giya para dunneth na me para denneth na. ehema poll ekak na ne![]()
only 10 options machan - sorry

giya para dunneth na me para denneth na. ehema poll ekak na ne![]()

යු එන් පිය ට දුන්නා . මේපාර සන්ධානෙට
ලොක්කයිය, AGSUPUN, chamispin, cns11, Dan_Bilzerian, D_Mad, Jayanga, kandahar, KDH, Koalabanti, madushankads, maheshmat, nirmalawaththuhewa, Posthuman, san**, sarika406, shawije, technomax, thurunu, uvajira, yohanrox1
යකො මේ KDH, Posthuman කියන්නෙ කැපුවත් මහින්ද ලොවපු උන්නෙ![]()
නිකන් දුන්නත් ජවිපෙ කඩේ බඩු රට්ටු නො ගන්නේ ඇයි?
රට්ටු ජවිපෙ කඩයෙන් ඉල්ලා සිටින බඩු නොව අනුර ලා විකුණන්නේ එජාපය ප්රමුඛ බටහිර මුදලාලි ලා ලාබෙට සපයන කල් ඉකුත් වූ කුණු බඩු ය. ඇතැම් විට ජවිපෙ කඩයේ විකුණන්නේ තට්ටයින්ට පනා ය. ඇතැම් විට ඇස්කිමෝවරුන්ට ශීතකරණ ය. මේවා ජනතාවට වැඩක් නැත. ජවිපෙ කඩෙන් නිකන් දුන්නාත් රට්ටු බඩු නොගන්නේ එහෙයිනි. ජවිපෙ දැරූ ප්රගතිශීලි චින්තනය කොල පාට චින්තයට බිලිවීමේ ඛේදවාචකයයි මේ.

යු එන් පිය ට දුන්නා . මේපාර සන්ධානෙට
ලොක්කයිය, AGSUPUN, chamispin, cns11, Dan_Bilzerian, D_Mad, Jayanga, kandahar, KDH, Koalabanti, madushankads, maheshmat, nirmalawaththuhewa, Posthuman, san**, sarika406, shawije, technomax, thurunu, uvajira, yohanrox1
යකො මේ KDH, Posthuman කියන්නෙ කැපුවත් මහින්ද ලොවපු උන්නෙ![]()

ජවිපයේ දේශපාලන ගොදුරු බිම මහින්ද යටතේ අහෝසි වී යාම එම පක්ෂය මහින්දට විරෝධය දැක් වීමේ ප්‍රධාන අරමුණයි. ජවිපය බබ්බු නොවේ. මේ මග ම ගොස් දියුණු වූ මැලේසියාව හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ජවිපය දැක තිබේ. ඒ නිසා ම දැවැන්ත යටිතල සංවර්ධනයක් තුළින් මහින්ද ශ්‍රි ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත් කිරීමට යන ගමන පිළිබඳ ජවිපය සෑහෙන කණස්සල්නේ පසු වූවේ ය. ඔවුන් සිතුවේ එවැනි අවස්ථාවක දී ජන සමාජය ආර්ථික ව සවිබල ගැන් වී තමාගේ ඡන්ද පදනම අහෝසි වී යාමේ අනතුරක් ඒ තුළ පවතින බව ය.