දැන් ඔබට ඔන්ලයින් රෙජිස්ටර් වීම තුළින්ද ඇස් සහ පටක දන්දීමේ වැඩසටහනට දායක් විය හැකිය ඒ සදහා පහත උපදෙස් පිළිපදින්න
Eye Donation forum
විස්තර ඇතුලත් කිරිමෙන් පසුව Submit කරන්න ඉන්පසුව පහත ආකාරයේ පොරොන්දු පතක් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිවේ එම පොරොන්දු පත්‍රය මුද්‍රණය කර නිවසේ පෙනෙන තැනක අලවා තබන්න
eyedonation.lk
https://www.facebook.com/sleyedonation/
