ගියපාර_මේපාර

ගියපාර_මේපාර

  • Total voters
    481
  • Poll closed .

Dan_Bilzerian

Member
Apr 10, 2015
292
41
0
11049556_10207550129019128_1109265586755928439_n.jpg
 
  • Like
Reactions: arsehole-froce

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    යු එන් පිය ට දුන්නා . මේපාර සන්ධානෙට

    ලොක්කයිය, AGSUPUN, chamispin, cns11, Dan_Bilzerian, D_Mad, Jayanga, kandahar, KDH, Koalabanti, madushankads, maheshmat, nirmalawaththuhewa, Posthuman, san**, sarika406, shawije, technomax, thurunu, uvajira, yohanrox1

    යකො මේ KDH, Posthuman කියන්නෙ කැපුවත් මහින්ද ලොවපු උන්නෙ :rofl:

    lol , kapuwath ranil wirodi, thats it
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිකන් දුන්නත් ජවිපෙ කඩේ බඩු රට්ටු නො ගන්නේ ඇයි?

    රට්ටු ජවිපෙ කඩයෙන් ඉල්ලා සිටින බඩු නොව අනුර ලා විකුණන්නේ එජාපය ප්‍රමුඛ බටහිර මුදලාලි ලා ලාබෙට සපයන කල් ඉකුත් වූ කුණු බඩු ය. ඇතැම් විට ජවිපෙ කඩයේ විකුණන්නේ තට්ටයින්ට පනා ය. ඇතැම් විට ඇස්කිමෝවරුන්ට ශීතකරණ ය. මේවා ජනතාවට වැඩක් නැත. ජවිපෙ කඩෙන් නිකන් දුන්නාත් රට්ටු බඩු නොගන්නේ එහෙයිනි. ජවිපෙ දැරූ ප්‍රගතිශීලි චින්තනය කොල පාට චින්තයට බිලිවීමේ ඛේදවාචකයයි මේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නිකන් දුන්නත් ජවිපෙ කඩේ බඩු රට්ටු නො ගන්නේ ඇයි?

    රට්ටු ජවිපෙ කඩයෙන් ඉල්ලා සිටින බඩු නොව අනුර ලා විකුණන්නේ එජාපය ප්‍රමුඛ බටහිර මුදලාලි ලා ලාබෙට සපයන කල් ඉකුත් වූ කුණු බඩු ය. ඇතැම් විට ජවිපෙ කඩයේ විකුණන්නේ තට්ටයින්ට පනා ය. ඇතැම් විට ඇස්කිමෝවරුන්ට ශීතකරණ ය. මේවා ජනතාවට වැඩක් නැත. ජවිපෙ කඩෙන් නිකන් දුන්නාත් රට්ටු බඩු නොගන්නේ එහෙයිනි. ජවිපෙ දැරූ ප්‍රගතිශීලි චින්තනය කොල පාට චින්තයට බිලිවීමේ ඛේදවාචකයයි මේ.

    එස්කිමෝවරුන්ට A/C ,ඊලඟ සැරේ බලපං:baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එකෙක්ව ගෙදර යවන්න තව එකෙකුට චන්දේ දුන්නා, එත් ඒ මහත්තයත් අපිට කෙල නොදාම පු* ඇරියා, අන්තිමට අපි එපා කියපු එකාට, අපි තෝරගත්තු එකා, ටිකට් එක දුනා, ඔය දේශපාලුවෝ කව්රුත් එකයි උන්ට චන්දේ දීලා අන්තිමට කියන්නේ වෙන්නේ. "උන්ට හරි ගියා, අපිට ගූ ගියා කියලා තමයි".
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යු එන් පිය ට දුන්නා . මේපාර සන්ධානෙට

    ලොක්කයිය, AGSUPUN, chamispin, cns11, Dan_Bilzerian, D_Mad, Jayanga, kandahar, KDH, Koalabanti, madushankads, maheshmat, nirmalawaththuhewa, Posthuman, san**, sarika406, shawije, technomax, thurunu, uvajira, yohanrox1

    යකො මේ KDH, Posthuman කියන්නෙ කැපුවත් මහින්ද ලොවපු උන්නෙ :rofl:

    දැන් එතකොට අපිද මහින්දට චන්දෙ දීල තියෙන්නේ :rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    11183433_1441221359535312_7574065459355866078_n.jpg

    වත්මන් ජවිපයේ වන් කාබාසිනියාකාර මානසිකත්වයක් එහි නිර්මාතෘ වූ රෝහන විජේවීර වැනි එවක ජවිප නායකයින්ට නොතිබූ බව ද අවධාරණය කළ යුතු ය. ඔවුන් සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ අතිශය දේශමාමක පිරිසකි. එහෙත් විජේවීරගෙන් පසු එන්න එන්න ම ජවිපය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනවලවල අතකොළු බවට පත් වූවේ ය. වත්මන් ජවිපය අව ම වශයෙන් සමාජවාදී ලෝකය ඇසුරු කරන හා විස්වාස කරන මහින්ද පන්නා හැර ධනවාදි, අධිරාජ්‍යවාදී අන්ත දක්‍ෂිණාංශික රනිල්ගේ එජාපයට අනියමින් සහාය දෙන්නේ මේ පදනමින් ය.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජවිපයේ දේශපාලන ගොදුරු බිම මහින්ද යට‍‍තේ අහෝසි වී යාම එම පක්‍ෂය මහින්දට විරෝධය දැක් වීමේ ප්‍රධාන අරමුණයි. ජවිපය බබ්බු නොවේ. මේ මග ම ගොස් දියුණු වූ මැලේසියාව හා තවත් නැගෙනහිර ආසියානු රටවල් ජවිපය දැක තිබේ. ඒ නිසා ම දැවැන්ත යටිතල සංවර්ධනයක් තුළින් මහින්ද ශ්‍රි ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත් කිරීමට යන ගමන පිළිබඳ ජවිපය සෑහෙන කණස්සල්නේ පසු වූවේ ය. ඔවුන් සිතුවේ එවැනි අවස්ථාවක දී ජන සමාජය ආර්ථික ව සවිබල ගැන් වී තමාගේ ඡන්ද පදනම අහෝසි වී යාමේ අනතුරක් ඒ තුළ පවතින බව ය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :yes::yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    17.jpg

    වත්මනෙහි මේ රට පාලනය කරන්නේ නායකයින් විසින් නොවන බව කණගාටුවෙන් හෝ කිව යුතු ය. රනිල් ද නායකයෙකු නොවේ. ඔහු නිකං ම නිකං අගමැති කෙනෙක් පමණි. අප වැනි රටවලට තාමත් අවශ්‍ය වන්නේ නායකයින් ය. 'ඔටො ෆයිලට්' දමා යෑමේ හැකියාවක් තාමත් අප වැනි රටකට නැත. ප්‍රශ්න එමට ය. ලොව ඕනෑ ම රටකට 'ඔටෝ ෆයිලට්' යෑමේ තත්වයට පත්වන තුරු නායකයෙකු සිටියේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාව මේ මොහොතේ කළ යුතු ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ ජනපතිවරුන් අගමැතිවරුන් පත්කර ගැනීම නොව නායකයෙකු පත්කර ගැනීම ය. ඒ සඳහා එක ම සුදුස්සා මහින්ද රජපක්‍ෂ හැර අන් කවරෙක් ද?.