ගිනි පෙට්ටි පෝලිම් 🤣

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මේ මොකෝ බං ගිනි පෙට්ටි bundle පිටින් උස්සන් යන්නේ

    " ගිනි පෙට්ටි පෝලිම් " 🤣 හිනා යනවා බං. ජීවිතේට අහයි කියල හිතුව දේවල් ද
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,284
    21,205
    113
    රැලි පිට රැලි බන්.එකෙක් ගිහින් මෝඩ කමක් කරාම අනිත් උන් 9ක්කොම පෝලිමේ යනවා. සබන් ශැම්පුපග් අත්තා දැන් ගිනිපෙට්ටි. ඊට පස්සෙ මොකට පෝලිම් ගහයිද දන්නෙ නෑ. 🤐🤐
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    😯 ඕයි බිත්තර රොටියක ගාන නේ ඉස්සර
    වරදක් කියන්නත් බෑ එහෙනම්

    එක්කෝ කමක් නෑ ගම් වල බයියෝ හැදෙන්නත් එපැයි 😂🤣

    ගම් වල ඉන්න වහල් බයියො නම් කෝටු කෑලි දෙකක් මැදල ගින්දර ගත්තත් රාජපක්ෂලට තමා බං ජන්දෙ දෙන්නේ..
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ මොකෝ බං ගිනි පෙට්ටි bundle පිටින් උස්සන් යන්නේ

    " ගිනි පෙට්ටි පෝලිම් " 🤣 හිනා යනවා බං. ජීවිතේට අහයි කියල හිතුව දේවල් ද
    මට මතකයි ඉස්කෝලෙ මිස්ලා කිව්වා ලෝකෙ බුද්දිමත්ම මිනිස්සු මෙහෙ කියලා.😅
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    gini petti & boomi thel stock karaganna yaluwe. thawa 3 moths wage yaddi family pitin gini thiyaganna wenne.
    rhwobh-secret.gif
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කරන්ට් කපන්න ගත්ත කාලෙ ඉටිපන්දම් හිඟේකුත් ආවෙ... ගෝඩගහගත්ත ඉටිපන්දම් පත්තුකරන්න අරන් යනව ඇති...