ගියර් බොක්ස් එකේද අවුල??

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගියර් බොක්ස් එකේද අවුල??

    මචන්ලා මගෙ බයික් එකෙ ගියර් දාද්දි ගියර් එක හරියට engage වෙන්නෙ නෑ.ඒ කියන්නෙ 3rd එකෙ යද්දි එක පාරටම ගියර් හිර වෙලා වගෙ 2ත් 3ත් අතරට වැටෙනවා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mage CT100 eketh mekama tiyenawa.
    3rd indan 2nd daddi neutral wage tenakata watila bike eka nikan race wenawa.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    up honda garag ekakata gehin pennapan ban ooka hadala dei (mam vaahana gana danne naa ) bajaj nam bajaj ekakatama pennapan wena eewata nathuwa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක අපේ ct100එකෙත් වුනා. බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ බාගෙට ගියර් එක පෑගුනාම නියුට්‍රල් වෙනවා. ඒත් හරියට පාගපුහාම වෙන්නෙ නෑ.