මේ මොකෝ බං ගිනි පෙට්ටි bundle පිටින් උස්සන් යන්නේ
" ගිනි පෙට්ටි පෝලිම් "
හිනා යනවා බං. ජීවිතේට අහයි කියල හිතුව දේවල් ද
" ගිනි පෙට්ටි පෝලිම් "
45 EACH
ඕයි බිත්තර රොටියක ගාන නේ ඉස්සර
වරදක් කියන්නත් බෑ එහෙනම්
එක්කෝ කමක් නෑ ගම් වල බයියෝ හැදෙන්නත් එපැයි![]()
දැන් ඉතින් ඊගාවට කෝටු අතුල්ලලා තමා ගිනි මොලවන්න වේන්නේ.
![]()
මට මතකයි ඉස්කෝලෙ මිස්ලා කිව්වා ලෝකෙ බුද්දිමත්ම මිනිස්සු මෙහෙ කියලා.මේ මොකෝ බං ගිනි පෙට්ටි bundle පිටින් උස්සන් යන්නේ
" ගිනි පෙට්ටි පෝලිම් "හිනා යනවා බං. ජීවිතේට අහයි කියල හිතුව දේවල් ද
gini petti & boomi thel stock karaganna yaluwe. thawa 3 moths wage yaddi family pitin gini thiyaganna wenne.