ගිනි_නරියා

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සිංහල අවුලක් නැහැ. හොඳට ඉන්පුට් ටූල්ස් වැඩ කරනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,678
    113
    Panadura
    ඔන්න නරියාගේ එකෙන් මේ කෙටුවේ බලමු :eek:
    ලොල්....

    හෙනයා;22492292 said:
    ලොල් :confused::confused:
    ඔය වදින්නේ අපුරුවට.. :confused::confused: (input tools)

    Firefox වල සිංහල කොටන්නෙ මොකෙන්ද උබලා
    මොකක් හරි Add-on එකක් තියෙද සිංග්‍රිසි වගේ...
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මමත් තාම ක්‍රෝම් බන් මාරු වෙලා බලන්න ඕනේ
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    • Like
    Reactions: HKavinda

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    හෙනයා;22493029 said:
    https://www.google.lk/inputtools/windows/

    ඔකේ සිංහල තෝරලා download කරගෙන ගහන්නයි තියෙනේ.. msg කොටන විදිහට තමා type කරන්න තියෙන්නේ.. (කනවා = kanawa)


    install kala ban eta passe firefox ekata da ganne kohomada
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    install kala ban eta passe firefox ekata da ganne kohomada

    firefox එකට දාන්න දෙයක් නෑ දැන් Alt+Shift ඔබලා සිංහල වලට මාරු වෙන්න දැන් ටයිප් කිරිල්ලක් තියෙන්නේ ආයේ eng වලට එන්න alt+ shift ඔබන්න

    උදා- මම කනවා - mama kanawa කියලා ටයිප් කරන්න :)
     
    • Like
    Reactions: KaalaGola