ගියර් බොක්ස් එකේද අවුල?? මචන්ලා මගෙ බයික් එකෙ ගියර් දාද්දි ගියර් එක හරියට engage වෙන්නෙ නෑ.ඒ කියන්නෙ 3rd එකෙ යද්දි එක පාරටම ගියර් හිර වෙලා වගෙ 2ත් 3ත් අතරට වැටෙනවා.