අද දිනයේ ප්‍රබල සුර්ය කුණාටුවක් පෘථිවියට යොමු වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ පවසයි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 සිට 3.30 දක්වා කාලය තුළ කි‍්‍රයාත්මක වන මෙම සුර්ය කුණාටුව මගින් ආරෝපිත අංශූ වළාවන් පෘතුවියට එක් කරනු ඇතැයි ඔවුන් මත පල කරයි.
මේ සතිය මුලදී සුර්ය ගිනිදැල් අතර ඇති වූ ඝට්ටනයක් කුණාටුව ඇති වූ බව සඳහන් වන අතර මෙය වසර 05 කින් පෘථිවි කරා යොමුවන විශාලතම සුර්ය කුණාටුව ලෙස සැලකේ.
මෙම කුණාටුවේ වැඩි බලපෑම ධ්රැව ප්‍රදේශවලට සිදුවනු ඇති අතර විදුලිබල පද්ධති, චන්ද්‍රිකා මාර්ගෝපදේශ පද්ධති සහ ගුවන් ගමන් මාර්ග වලටද බලපෑම් ඇති විය හැකි බව ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝල අධ්‍යයන ආයතනය නිවේදනය කරයි.

uba hithuwada api koi weleth udabalan innawa kiyala uba wage...උබල දැක්කෙ නැද්ද,,,,

අද දිනයේ ප්‍රබල සුර්ය කුණාටුවක් පෘථිවියට යොමු වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ පවසයි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 සිට 3.30 දක්වා කාලය තුළ කි‍්‍රයාත්මක වන මෙම සුර්ය කුණාටුව මගින් ආරෝපිත අංශූ වළාවන් පෘතුවියට එක් කරනු ඇතැයි ඔවුන් මත පල කරයි.
මේ සතිය මුලදී සුර්ය ගිනිදැල් අතර ඇති වූ ඝට්ටනයක් කුණාටුව ඇති වූ බව සඳහන් වන අතර මෙය වසර 05 කින් පෘථිවි කරා යොමුවන විශාලතම සුර්ය කුණාටුව ලෙස සැලකේ.
මෙම කුණාටුවේ වැඩි බලපෑම ධ්රැව ප්‍රදේශවලට සිදුවනු ඇති අතර විදුලිබල පද්ධති, චන්ද්‍රිකා මාර්ගෝපදේශ පද්ධති සහ ගුවන් ගමන් මාර්ග වලටද බලපෑම් ඇති විය හැකි බව ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝල අධ්‍යයන ආයතනය නිවේදනය කරයි.

මාර එලියක් ආවෙ බන්...උල්කාපතයක් වෙන් ඈති....

ඒව දකින්නත් පින් කරන්න ඕනෙ බන්uba hithuwada api koi weleth udabalan innawa kiyala uba wage...![]()

yako duwapan..

uba koheda
malakeliyai kohetada watune![]()

Sun unleashes powerful solar storms
The sun unleashed a cosmic double whammy on Mar. 6, erupting with two major flares to cap a busy day of powerful solar storms. One of the flares is the most powerful solar eruption of the year, so far.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()