ගියර් අවුලක් ගැන help එකක් ඕන

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    තව එක මෝඩ ප්‍රශ්නයක් :cool:. Pump එකක් මාරු කරන වැඩක් විතරක් නිසා ඕන බාසෙක්ට කරන්න පුලුවන් නේද මේක? Youtube එකේ පෙන හැටියට නං එච්චරම ලොකු සීන් එකක් නෙමේ :nerd:.

    Toyota හදන්න ඕන තරම් බාස්ලා හිටියත් Mitsu හදන්න බාස්ලා හැමතැනම නෑ කියන හන්දයි ඇහුවෙ :confused:

    පොඩ්ඩක් මැකනික් වැඩ දන්නවා නම් උබටත් මාරු කර ගත්ත හැකි... නැත්තන් ඉතින් එක වැඩේ දෙක කරන්නේ නැති බාසෙක් ගාවට අරන් පලයන්.. පොඩි වැඩක් කරන්න තියෙන්නේ..
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka

    gears danakota saddayak enawada?

    අවුල තිබිච්ච වෙලේ නං සද්ද දැම්මා ගියර් මාරු කරද්දි. දැන් නං කිසිම අවුලක් නෑ, සද්ද මොකුත් නෑ, ගියර් දාන්න පුලුවන් බටර් කපනවා වගේ
     
    • Like
    Reactions: asylum

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    පොඩ්ඩක් මැකනික් වැඩ දන්නවා නම් උබටත් මාරු කර ගත්ත හැකි... නැත්තන් ඉතින් එක වැඩේ දෙක කරන්නේ නැති බාසෙක් ගාවට අරන් පලයන්.. පොඩි වැඩක් කරන්න තියෙන්නේ..

    බයික් එකේ නං මොකක් හරි අටමගලයක් කරගන්න පුලුවන්. කාර් ගැන නං මෙලෝ දෙයක් දන්නේ නෑ බං:yes:. මං බාසෙක් ගාවටම අරන් යන්නන් ඉල්ලන් මාමයිට් ගාගන්නේ නැතුව :rolleyes:.

    තෑන්කූ වෙවා කොරපු උදව් වලට හැමෝටම :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට මතක විදිහට ඔකේ වෙනම Clutch Reservoir එකක් නැහැ. රෝග ලක්ෂණ වලින් 60% කට වඩා අනුමාන කරන්න පුළුවන් මාස්ටර් සිලින්ඩර් එකේ වොෂර් ගැන තමයි. එත් ලෙඩේ ටිකක් හොයාගන්න පුළුවන් මට්ටමට එනකම් ඕක ගලවන එක මුදල් නාස්තියක් වේවි කියල තමයි මගේ අදහස. ඒ හින්ද පුලුවනිනම් ඔහොම තව ටිකක් දුවන එක තමයි හොඳ. අතරමගකදී ගියර් නොවැටී ගියොත් වාහනේ එන්ජිම නවත්තල බලන්න ස්ටාර්ට් කරන්නේ නැතුව ගියර් මාරු කරන්න පුලුවනිද බලන්න. ස්ටාර්ට් කරන්නේ නැතුව ගියර් මාරු කිරීමේ ගැටළුවක් නැතිනම් ප්‍රශ්නය තියෙන්නේ clutch පොම්ප දෙකෙන් එකක හෝ pressure plate එකේ. හොඳ වැඩ දන්නා බාස් කෙනෙක් ලව්වා pressure plate එකත් චෙක් කරලා බලන එක තමයි වඩාත් සුදුසු. pressure plate එකේ spring කැඩුනාම ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියනවා.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අවුල තිබිච්ච වෙලේ නං සද්ද දැම්මා ගියර් මාරු කරද්දි. දැන් නං කිසිම අවුලක් නෑ, සද්ද මොකුත් නෑ, ගියර් දාන්න පුලුවන් බටර් කපනවා වගේ

    Ehenam clutch eka wage godak welawata.. synchro damage nam aye fix wenne nam na.. eth welawakata witarak lede denna puluwan.. sorry ma thama ehema unoth.. Ape vehi ekaka 3rd eke awla awa.. hadanna beri una 3rd hadanakota 4th awl ape bass la gearbox allanna bayai... podi eke idan balapan.. synchro awl giyat ubata wahane padinakota agata denenawa gears maru karanna one welawa.. mama issara pedda 3rd eka awl tiyagena.. ;) passe gearbox ekama swap kara.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බයික් එකේ නං මොකක් හරි අටමගලයක් කරගන්න පුලුවන්. කාර් ගැන නං මෙලෝ දෙයක් දන්නේ නෑ බං:yes:. මං බාසෙක් ගාවටම අරන් යන්නන් ඉල්ලන් මාමයිට් ගාගන්නේ නැතුව :rolleyes:.

    තෑන්කූ වෙවා කොරපු උදව් වලට හැමෝටම :love:

    බාසා කිව්ව පලියට වොෂර් දාන්න යන්න එපා.. උබත් අරන් බලපන් පම්ප් එකේ අතුල කොහොමද කියලා.. ඇඟිල්ල දාලා බලපන් කට්ට වැටිලා වගේද කියලා.. එහෙම නම් වොෂර් දාල වැඩි දවසක් යන්න කලින් ආයෙම ලෙඩේ එන්න ඉඩ තියෙනවා.. පම්ප් එක දාන්න යන්නත් එපා එක පාරටම.. අන්තිම පාරට Lancer එකක පම්ප් එකක් දැම්මේ ගිය අවුරුද්දේ.. එතකොටත් පම්ප් එක 15000ක් ද 16000ක් ද උනා... බලලා වැඩේ කරගනින්...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    pressure plate එකේ spring කැඩුනාම ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියනවා.

    :yes: Hebei aye automatically fix wenne nam na neda ban godak welawata.. Me de wela tiyenawa mata.. eka spring ekai kedune.. godak denena wenasak clutch eke na.. but eka denenawa. gears danna ba.. start ekedi.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බාසා කිව්ව පලියට වොෂර් දාන්න යන්න එපා.. උබත් අරන් බලපන් පම්ප් එකේ අතුල කොහොමද කියලා.. ඇඟිල්ල දාලා බලපන් කට්ට වැටිලා වගේද කියලා.. එහෙම නම් වොෂර් දාල වැඩි දවසක් යන්න කලින් ආයෙම ලෙඩේ එන්න ඉඩ තියෙනවා.. පම්ප් එක දාන්න යන්නත් එපා එක පාරටම.. අන්තිම පාරට Lancer එකක පම්ප් එකක් දැම්මේ ගිය අවුරුද්දේ.. එතකොටත් පම්ප් එක 15000ක් ද 16000ක් ද උනා... බලලා වැඩේ කරගනින්...

    16000/- recondition ගාන්ද බ්‍රෑන්ඩ් නිව් ගාන්ද මචන්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: Hebei aye automatically fix wenne nam na neda ban godak welawata.. Me de wela tiyenawa mata.. eka spring ekai kedune.. godak denena wenasak clutch eke na.. but eka denenawa. gears danna ba.. start ekedi.

    එක ස්ප්‍රින්ග් එකක් වගේ කැඩිලා නම් හිටපි ගමන් ආයේ ස්ප්‍රින්ග් එක එතනටම සෙට් වෙලා ටික දවසක් වැඩ කරනවා මචන්. දෙවැනි තුන්වෙනි ඒවා කඩෙනකොට තමයි අයෙත් ලෙඩේ මතු වෙන්නේ. හොඳම වගේ තව එකෙක් එක්ක එකතුවෙලා ඇතුලෙන් clutch එක පාගල එළියෙන් action එක එක ඇහෙන් බලන එක . 1:1 වැඩ කරනවානම් බොහෝදුරට තියෙන්නේ preessure plate එකේ. එත් clutch එක නැතුව out of timming ගියර් දැම්මොත් බ්‍රාස් කෝන් දාන්න වෙන්න පුළුවන්.
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    මට මතක විදිහට ඔකේ වෙනම Clutch Reservoir එකක් නැහැ. රෝග ලක්ෂණ වලින් 60% කට වඩා අනුමාන කරන්න පුළුවන් මාස්ටර් සිලින්ඩර් එකේ වොෂර් ගැන තමයි. එත් ලෙඩේ ටිකක් හොයාගන්න පුළුවන් මට්ටමට එනකම් ඕක ගලවන එක මුදල් නාස්තියක් වේවි කියල තමයි මගේ අදහස. ඒ හින්ද පුලුවනිනම් ඔහොම තව ටිකක් දුවන එක තමයි හොඳ. අතරමගකදී ගියර් නොවැටී ගියොත් වාහනේ එන්ජිම නවත්තල බලන්න ස්ටාර්ට් කරන්නේ නැතුව ගියර් මාරු කරන්න පුලුවනිද බලන්න. ස්ටාර්ට් කරන්නේ නැතුව ගියර් මාරු කිරීමේ ගැටළුවක් නැතිනම් ප්‍රශ්නය තියෙන්නේ clutch පොම්ප දෙකෙන් එකක හෝ pressure plate එකේ. හොඳ වැඩ දන්නා බාස් කෙනෙක් ලව්වා pressure plate එකත් චෙක් කරලා බලන එක තමයි වඩාත් සුදුසු. pressure plate එකේ spring කැඩුනාම ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියනවා.

    මං එහෙනං තව ටික දවසක් මෙහෙමම පැදලා බලන්නං. මගදි කෙල උනොත් ඔය කියපු විදියට අටවන් එන්නන්.:oo:

    වාහනේ ගත්තෙත් ලගඳි හන්දා අතේ සල්ලිත් නෑ මේ දවස් වල :dull:.
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    Ehenam clutch eka wage godak welawata.. synchro damage nam aye fix wenne nam na.. eth welawakata witarak lede denna puluwan.. sorry ma thama ehema unoth.. Ape vehi ekaka 3rd eke awla awa.. hadanna beri una 3rd hadanakota 4th awl ape bass la gearbox allanna bayai... podi eke idan balapan.. synchro awl giyat ubata wahane padinakota agata denenawa gears maru karanna one welawa.. mama issara pedda 3rd eka awl tiyagena.. ;) passe gearbox ekama swap kara.

    අහින්සක මිනිස්සුන්ව බය කරවන්න එපා බං :-| :P
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka

    බාසා කිව්ව පලියට වොෂර් දාන්න යන්න එපා.. උබත් අරන් බලපන් පම්ප් එකේ අතුල කොහොමද කියලා.. ඇඟිල්ල දාලා බලපන් කට්ට වැටිලා වගේද කියලා.. එහෙම නම් වොෂර් දාල වැඩි දවසක් යන්න කලින් ආයෙම ලෙඩේ එන්න ඉඩ තියෙනවා.. පම්ප් එක දාන්න යන්නත් එපා එක පාරටම.. අන්තිම පාරට Lancer එකක පම්ප් එකක් දැම්මේ ගිය අවුරුද්දේ.. එතකොටත් පම්ප් එක 15000ක් ද 16000ක් ද උනා... බලලා වැඩේ කරගනින්...

    තනි ඇහැට ඇඬුනේයැ :oo::eek::baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අහින්සක මිනිස්සුන්ව බය කරවන්න එපා බං :-| :P

    අලියෙක් ගෙනාවනම් කන්න දෙන්න වියදම් කරන්න වෙනවා බන්.. හෙන්ඩුව විතරක් තිබ්බ කියල අලියා නඩත්තු කරන්න බැහැ ..
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka

    Monawa karannada ban.. moving parts kawada hari fail wenawa.. owa gewenawa.. baya nowee idapan.. eka thama yatharthaya.. ;)

    අලියෙක් ගෙනාවනම් කන්න දෙන්න වියදම් කරන්න වෙනවා බන්.. හෙන්ඩුව විතරක් තිබ්බ කියල අලියා නඩත්තු කරන්න බැහැ ..

    ඇත්ත ඇත්ත :yes:. Gear box එකම swap කරන්න උනා කියල දාලා තිබ්බ හන්දයි කිව්වේ ;)

    polwattacomට රෙප් දෙන්න බෑලු, තවරල එන්නලු වෙන කොහෙ හරි :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.

    :rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්ත ඇත්ත :yes:. Gear box එකම swap කරන්න උනා කියල දාලා තිබ්බ හන්දයි කිව්වේ ;)

    polwattacomට රෙප් දෙන්න බෑලු, තවරල එන්නලු වෙන කොහෙ හරි :dull:

    rep කන්නද බන්.. වාහනේ හදාගනින්කෝ.. ඒ මදැයි..
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    අදත් 90km විතර දිව්වා. අවුලක් උනේ නෑ. ගියර් දාද්දි පොඩ්ඩක් හිරයි වගේ දැනෙනවා, වෙන අවුලක් නෑ. (පොඩ්ඩයි හිර, අවුලක් දැනෙන තරම් හිරක් නෑ ). අතේ සල්ලිත් නැති එකේ තව පොඩ්ඩක් දුවලම බලන්නන් :rolleyes: