ගිනි නිවන්න කතුන් ගනී

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,162
    8,286
    113
    ගිනි නිවන්න කතුන් ගනී

    ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට සූදානමක් පවතින බව කොළඹ මහ නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් පැවසීය.

    මෙරට ගිනි නිවන හමුදාවේ සියවසකට අධික ඉතිහාසයේ මෙතෙක් කලකට ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවාගෙන නොතිබිණි.

    එහෙත් මේ වන විට එම හමුදාවට කාන්තා නිලධාරින්ගේ අවශ්‍යතාවක් පැන නැගී ඇති අතර ඒ වෙනුවෙන් මේ වන විට අවශ්‍ය යෝජනා සහ සැලසුම් සකස් කර ඇති බව ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් පැවසීය.

    මීට වසර දෙකකට පමණ ඉහතදී ද ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට යෝජනා ඉදිරිපත් කළද එම අවස්ථාවේදී එය ක්‍රියාත්මක නොවූ බව හෙතෙම කීවේය.

    කාන්තාවන් බඳවා ගැනීමේදී බස්නාහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතන යටතේ පාලනය කෙරෙන ගිනි නිවීම් ඒකක අට සඳහා පළමු අවස්ථාවේදී වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඉන් කොළඹ මහ නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට නියමු ව්‍යාපෘතියක් ලෙස කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවද ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් කීවේය.

    කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට පෙර ඔවුන්ට අවශ්‍ය නේවාසික නිවස්න, නිල ඇඳුම් ඇතුළුව සියලු අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    eka nam awulak na.. pirimi hitiyath lankawe nam okkoma gini aragena iwara unata passe ne niwanne
    එහා ගෙදර ගිනි ගද්දි ඒක නිවන්න ගෑනු ටිකක් ඇවිත් නම් උබට බය හිතෙන එකක් නැද්ද ??
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,739
    16,521
    113
    DEI ගොම් පාට්

    බයිඩන් ඕවා කරලා ප්ලේන් කීපයක් බිම දාගත්තා

    ෆේල් වෙච්ච බටහිර ප්‍රොජෙක්ට් මුං ලංකාවේ ඔබනවා

    මුන් හැඩවෙලා එද්දී එකෙක් දෙකෙක් මැරිලා

    කමක් නෑ හරිනිගෙන් අහලනෙ කරේ 😄
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,509
    113
    Colombo
    ගිනි නිවන්න කතුන් ගනී

    ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට සූදානමක් පවතින බව කොළඹ මහ නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් පැවසීය.

    මෙරට ගිනි නිවන හමුදාවේ සියවසකට අධික ඉතිහාසයේ මෙතෙක් කලකට ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවාගෙන නොතිබිණි.

    එහෙත් මේ වන විට එම හමුදාවට කාන්තා නිලධාරින්ගේ අවශ්‍යතාවක් පැන නැගී ඇති අතර ඒ වෙනුවෙන් මේ වන විට අවශ්‍ය යෝජනා සහ සැලසුම් සකස් කර ඇති බව ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් පැවසීය.

    මීට වසර දෙකකට පමණ ඉහතදී ද ගිනි නිවන හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමට යෝජනා ඉදිරිපත් කළද එම අවස්ථාවේදී එය ක්‍රියාත්මක නොවූ බව හෙතෙම කීවේය.

    කාන්තාවන් බඳවා ගැනීමේදී බස්නාහිර පළාතේ පිහිටි පළාත් පාලන ආයතන යටතේ පාලනය කෙරෙන ගිනි නිවීම් ඒකක අට සඳහා පළමු අවස්ථාවේදී වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ඉන් කොළඹ මහ නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට නියමු ව්‍යාපෘතියක් ලෙස කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවද ප්‍රධාන ගිනි නිවන නිලධාරි පී.ඩී.කේ.ඒ. විල්සන් කීවේය.

    කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමට පෙර ඔවුන්ට අවශ්‍ය නේවාසික නිවස්න, නිල ඇඳුම් ඇතුළුව සියලු අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
    මුලින් මුනට වතුර ගහලා තමයි පටන් ගන්න වෙන්නේ අයියෝ ගින්නක් ගින්නක් කියල කොන්ඩ කඩන් කෑ ගහද්දි තෙරෙයි