ගිය පාර ජන්දෙ දුන්නෙ,

පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ ජන්දය ලබා දුනනේ කාටද?

  • ගෝඨාභය රාජපක්ෂ

    Votes: 42 58.3%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 1 1.4%
  • අනුර කුමාර දිසානායක

    Votes: 12 16.7%
  • වෙනත්

    Votes: 17 23.6%

  • Total voters
    72
  • Poll closed .

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    paatalee illana eka consider karanne nathuwa Sajiyatama illanna wevi kiyala hadapu ekak..LOL

    thawa Maaithree paala illana eka, Ranil illana eka Consider karalath naa......owa boru polls
    රනිල්, මෛත්‍රී consider කරන්න තරම් threats නෙවේ තව දුරටත්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    O/L & A/L pass, Campus ගියා, Degree class එකක් එක්ක ගොඩ දා ගත්තා, දැන් MSc එකක් කරන්න බලාගෙන ඉන්නවා, ඒ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ, ගිය පාර වියත්මග කෙබර වලට අහුවුනා ෆෙන්ඩ්ස්. :(
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රනිල්, මෛත්‍රී consider කරන්න තරම් threats නෙවේ තව දුරටත්.
    danata naa.....thawa avurudu thunakin thathwe meka nemeyi.....mayithreepaalaya Aappa kaala maasa dekak giyeth naa President Une ........ada thiyana thathwe thamayi 2024 thathwe kiyala hithana ekama moda kamak....issarahata hamoma Power moves daanawa...
     
    • Haha
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    61 යිද කිරියේ ගියපාර ජන්දෙ දීලා තියෙන්නෙ :/