ගිය වසරේ 7,144ක් ඇස් දන්දීලා!! 😊

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113



    දැන් ඔබට ඔන්ලයින් රෙජිස්ටර් වීම තුළින්ද ඇස් සහ පටක දන්දීමේ වැඩසටහනට දායක් විය හැකිය ඒ සදහා පහත උපදෙස් පිළිපදින්න

    info_s.png

    info_e.png


    Eye Donation forum


    විස්තර ඇතුලත් කිරිමෙන් පසුව Submit කරන්න ඉන්පසුව පහත ආකාරයේ පොරොන්දු පතක් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිවේ එම පොරොන්දු පත්‍රය මුද්‍රණය කර නිවසේ පෙනෙන තැනක අලවා තබන්න

    Eye+Donation.jpg



    eyedonation.lk
    https://www.facebook.com/sleyedonation/
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මමත් ඇස් වකුගඩු වගේ අවයව නම් දන් දෙන්න කැමතී

    ඕවා අපි දන් දුන්නම ඇත්තටම ඒවා වලින් ගොඩ යන අය ඉන්නවද? දැනුවත් කරපල්ලකෝ දන්න උන් / experince තියන උන් please

    ඉස්සර දෙතුන් පාරක් පට්ටිකා දීලා තියනවා, ලේ නම් 30 පාරකට වැඩිය දීලා තියනවා, දැන් නම් ලේ දෙන්නේ පට්ටිකා දෙන්නේ නෑ මොකද දූපතේ පකයාල ලේ විකුනවා කියලා විශ්වාසවන්තම අය මට කියලා තියනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,944
    113
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මමත් ඇස් වකුගඩු වගේ අවයව නම් දන් දෙන්න කැමතී

    ඕවා අපි දන් දුන්නම ඇත්තටම ඒවා වලින් ගොඩ යන අය ඉන්නවද? දැනුවත් කරපල්ලකෝ දන්න උන් / experince තියන උන් please

    ඉස්සර දෙතුන් පාරක් පට්ටිකා දීලා තියනවා, ලේ නම් 30 පාරකට වැඩිය දීලා තියනවා, දැන් නම් ලේ දෙන්නේ පට්ටිකා දෙන්නේ නෑ මොකද දූපතේ පකයාල ලේ විකුනවා කියලා විශ්වාසවන්තම අය මට කියලා තියනවා.
    Keheliyage case ekedi ohoma Blood bank eke wikunapu siddiyak matakai. 😐
     
    • Wow
    Reactions: NRTG and MR.YOLO

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝඩ බහුජ්ජයෝ ඉන්නකන් එක එකාට ශල්ලි තමයි. පිණට නොදී දෙන්න ඕනමනං ශල්ලි වලට දීලා මළ මිට් තුමා නමින් බලු කපුටු දානයක් දෙන එක පින්.
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Keheliyage case ekedi ohoma Blood bank eke wikunapu siddiyak matakai. 😐
    Universal doners ලාගේ blood එකට තමයි ලු ලොකුම මාර්කට් එක තියෙන්නේ, කුඩු ගෙන්නලා විකුණන ගමන් කුඩු ගහන උන් O+ සල්ලි වලට ගන්නවා කියලා තමයි කියන්නේ 😐
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    උබලා මේක දැනන් හිටියද?දන් දීම අතින් ලෝකේ 1 ලංකාව තමා..:love:

    Sri Lanka is among the largest cornea providers in the world. The country's cultural background has helped the organization thrive in eye donation.

    https://www.bbc.com/news/magazine-35410148

    https://en.wikipedia.org/wiki/Sri_Lanka_Eye_Donation_Society#:~:text=Sri Lanka is among the,to thrive in eye donation.


    @sinhawanshaya ehmm…ehmmm… 2500 ithihasaya see more…
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    මැරුණාම අපේ ඇගෙන් වැඩක් නෑනේ බන්. තියන සේරම දීලා දාපන්. පණ පිටින් ඉද්දි ලේ දීපන්. මැරුනාම ඇස් දන් දෙන්න ෆෝම් එක පුරවපන්. උබලට බොඩීය මෙඩිකල් ෆැකල්ටි දෙන්න ඕනි නම් ඒකත් කරන්න පුලුවන්. ඒවගේම ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කරද්දිත් මතක ඇතුව Organ Donor කියන එක මාක් කරපන්. එතකොට ලයිසන් කාඩ් එකේ Organ Donor කියලා ප්‍රින්ට් වෙනවා
     
    Last edited: