gedara refrigerator eka awrudu kiyak parana ekakda?okama apita una machan..ref..eke tamai awla thibbe..1month ekak use karanne nathuwa balanna.aniwa hari yanawa.ape unit 180 k wage awa kalin..dan enne uparima 90-105 k wage athara..
gedara refrigerator eka awrudu kiyak parana ekakda?okama apita una machan..ref..eke tamai awla thibbe..1month ekak use karanne nathuwa balanna.aniwa hari yanawa.ape unit 180 k wage awa kalin..dan enne uparima 90-105 k wage athara..
gedara wire ring eka check karapan mcn aye.ekewath awlak thiyanawada kiyalaalutinma gatta LG fridge 1k tiyenne ban...tamat apita me current case 1a tiyenawa..tamat hoya ganna ba mokakda kiyala hetuwa...danna sellam okkoma damma..eth wadak na ban...api electricity board 1ta kiyala meter 1t check kala..meter 1a aulakut na ban...ekama prashne tamai masekata unit 200k witara pichenna api current 1a use karanne na..

api echara electric badu use karanne nane ban..ekane seen 1a..
fridge 1a tiyenawa..a arenna tv 1a hawasata 3hrs witara danawa...mama lap 1a 3hrs witara danawa...table fan 1k use karanawa...gedara motare tiyenawa..washine machine 1a 3parak wiara danawa per week..iron karanawa 1parak per week echarai ban..owa itin anit gewal walat tiyenawane ban...

naha mchan..metana aula tiyenne unit ganata yana bila nemei ban...kohomat 150 -200 kiyanne 5000 witara bilak tamai..metana aula tiyenne api electric badu wadiya use nokara kohomada masekata unit 200 witara pichenne kiyala...
150 -200 atare mchan

වැරැද්ද නිවැරදි කරන්න මට LECO එකට යන්න වෙනවා කිව්වා. මම තකහනියක් ගිහින් පැය ගානක් රස්තියාදු වෙලා ඒක කරා. මම අනිත් මාසේ ඒ වල් පරයා ආවම ඌට කිව්වා ඔයා මෙහෙම වැරැද්දක් කරලා තියෙනවා කියලා තරහ නොගෙන හොඳින් පැහැදිලි කරා මනුස්සයෙක් වගේ. ඌ කියනවා මීටරේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා ෂේප් වෙලා ගියා.
ඊ්ට පස්සෙ මූගේ වැරැද්ද වහගන්න එක බිලක මීටරේ අළුතෙන් දාන්න ඕන කියලා ලියලා. ඊට පහුවෙනි මාසෙ මැද අළුත් මීටරයක් දාලා තිබ්බා. ඒකට රු.500/=ක් අපේ ගෙදරින් අය කරගෙන. මට ඊට පස්සෙ හිතුනා ඇයි මම ඒජන්ට් කම්ප්ලේන් එකක් දැම්මෙ නැත්තෙ කියලා. මම එහෙම කරේ කාගෙවත් රස්සාවක් නැති කරන්න ඕන නැති නිසා.
මට මේ ළඟදි දැනගන්න ලැබුණා ගමේ තව දෙතුන් දෙනෙක් ටත් මේ වැඩේම වෙලා කියලා.
මුනා කරන්නද බන්. හරියට ට්‍රේනින් එකක්වත් මුන්ට දීලා නැහැ. බඩයි පුකයි විතරයි. 
