ මම ඊයෙ ෆැන් එක එක්ක ෆෝන් එක ගහන් හිටිය. ඒක නම් නවත්තන්නම් හැබැයි මේ මල්ටිය නැතුව ෆෑන් එක දාන්න විදියක් නෑ. Ow machan 5A
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    5A ෆැන් කොහෙද යකො තියෙන්නෙහ් ? 1150W ?
    උබට පිස්සුද 1150W විතර ෆැන් එකක් යුස් කරන්නහ් ?
    හොදට බලපන් ෆැන් එකෙ ගහලා ඇති වොට් ගාන ...
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    5A ෆැන් කොහෙද යකො තියෙන්නෙහ් ? 1150W ?
    උබට පිස්සුද 1150W විතර ෆැන් එකක් යුස් කරන්නහ් ?
    හොදට බලපන් ෆැන් එකෙ ගහලා ඇති වොට් ගාන ...
    5A thama bn gahala thiyenne. Wattage ekak gahala athi eka makila gihin 250 V kiyalai 5A kiyalai witharai penne
     
    • Like
    Reactions: Solo Rider

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    5A thama bn gahala thiyenne. Wattage ekak gahala athi eka makila gihin 250 V kiyalai 5A kiyalai witharai penne
    කොහෙද එක ගහලා තියෙන්නෙහ් ? ෆනෙ එක පිටිපස්සෙද ? නැත්තම් කෙබල් එකෙද ?
    කෙබල් එක අඩුම ස්ටැන්ඩර්ඩ් එක තියෙන්නෙහ් 2A / 5A බ0 එකියන්නෙ කෙබල් කෙන් 5A වෙනකන් පාස් කරන්නහ් පුලුවන් කියනහ් එක ම්සක් එක 5A පාවිච්චි කරනවාහ් කියන එක නෙමෙ
    5A කෙබල් තමා ඔයවගේ අයිටම් වලටහ් එන්නෙහ්
    ෆැන් එක එච්චර පවර් එකක් අදිනවා කියන්නහ් අමාරුයි .. වොට් ගාන මැකිලා ඇති
    ඔක ඇත්තටම 5A ( 1150W ) නම් උබ ඔක දානවා කියන්නෙහ් 100W බල්බ් 11ක් දානවා කියනහ් එකනෙ .. උබට ලයිට් බිල ගෙවන්නහ් ගෙවල් විකුනන්නහ් වෙනවා ...
    මොඩල් එක බලලා සර්ච් කරලා බලපන් වොට් ගාන ...
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කොහෙද එක ගහලා තියෙන්නෙහ් ? ෆනෙ එක පිටිපස්සෙද ? නැත්තම් කෙබල් එකෙද ?
    කෙබල් එක අඩුම ස්ටැන්ඩර්ඩ් එක තියෙන්නෙහ් 2A / 5A බ0 එකියන්නෙ කෙබල් කෙන් 5A වෙනකන් පාස් කරන්නහ් පුලුවන් කියනහ් එක ම්සක් එක 5A පාවිච්චි කරනවාහ් කියන එක නෙමෙ
    5A කෙබල් තමා ඔයවගේ අයිටම් වලටහ් එන්නෙහ්
    ෆැන් එක එච්චර පවර් එකක් අදිනවා කියන්නහ් අමාරුයි .. වොට් ගාන මැකිලා ඇති
    ඔක ඇත්තටම 5A ( 1150W ) නම් උබ ඔක දානවා කියන්නෙහ් 100W බල්බ් 11ක් දානවා කියනහ් එකනෙ .. උබට ලයිට් බිල ගෙවන්නහ් ගෙවල් විකුනන්නහ් වෙනවා ...
    මොඩල් එක බලලා සර්ච් කරලා බලපන් වොට් ගාන ...
    තේරුණා බ්‍රෝ කේබල් එකේ ගහල තියෙන්නෙ. ෆෑන් එක පිටි පස්සෙ නෙමෙයි. ඒක බලන්න විදියක් බෑ බන් හයි කරල නිසා. කවරයක් මුකුත් නෑ යාළුවෙක් ගෙන් ගත්ත එකක්. උගෙ ළගත් විස්තරෙ නෑලු.
    මොඩ්ල් එක සර්ච් කරාට ආවෙ නෑ.
    අර හොස්පිට්ල්ස් වල එහෙම බිත්තිවල ගහල තියෙන ෆෑන් බන්. මේක ඩේන්ජර්ස් ද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තේරුණා බ්‍රෝ කේබල් එකේ ගහල තියෙන්නෙ. ෆෑන් එක පිටි පස්සෙ නෙමෙයි. ඒක බලන්න විදියක් බෑ බන් හයි කරල නිසා. කවරයක් මුකුත් නෑ යාළුවෙක් ගෙන් ගත්ත එකක්. උගෙ ළගත් විස්තරෙ නෑලු.
    මොඩ්ල් එක සර්ච් කරාට ආවෙ නෑ.
    අර හොස්පිට්ල්ස් වල එහෙම බිත්තිවල ගහල තියෙන ෆෑන් බන්. මේක ඩේන්ජර්ස් ද?
    උබ පාවිච්චි කරන්නහ් හදන මල්ටි ප්ලග් එකට ඔක ගහපන් අවුලක් නැහ් බිත්තියට හයිකරන ෆැන් කියන්නෙහ් බ0 වැඩිම උනොත් 60W නැත්තන් 80W එකියන්නෙ 0.34A
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබ පාවිච්චි කරන්නහ් හදන මල්ටි ප්ලග් එකට ඔක ගහපන් අවුලක් නැහ් බිත්තියට හයිකරන ෆැන් කියන්නෙහ් බ0 වැඩිම උනොත් 60W නැත්තන් 80W එකියන්නෙ 0.34A​
    මේ මල්ටිය ගනිද්දි 5 ට වැඩිය අදින එව ගහන්න එපා කිව්ව. ලැපක් එපා කිව්ව. හීටරේ අයන් එක අවුලක් නෑ කිව්ව. මොනවද බන් 5 ට වැඩි?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ මල්ටිය ගනිද්දි 5 ට වැඩිය අදින එව ගහන්න එපා කිව්ව. ලැපක් එපා කිව්ව. හීටරේ අයන් එක අවුලක් නෑ කිව්ව. මොනවද බන් 5 ට වැඩි?
    කියපු එක පිස්සෙක්ද කොහෙද .. ලැප් ගහපන් අවුලක් නැහ් .. හෙන අඩුම වොට් ගානක් අදින්නෙහ් .. එත් ඔය කිව්ව ඔක්කොම එක පාර ගහන්නහ් එපා
    උබ කැල්කියුලෙට් කරපන් ..

    උබේ අයන් එක 600W නම් එක බෙදපන් 230න් එතකොට 2.60A.
    හිටරේ 800W කියලා හිතපන් එතකොට 3.47A
    ඔය දෙක එකට ගහන්නහ් බැහ් කියටවත් මොකද 6.07A මල්ටි ප්ලග් එකට දෙන්නහ් බැහ්

    බ්‍රැන්ඩ් එක වගෙම කාලෙ අනුව වෙනස් වෙනවා එක එක අයිටම් අදින පවර් එකහ් ...
    5A වලට වඩා යනහ් එව්වා තියෙන්නෙහ් ඉතින් මයිකොවෙව් අවන් / සමහර හිටර් / වගෙ තමාහ්
    මොකක් හරි ඔකට ගහන්නහ් කලින් අනිවා බලපන් වොට් ගාන බෙදලා ...
     
    • Love
    Reactions: timetraveler1921