ගියර් අවුලක් ගැන help එකක් ඕන

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අදත් 90km විතර දිව්වා. අවුලක් උනේ නෑ. ගියර් දාද්දි පොඩ්ඩක් හිරයි වගේ දැනෙනවා, වෙන අවුලක් නෑ. (පොඩ්ඩයි හිර, අවුලක් දැනෙන තරම් හිරක් නෑ ). අතේ සල්ලිත් නැති එකේ තව පොඩ්ඩක් දුවලම බලන්නන් :rolleyes:

    තව වැඩි දවසක් දුවන්න වෙන්නේ නැහැ වගේ පුටේ .. සල්ලි ලෑස්ති කරගනින්. තව දවස් දෙකක් යද්දී ඔයිට වඩා හිර වෙයි.. නිතර බ්රේක් ඔයිල් ලෙවල් එක බලපන්. ඩෑෂ් එකෙන් හෑන්ඩ් බ්රේක් ලයිට් එක ගැන ඇහැ ගහගෙන හිටහන්. ක්ලච් පොම්පේ ලීක් එකක් නම් බ්රේක් නැති වෙන්න ඉඩ තිබේ පුතේ.. ගියර් බොක්ස් එකේ ඔයිල් බැලුවද ලඟකදී සර්විස් කරද්දී??????
     
    Last edited:

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka

    හම්මියෝ..... :baffled:

    බ්රේක් ඔයිල් ලෙවල් එක දැනට නං කිසිම අවුලක් නෑ.

    බ්රේක් ලයිට් එක ගැන ඇහැ ගහගෙන ඉන්නේ මොකටද? මොකක් වෙනකන්ද? :confused:

    මං ලගඳි ගත්තේ වාහනේ. කලින් අයිතිකාරයා කිව්වා ලඟදි service කලා, ආයි 3500කින් විතර service කරන්න කියලා. ඒක හන්දා මම නං gear box oil ගැන බැලුවෙ නෑ. ඔය සෙට් එකම බලවගත්තා නං හොඳයි වගේ weekend එකේ බාසෙක් ලඟට ගිහින් :oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ Lancer CS1 2003 එකේ ඊයේ 150km විතර tour එකක් ගිහින් එද්දි ගියර් දාන්න බැරුව ගියා :baffled:. 1st එක දාන්නම අමාරුයි. අනික් ගියර් දගලල දගලල තමා දා ගන්න පුලුවන් උනේ. Clutch එකේ කිසිම වෙනසක් තේරුනෙත් නෑ. මන් අමාරුවෙන් 30km විතර ඇවිත් කඩයක් ගාවින් නැවැත්තුවා බඩු වගයක් ගන්න. විනාඩි 10කින් ඇවිත් යන්න බලද්දි මෙන්න බොලේ ගියර් වල කිසිම අවුලක් නෑ :nerd:. ඉස්සෙල්ලා වගෙම වැඩ කරනවා. අදත් පොඩ්ඩක් එලෙව්වා, අවුලක් නෑ. මීට කලිනුත් දෙතුන් වතාවක්ම ඔය route එක ඔය කිලෝමීටර් ගාන වගේම පැදලත් තියෙනවා :confused:.

    අඳුනන uncle කෙනෙක් කිව්වා break oil check කරන්න කියලා, break oilත් ඇති වෙන්න තියෙනවා. මේ මොන මරාලයක්ද මේ කඩන් පාත් වෙන්න යන්නේ කියලා තේරෙන කෙනෙක් ඉන්නවා නන් උදව්වක් දෙන්න දෙයියනේ :(

    වාහනේ ස්ටාර්ට් කරල නැති වෙලාවට ගියර් වැටෙනවනේ නේද?

    ක්ලච් පම්ප් එකේ වොශර් ගිහින් ඇති
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හම්මියෝ..... :baffled:

    බ්රේක් ඔයිල් ලෙවල් එක දැනට නං කිසිම අවුලක් නෑ.

    බ්රේක් ලයිට් එක ගැන ඇහැ ගහගෙන ඉන්නේ මොකටද? මොකක් වෙනකන්ද? :confused:

    මං ලගඳි ගත්තේ වාහනේ. කලින් අයිතිකාරයා කිව්වා ලඟදි service කලා, ආයි 3500කින් විතර service කරන්න කියලා. ඒක හන්දා මම නං gear box oil ගැන බැලුවෙ නෑ. ඔය සෙට් එකම බලවගත්තා නං හොඳයි වගේ weekend එකේ බාසෙක් ලඟට ගිහින් :oo:

    ක්ලච් පොම්පෙන් ඔයිල් ලීක් වෙලා බ්රේක් ඔයිල් අඩු වෙනවනම් ඔයාට ඩෑෂ් එකෙන් හෑන්ඩ් බ්රේක් ලයිට් එක on කරලා පෙන්නනවා .. කෝකටත් ගිහින් ගියර් ඔයිල් චෙක් කරවගන්න .
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Clutch eke pressure difference ekak nattan clutch pumps wala aulak wenna baha.

    Clutch eke pressure difference ekak nattan clutch pumps wala aulak wenna baha habai oke clutch ekanam godak pressure adui. Clutch pump eka gear box eka athule neda thiyenne. Break oil & Clutch oil dekama danne ekama thanin thamai.

    Break out line eka thiyenne Clutch line out ekata yatin. Eka nisa tank eka pirennama wage break oil dala balanna. Mannam suggest karanne break oil flush karala DOT4 danna kiyala, wade harigiye nattam pump galawala balanna wenawa. Master pump ekata rebuild kit ekak enawa mathaka hatiyata 2500 k withara wenne. Oke thiyenne clutch washers nemei rubber seal kit ekak. CS1 ekanam washeruth enawa.

    Slave pump eka aulnam gearbox eka banna wenawa kollo. Wade lesi naha. Genuine Pump ekanam 22,000k withara wenawa. Original Japan thiyanawa 14000 ta withara. Danawanam pump dekama danna.

    Gearbox eke aulak wennath puluwan habai.
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    වැඩ ගොඩයි පහු ගිය ටිකෙම, අද තමා බාස් කෙනෙක් ගාවට අරන් යන්න හම්බුනේ. මිනිහා මගේ office එකේ දෙතුන් දෙනෙක්ගෙම CS1, CS3, Cedia හදපු කෙනෙක්. මිනිහා නං කිව්වේ pressure plate අවුලක් කියලා.

    යුනිමෝ එකේ ගනන් මෙහෙමයි.

    Clutch plate - 15,093.
    Pressure plate - 21,188
    Release bearing - 4996

    දහනායක මෝටර්ස් ලගේ තියෙන්නේ Diking, NFK කියල brand දෙකක් (නම් නං sure නැත), ඒවයේ ගනන් මෙහෙමයි.

    Clutch plate -3900
    Pressure plate - 4400
    Release bearing - 2900

    G.S auto spare parts ලගේ තියෙන්නේ XCD කියල brand එකක්. ඒවයේ ගනන් මෙහෙමයි.
    (බාස් කිව්ව මේ ගනන් වලින් 15% discount එකක් දම්මල දෙන්නන් කියලා).

    Clutch plate -6950
    Pressure plate - 8950
    Release bearing - 3950

    මං මොකද්ද ගන්නේ :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    Mama nam danne genuine thama.. Nissan nam Nissan danne.. kalayak diwwaheki itapasse.. Bump
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    රත්තරං;17751352 said:
    වාහනේ ස්ටාර්ට් කරල නැති වෙලාවට ගියර් වැටෙනවනේ නේද?

    ක්ලච් පම්ප් එකේ වොශර් ගිහින් ඇති

    ඔව් දාන්න පුලුවන්. කෙලම වෙච්ච වෙලාවට එහෙම තමා දාගන්නේ.

    කෙලම වෙච්ච වෙලාවට එන්ජින් එක off කරල, clutch එක full පාගලා ගියර් එකට දාලා එන්ජින් එක start කලාම වාහනේ ටික ටික යන්න ගන්නවා, clutch එක මදි ඒ තරමට :baffled: (කෙලම වෙච්ච වෙලාවට විතරයි, අනික් වෙලාවට එහෙම නැහැ)
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    Clutch eke pressure difference ekak nattan clutch pumps wala aulak wenna baha habai oke clutch ekanam godak pressure adui. Clutch pump eka gear box eka athule neda thiyenne. Break oil & Clutch oil dekama danne ekama thanin thamai.

    Break out line eka thiyenne Clutch line out ekata yatin. Eka nisa tank eka pirennama wage break oil dala balanna. Mannam suggest karanne break oil flush karala DOT4 danna kiyala, wade harigiye nattam pump galawala balanna wenawa. Master pump ekata rebuild kit ekak enawa mathaka hatiyata 2500 k withara wenne. Oke thiyenne clutch washers nemei rubber seal kit ekak. CS1 ekanam washeruth enawa.

    Slave pump eka aulnam gearbox eka banna wenawa kollo. Wade lesi naha. Genuine Pump ekanam 22,000k withara wenawa. Original Japan thiyanawa 14000 ta withara. Danawanam pump dekama danna.

    Gearbox eke aulak wennath puluwan habai.

    ow machn, baas th kiwwa clutch eke pressure madi kiyala :oo:
     
    chootyputha1

    Well-known member
  • අනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.

    Pink pantherයගෙ වැඩෙම යන්නෙ කොහෙද මල්ලෙ පොල්.:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැඩ ගොඩයි පහු ගිය ටිකෙම, අද තමා බාස් කෙනෙක් ගාවට අරන් යන්න හම්බුනේ. මිනිහා මගේ office එකේ දෙතුන් දෙනෙක්ගෙම CS1, CS3, Cedia හදපු කෙනෙක්. මිනිහා නං කිව්වේ pressure plate අවුලක් කියලා.

    යුනිමෝ එකේ ගනන් මෙහෙමයි.

    Clutch plate - 15,093.
    Pressure plate - 21,188
    Release bearing - 4996

    දහනායක මෝටර්ස් ලගේ තියෙන්නේ Diking, NFK කියල brand දෙකක් (නම් නං sure නැත), ඒවයේ ගනන් මෙහෙමයි.

    Clutch plate -3900
    Pressure plate - 4400
    Release bearing - 2900

    G.S auto spare parts ලගේ තියෙන්නේ XCD කියල brand එකක්. ඒවයේ ගනන් මෙහෙමයි.
    (බාස් කිව්ව මේ ගනන් වලින් 15% discount එකක් දම්මල දෙන්නන් කියලා).

    Clutch plate -6950
    Pressure plate - 8950
    Release bearing - 3950

    මං මොකද්ද ගන්නේ :baffled:

    බාස් ප්‍රෙෂර් ප්ලේට් අවුල් කියල කිව්වේ ගලවල බලන්නේ නතුවනම් අලුතෙන් බඩු ගේන්නේ නැතුව ඉස්සෙල්ල ගලවන්න කියන එක තමයි හොඳ. ගලවල බලල හරියටම දැනගන්න පුළුවනි කොතනද ලෙඩේ කියල . diagnosing වලට අපේ ලංකාවේ බාස්ල හරිම දුර්වලයි. හරියටම 100% confirm කරගෙන ඕන කරන දේවල් අරන් දෙන්න. බාස්ගේ දැනුම අවතක්සේරු නොකර ශේප් න්‍යායෙන් කියපන් ගලවල පොම්පෙත් බලමු නේද කියල.

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    බාස් ප්‍රෙෂර් ප්ලේට් අවුල් කියල කිව්වේ ගලවල බලන්නේ නතුවනම් අලුතෙන් බඩු ගේන්නේ නැතුව ඉස්සෙල්ල ගලවන්න කියන එක තමයි හොඳ. ගලවල බලල හරියටම දැනගන්න පුළුවනි කොතනද ලෙඩේ කියල . diagnosing වලට අපේ ලංකාවේ බාස්ල හරිම දුර්වලයි. හරියටම 100% confirm කරගෙන ඕන කරන දේවල් අරන් දෙන්න. බාස්ගේ දැනුම අවතක්සේරු නොකර ශේප් න්‍යායෙන් කියපන් ගලවල පොම්පෙත් බලමු නේද කියල.

    මේකේ pump දෙකම එලියෙන් තියෙන්නේ අයියේ. මිනිහා pump මට දෙකම පෙන්නුවා(master-slave), ඔයිල් ලීක් පේන්න තිබ්බේ නෑ. (pump දෙක නේද check කරන්න කියල කිව්වේ? )
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Eliyen clutch eka edjust karala ehema baluwe nadda? Leaver gevila play da danne naa...
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකේ pump දෙකම එලියෙන් තියෙන්නේ අයියේ. මිනිහා pump මට දෙකම පෙන්නුවා(master-slave), ඔයිල් ලීක් පේන්න තිබ්බේ නෑ. (pump දෙක නේද check කරන්න කියල කිව්වේ? )

    එහෙමනම් ඉතින් ප්‍රෙෂර් ප්ලේට් එක තමා මචන්. උඹට ක්ලච් එක පාගන්න කියල බාස් ඉස්සරහින් බැලුවද මචන්. බ්රේක් ඔයිල් අඩුවෙන් දිව්වේ නැහැ නේද. මම අහන්නේ බ්රේක් ඔයිල් අඩුවෙන් දිව්වනම් ක්ලච් ලයින් එකට හුලන් ඇතුල් උනොත් ඔහොම වෙන්න ඉඩ තියනවා. එත් ඇතුලෙන් ක්ලච් එක පාගනකොට එළියෙන් බලල කියන්න පුළුවන් ක්ලච් එක වැඩ කරනවද නැද්ද කියල.
     
    • Like
    Reactions: dj_ishan

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    එහෙමනම් ඉතින් ප්‍රෙෂර් ප්ලේට් එක තමා මචන්. උඹට ක්ලච් එක පාගන්න කියල බාස් ඉස්සරහින් බැලුවද මචන්.

    එහෙම නං බැලුවේ නෑ, මාත් දැක්කා online forums වල තියෙනවා ඔහොම කරල බලන්න කියලා parts move වෙන්නෙ එකම ratio එකටද කියල.

    කෝකටත් මං තව බාස් කෙනෙක්ට හෙට වගේ පෙන්නන්නයි ඉන්නේ, මිනිහට කියල බලන්නන් ඔහොම කරල බලන්න කියලා

    බ්රේක් ඔයිල් අඩුවෙන් දිව්වේ නැහැ නේද. මම අහන්නේ බ්රේක් ඔයිල් අඩුවෙන් දිව්වනම් ක්ලච් ලයින් එකට හුලන් ඇතුල් උනොත් ඔහොම වෙන්න ඉඩ තියනවා.

    නෑ, මං ඕවා regularly check කරනවා, අඩුවෙන් දිව්වේ නෑ. අපෙ අයියා කෙනෙක් කිව්වා service කරද්දි oil මාරු කරද්දි හරියට හුලං ඇරියෙ නැතත් ඕක වෙන්න පුලුවන් කියල, ඒ possibility එකත් check කරන්න ඕන
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් දාන්න පුලුවන්. කෙලම වෙච්ච වෙලාවට එහෙම තමා දාගන්නේ.

    කෙලම වෙච්ච වෙලාවට එන්ජින් එක off කරල, clutch එක full පාගලා ගියර් එකට දාලා එන්ජින් එක start කලාම වාහනේ ටික ටික යන්න ගන්නවා, clutch එක මදි ඒ තරමට :baffled: (කෙලම වෙච්ච වෙලාවට විතරයි, අනික් වෙලාවට එහෙම නැහැ)

    Clutch එක පාගාගෙන ඉන්නකොටත් වාහනේ යනවා කියන්නේ Clutch එක පෑගුවට Clutch එක හරියට Disengage වෙන්නේ නෑ කියන එකනේ... පේන විදියට උබේ කාර් එකේ Pressure Plate එක සවුත්තු වෙලා වගේ.. එක්කෝ ටෙන්ෂන් බැහැලා... නැත්තන් ස්ප්‍රින්ග් කැඩිලා.. ගලවලා බලන්න වෙනවා.. දානකොට එකවැර Clutch plate, Pressure Plate, Release Bearing 3ම දාපන්.. නැත්තන් ආයෙම ගලවන්න වෙයි මාසයක් යන්න කලින්...
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    Clutch එක පාගාගෙන ඉන්නකොටත් වාහනේ යනවා කියන්නේ Clutch එක පෑගුවට Clutch එක හරියට Disengage වෙන්නේ නෑ කියන එකනේ... පේන විදියට උබේ කාර් එකේ Pressure Plate එක සවුත්තු වෙලා වගේ.. එක්කෝ ටෙන්ෂන් බැහැලා... නැත්තන් ස්ප්‍රින්ග් කැඩිලා.. ගලවලා බලන්න වෙනවා.. දානකොට එකවැර Clutch plate, Pressure Plate, Release Bearing 3ම දාපන්.. නැත්තන් ආයෙම ගලවන්න වෙයි මාසයක් යන්න කලින්...

    ඔව් මචං, බාස් කිව්වා ඒ තුනම දාමු කියලා. හෙට කෝකටත් කියලා තව බාස් කෙනෙක්ට පෙන්නනවා ගෙවල් ලඟ. එහෙම පෙන්නල ඊලඟ සතියෙ දාන්න ඉන්නෙ :yes: .

    මගේ පුරුද්දක් තිබ්බා clutch එක උඩ කකුල ලාවට තියන් drive කරන, දැන් නං ඒක ගොඩක් අඩු කරන් තියෙන්නේ. කෙල වෙන්න ඇත්තේ ඒක හංදා වෙන්නැති කියලයි හිතෙන්නේ :(
     
    • Like
    Reactions: rskoora