ගිනි තැබුවාද තබා ගත්තාද ?

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ගිනි තැබුවාද තබා ගත්තාද ?

    බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි තබා ගන්නා අවස්ථාවේම ඔහු අසලට පැමිනෙන පුද්ගලයා උත්සාහ කරන්නෙ ලයිටරය උදුරා ගැනිමටද ?

    නැතහොත් ගිනි තැබුවෙ ඔහුද ? පෙනෙන ලෙසනම් ඔහුගේ උත්සාහය හාමුදුරුවන්ව ගලවා ගැනිමයි. ඔහුගේ සිරුරටද ගිනි ඇවිලෙන අයුරු පෙනේ.

    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තැබුවා.??
    936281_469462976467215_704237432_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    sirajstc ගූ නාගනී උදේට fake වලින් බැහැලා ගූ නාගෙන හවසට original වලින් බැහැලා ගූ නාගන්නවා.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අඩෝ sirajstc හාල්මැස්සව මාලුවව වෙන් කරලා අදුනගන්න බැරි උබ කොහොමද යකෝ ඕක ගැන හොයන්නේ.පල පල ගිහින් හරක් මස් කට්ටක් සූප්පු කරහන්.:rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    1. import export dannati anatayekne ban mu,,hikz,,man wadidura pahadilikirima kara siraj pute wena thread ekaka,,eka balahan hode ammat pattakin wadi karan ma balahan
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    dannadda ban,,mu awilla Hathpole guu gaa gath ammata h^^^ siraj ne,,muge naame danne nadda

    කියල වැඩක් නැහැ බන් ඔය පරය ගැන.එලකිරියටම පිළිලයක් ඕකා.උඩින් හොදට කතා කරලා fake හදන ඇවිත් මේකේ ඉන්න උන්ව කොටවන්නේ ඔය පාහරයා තමා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    සිහි බුද්දියෙන් විමසන්නන්ට පමනි..

    බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම එලකිරියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ එලකිරි පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් . දැන් කට්ටිය බන පොත් පෙරලෙගෙන් පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා මෙතන ඔප්පු කලා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මෙකය කියලා. අනේ පොන්න හැතිකරේ තොපි ජීවත් උන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ තොපි කරපු එකම දේ කී බොර්ඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි , ඇත්ත්ටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට හොරෙන් හරක් අරන් යන එකට විරුද්ධව නඩු කීයක් දාල තියනවද කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද .

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප උනාද කියලා දන්නවද

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා මෙතන බන ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද

    යකෝ අපිට මිනෙහෙක් මැරෙනවා බලන්න බෑ නේද ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා.උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන් නැද්ද ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිශ්ටානයක් ඇති වෙන් නැද්ද.

    මෙතන බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන් නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක මොකද උන් ව්අහන්සෙ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම ව්ඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා

    හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතිං හරි සමාව ඉල්ලපං මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට

    එක ගස් බල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා තැනක සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි බල්ලන්ට කියන්න පුලුවං දෙවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසත සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුලුවං උනු රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මෙතන මින් පස්සෙ ඉදලා වැඩක් නෑ . දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුලුවං ලොකුම වැඩෙ රෙප් කපපල්ලා. රෙප් ටික එකතු කරලා ගහගනිල්ල තොපේ....

    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පන්ඩිතකම් දාන්න යන්න එපා, මෙතන ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බන දන්නවා, රහත් වෙලා ඉන්නෙ , හැබෙයි රටට හෙන ගැහුවත් කමක් නෑ.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරවෝ නෙවෙ. හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තන්ම් ධර්ම කාරනා එලියට අරන් කියපියව් බුද්ධාගම වැරදි මෙකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා. හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා. ලංකාව හතර මායිමේවත් පස් පාගන් නැතුව වෙන රටකට වෙලා ලංකාඑ බුද්දාගම ගැන පඩ ටෝක් දෙන්න තමයි අපේ නපුංසකයෝ දන්නේ. උන්ට ක්වදා හරි ව්අදින්නේ වැහි නැති හෙන.

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ sirajstc හාල්මැස්සව මාලුවව වෙන් කරලා අදුනගන්න බැරි උබ කොහොමද යකෝ ඕක ගැන හොයන්නේ.පල පල ගිහින් හරක් මස් කට්ටක් සූප්පු කරහන්.:rofl:
    හාල් මැස්සා මාලුවෙක් නෙමෙයි කියලා මම දැන් උඹෙන් ඉගෙනගත්තා

    කමක් නෑ නේද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හාල් මැස්සා මාලුවෙක් නෙමෙයි කියලා මම දැන් උඹෙන් ඉගෙනගත්තා

    කමක් නෑ නේද?

    මේ උයා පුක නොදී ඉන්නවද.ඒක මම එහෙම කිව්වේ ඌ දාපු ෆොටෝ එකකට.නොදන්නා මගුල් කථා නොකර තමන්ගේ වැඩක් බලාගනිං.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ඉන්ධනරතන චීවරධාරියා කුඩු වගේ සැර මත්ද්‍රව්‍යක් අරගෙන ඇති... ඒකනේ ගිනි තියාගන්නකොට මත්වෙලාවගේ කියවගෙන පෙට්‍රල් නාන්නේ... පවු අසරනයා ඥානසාරවගේ ඇමේරිකාවේ හරක්මස් බුරියානිකන්න ඇමේරිකන් වීසා එකට පෙරේතකමට දවසින් ෆේමස්වෙලා ලොකුතැනකට ඇවිල්ලා කහවත්තේ ගත්තු බොල් නය ගෙවාගන්න බැරිඋනේ ස්ක්‍රිප්ට් එකට පිටින් කවුද එකෙක් මිනිහා පැට්‍රල් නානගමන් ලඟට ඇවිල්ලා ගිනිතියලා දුවපුනිසා...:baffled:

    හොඳ චේතනාවෙන් ගිනි තියාගත්තා කියලා කිව්වට ලඟපාත හිට්ය උන් ගින්න නිව්වේ ඉන්ධනරතනගේ අම්ම මතක් කරගෙනයි...:yes::P

    :( ඉන්ධනරතනට නිවන්සුව ලැබේවා! :(
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    සිහි බුද්දියෙන් විමසන්නන්ට පමනි..

    බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම එලකිරියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ එලකිරි පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් . දැන් කට්ටිය බන පොත් පෙරලෙගෙන් පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා මෙතන ඔප්පු කලා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මෙකය කියලා. අනේ පොන්න හැතිකරේ තොපි ජීවත් උන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ තොපි කරපු එකම දේ කී බොර්ඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි , ඇත්ත්ටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට හොරෙන් හරක් අරන් යන එකට විරුද්ධව නඩු කීයක් දාල තියනවද කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද .

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප උනාද කියලා දන්නවද

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා මෙතන බන ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද

    යකෝ අපිට මිනෙහෙක් මැරෙනවා බලන්න බෑ නේද ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා.උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන් නැද්ද ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිශ්ටානයක් ඇති වෙන් නැද්ද.

    මෙතන බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන් නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක මොකද උන් ව්අහන්සෙ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම ව්ඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා

    හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතිං හරි සමාව ඉල්ලපං මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට

    එක ගස් බල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා තැනක සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි බල්ලන්ට කියන්න පුලුවං දෙවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසත සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුලුවං උනු රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මෙතන මින් පස්සෙ ඉදලා වැඩක් නෑ . දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුලුවං ලොකුම වැඩෙ රෙප් කපපල්ලා. රෙප් ටික එකතු කරලා ගහගනිල්ල තොපේ....

    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පන්ඩිතකම් දාන්න යන්න එපා, මෙතන ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බන දන්නවා, රහත් වෙලා ඉන්නෙ , හැබෙයි රටට හෙන ගැහුවත් කමක් නෑ.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරවෝ නෙවෙ. හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තන්ම් ධර්ම කාරනා එලියට අරන් කියපියව් බුද්ධාගම වැරදි මෙකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා. හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා. ලංකාව හතර මායිමේවත් පස් පාගන් නැතුව වෙන රටකට වෙලා ලංකාඑ බුද්දාගම ගැන පඩ ටෝක් දෙන්න තමයි අපේ නපුංසකයෝ දන්නේ. උන්ට ක්වදා හරි ව්අදින්නේ වැහි නැති හෙන.

    well said bn.. deyak gana hariyata dane nathnam thmange adahas pala nokara inna one..
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ඉන්ධනරතන චීවරධාරියා කුඩු වගේ සැර මත්ද්‍රව්‍යක් අරගෙන ඇති... ඒකනේ ගිනි තියාගන්නකොට මත්වෙලාවගේ කියවගෙන පෙට්‍රල් නාන්නේ... පවු අසරනයා ඥානසාරවගේ ඇමේරිකාවේ හරක්මස් බුරියානිකන්න ඇමේරිකන් වීසා එකට පෙරේතකමට දවසින් ෆේමස්වෙලා ලොකුතැනකට ඇවිල්ලා කහවත්තේ ගත්තු බොල් නය ගෙවාගන්න බැරිඋනේ ස්ක්‍රිප්ට් එකට පිටින් කවුද එකෙක් මිනිහා පැට්‍රල් නානගමන් ලඟට ඇවිල්ලා ගිනිතියලා දුවපුනිසා...:baffled:

    හොඳ චේතනාවෙන් ගිනි තියාගත්තා කියලා කිව්වට ලඟපාත හිට්ය උන් ගින්න නිව්වේ ඉන්ධනරතනගේ අම්ම මතක් කරගෙනයි...:yes::P

    :( ඉන්ධනරතනට නිවන්සුව ලැබේවා! :(

    nikan mooda katha kiyawana epa bn..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඉන්ධනරතන චීවරධාරියා කුඩු වගේ සැර මත්ද්‍රව්‍යක් අරගෙන ඇති... ඒකනේ ගිනි තියාගන්නකොට මත්වෙලාවගේ කියවගෙන පෙට්‍රල් නාන්නේ... පවු අසරනයා ඥානසාරවගේ ඇමේරිකාවේ හරක්මස් බුරියානිකන්න ඇමේරිකන් වීසා එකට පෙරේතකමට දවසින් ෆේමස්වෙලා ලොකුතැනකට ඇවිල්ලා කහවත්තේ ගත්තු බොල් නය ගෙවාගන්න බැරිඋනේ ස්ක්‍රිප්ට් එකට පිටින් කවුද එකෙක් මිනිහා පැට්‍රල් නානගමන් ලඟට ඇවිල්ලා ගිනිතියලා දුවපුනිසා...:baffled:

    හොඳ චේතනාවෙන් ගිනි තියාගත්තා කියලා කිව්වට ලඟපාත හිට්ය උන් ගින්න නිව්වේ ඉන්ධනරතනගේ අම්ම මතක් කරගෙනයි...:yes::P

    :( ඉන්ධනරතනට නිවන්සුව ලැබේවා! :(

    පව් sirajstc fake එකෙනුත් ඇවිත්