බෝ මළුවක් ඇමදීම කියන්නේ, මහත් ඵල, මහානිසන්ස ලැබෙන පිනක්.හැමෝටම එහෙම වාසනාවක් ලැබෙන් නැහැ.විමාන වත්තු කථා වල තියෙනවා ඒකේ අගය.පුලුවන් නම් කවුරු හරි ඒවා ටික දාන්නකෝ.උබට මචන් වැඩි වැඩියෙන් මේ වගේ පිං කම් කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා පතනවා.![]()
මම රිදිලා™ ට කිව්වා පේථ වත්ථු විමාන වත්ථු ගැන ලිපියක් දාන්න කියලා. මොකද පොර තමා මේකේ ඉන්න එකම එකා ඕක ගැන දාන්න ඉන්න. මගේ ගාව තිබ්බ පොත කවුදෝ ගෙනිහින් ආයේ ගෙනත් දුන්නේ නෑ 







හොඳ චේතනාවකින් කරන ඕන පොඩි දේක මහත් වූ ආනිසංස තියෙනවා. වෙන්න ඕනේ හිත පහදවාගෙන ඒ දේ කරන එකෙයි. එක දේශනයක සඳහන් වෙනවා කාන්තාවක් බුදුන් ගැන පැහැදිලා වැටකොලු මල් තුනක් නෙලාගෙන පූජා කරන්න එනකොට කුලප්පු වෙච්ච හරකෙක් ඇනලා මැරෙනවා. මරණෙන් මත්තේ ඒ ගෑණු කෙනා උපදින්නේ දෙව්ලොව. හේතුව තමා බුදුන් ගැන සිත පහදවාගෙන ඒ දේ කිරිම. තව දෙයක් තමා. අනේ පිඬුසිටුතුමා දන් දෙනවා දැකලා ශක්ර දේවේන්ද්රයා බය වුනා පට්ටම අනේපිඬු සිටුතුමාට හම්බවෙයි කියලා දෙව්ලොව ආවම. ඒ පාර ශක්ර දේවේන්ද්රයා අනේපිඬු සිටුතුමාගේ දේපකල, වත්කම් නැති කරා. ඒ වෙලාත් අනේ පිඬු සිටුතුමා ලුණු කැඳ දන් දීලා පින් රැස් කරා. අන්තිමේදි කිසි දෙයක් කරලා වත් ශක්ර දේවේන්ද්රයාව නවත්තන්න බැරි වුනා. ඒ පාර නැවතත් ඒ ගත්ත ඒවා ටික දුන්නා. මට මතක තිබ්බ විදියට තමා දැම්මේ 
