ගිනි බෝලයක් කඩා වැටුනෝ....

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දිනයේ ප‍්‍රබල සුර්ය කුණාටුවක් පෘථිවියට යොමු වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ පවසයි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 සිට 3.30 දක්වා කාලය තුළ කි‍්‍රයාත්මක වන මෙම සුර්ය කුණාටුව මගින් ආරෝපිත අංශූ වළාවන් පෘතුවියට එක් කරනු ඇතැයි ඔවුන් මත පල කරයි.

    මේ සතිය මුලදී සුර්ය ගිනිදැල් අතර ඇති වූ ඝට්ටනයක් කුණාටුව ඇති වූ බව සඳහන් වන අතර මෙය වසර 05 කින් පෘථිවි කරා යොමුවන විශාලතම සුර්ය කුණාටුව ලෙස සැලකේ.

    මෙම කුණාටුවේ වැඩි බලපෑම ධ‍්‍රැව ප‍්‍රදේශවලට සිදුවනු ඇති අතර විදුලිබල පද්ධති, චන්ද්‍රිකා මාර්ගෝපදේශ පද්ධති සහ ගුවන් ගමන් මාර්ග වලටද බලපෑම් ඇති විය හැකි බව ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝල අධ්‍යයන ආයතනය නිවේදනය කරයි.

    :yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මීට සති දෙකකට විතර කලින් අපේ ගෙවල් පැත්තට අයිස් වැස්සා. එවා වහලෙට වැටුනා හෙන සද්දෙට. එලියට ගියාම ඔලුවටත් වැටුනා.. :oo::eek::confused:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Sun unleashes powerful solar storms
    The sun unleashed a cosmic double whammy on Mar. 6, erupting with two major flares to cap a busy day of powerful solar storms. One of the flares is the most powerful solar eruption of the year, so far.
    cfd5c547c0a74006090f6a7067006d83.jpg



    massive-solar-flare-march-6-2012-jpg_165930.jpg


    AP100421018274_213706.jpg


    5eb7fc59542f2202050f6a706700d148.jpg


    large-solar-flare-expected-affect-20120123-151841-117.jpg


    AP100421125301_213713.jpg


    AP111103053489_213707.jpg

    මචං... මේ සූර්ය කුණාටුව ගැන මමත් ඇහුව විස්තරයක් මීට කලින්. මතකද.. 2012 film එක පටන් ගන්නකොටත් සූර්ය කුණාටුවක් පෙන්නනව... ඒක නම් film එකක් නෙ. ඒත් මේක ඇත්තටම කාලයකට පස්සෙ අපිට එල්ලවෙන විශාලතම සූර්ය ගිනිදැල් රශ්මියක් නම්...... :shocked::shocked::shocked:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචං... මේ සූර්ය කුණාටුව ගැන මමත් ඇහුව විස්තරයක් මීට කලින්. මතකද.. 2012 film එක පටන් ගන්නකොටත් සූර්ය කුණාටුවක් පෙන්නනව... ඒක නම් film එකක් නෙ. ඒත් මේක ඇත්තටම කාලයකට පස්සෙ අපිට එල්ලවෙන විශාලතම සූර්ය ගිනිදැල් රශ්මියක් නම්...... :shocked::shocked::shocked:

    siraawata 2012 film eke wage gini eliyak aawe.......heta gihin balanna oone game :shocked:gedarakatawath kada watilada kiyala...:sorry::sorry: