මමත් Firefox අතහැර දැමුවේ ඔය සිංහල Typing ප්රශ්නය නිසා.
මොකක්ද බන් ඒ ප්රශ්නේ?

මමත් Firefox අතහැර දැමුවේ ඔය සිංහල Typing ප්රශ්නය නිසා.

ෙලාල්....
ඔන්න සිංහල වදින විදිය......

ෙලාල්....
ඔන්න සිංහල වදින විදිය......


(input tools)ඔන්න නරියාගේ එකෙන් මේ කෙටුවේ බලමු
ලොල්....
ඔන්න නරියාගේ එකෙන් මේ කෙටුවේ බලමු
ලොල්....
හෙනයා;22492292 said:ලොල්![]()
ඔය වදින්නේ අපුරුවට..(input tools)
Firefox වල සිංහල කොටන්නෙ මොකෙන්ද උබලා
මොකක් හරි Add-on එකක් තියෙද සිංග්‍රිසි වගේ...


හෙනයා;22492879 said:input tools thama ithin![]()

ඇයි විජේසේකරෙන් firefox වල කෙටෙන්නැද්ද ?![]()
ඉස්සර ඉදන්ම input tools ම තමා use කලේ.. 
kohomada kiyala dipalla ko
uba mokenda kotanne? helakuru eke wagemada?
Firefox වල සිංහල කොටන්නෙ මොකෙන්ද උබලා
මොකක් හරි Add-on එකක් තියෙද සිංග්‍රිසි වගේ...

හෙනයා;22493029 said:https://www.google.lk/inputtools/windows/
ඔකේ සිංහල තෝරලා download කරගෙන ගහන්නයි තියෙනේ.. msg කොටන විදිහට තමා type කරන්න තියෙන්නේ.. (කනවා = kanawa)
install kala ban eta passe firefox ekata da ganne kohomada
