Hodai
crkwnm Active member May 22, 2009 660 32 28 ගෙදර. Apr 1, 2011 #42 JHHA said: ඔන්න එක මෑන් කෙනෙක් ප්ලේන් එකක ගමනක් යනවා!(ඔව්, අහසේ තමයි!) මිනිහගේ අල්ලපු සීට් එකේ හිටියේ ගිරවෙක්! මෑන් පොඩ්ඩක් අප්සෙට් ගියත් ඔන්න ඔහේ ගණන්ගන්නැතුව තමන්ගේ පාඩුවේ ගියා. ඔහොම යනකොට මිනිහට පොඩි තිබහක් ආවා. ඉතිං පොර ලඟින් ගිහිපු ගුවන් සේවිකාවකට කතා කරලා බොන්න මොනවාහරි ඉල්ලුවා. එකපාරටම ගිරවත් කෑගහලා "මෝඩ කෙල්ල ඉක්මනට මට කන්න මොනවාහරි ගෙනෙන්"කිව්වා! එක දැකලා පොඩ්ඩක් ඔල්මොරොන්දන් උනත් අපේ යාලුවා සද්ද නැතුව හිටියා. ගුවන් සේවිකාවත් ඉක්මනට ගිහින් කෑම අරන් ආවා! ඒත් කෙල්ලට අපේ යාළුවගේ ඩ්රින්ක් එක ගේන්න අමතක උනා. ඉති මෑන් ආයෙත් "අනේ මිස් කරුණාකරලා මගේ බීම එක ගෙනත් දෙනවද?" ෂේප් එකේ ඇහුවා. එතකොටම ගිරවා ආයෙත් "පිස්සු කෙල්ල දැන්මම මට බොන්න කිරි කෝපි නොගෙනාවොත් බලාගන්න පුළුවන්" කෑගැහුවා! ගුවන් සේවිකාව ඉක්මනටම ගිහින් කිරි කෝපි එකක් ගෙනාවා. එ සැරෙත් කලබලේ නිසා කෙල්ලට අපේ යාළුවගේ වැඩේ අමතක උනා. අපේ පොරට මළම පැන්නා! තිබහට දිවත් ගිලෙන්න එනවා! හොඳින් කතා කරලා මේක කරගන්න බැරි නිසා පොර ගිරවව ආදර්ශෙට අරන් "ඒයි කෙල්ලේ දැන්මම මට බොන්න දෙයක් නොගෙනාවොත් බලාගත්තෑකි!" කියලා කෙල්ලට සද්දේ දැම්මා. කෙල්ල ගියා. ටික වෙලාවකින් එතෙන්ට ආපු දඩාර් සයිස් පයිලට් කෙනෙක් මුකුත් හිතාගන්නත් කලින් මෑන්ගෙයි ගිරවගෙයි බෙල්ලෙන් අල්ලලා එලියට වීසි කරා. ඉතිං ඩබල පහළට වැටෙන අතරෙ ගිරවා අපේ යාලුවට කියනවා "ඔහේ නම් ඇත්තටම සෑහෙන්න නිර්භීත කෙනෙක් වෙන්න ඕනේ, විශේෂයෙන්ම පියාඹන්න බැරුව ඉඳගෙනත් අර කෙල්ලට අරවිදියට කතා කරන්න" හොඳද??? Click to expand... උඹ නේද මගියා???????????? You must spread some Reputation around before giving it to JHHA again Last edited: Apr 1, 2011
JHHA said: ඔන්න එක මෑන් කෙනෙක් ප්ලේන් එකක ගමනක් යනවා!(ඔව්, අහසේ තමයි!) මිනිහගේ අල්ලපු සීට් එකේ හිටියේ ගිරවෙක්! මෑන් පොඩ්ඩක් අප්සෙට් ගියත් ඔන්න ඔහේ ගණන්ගන්නැතුව තමන්ගේ පාඩුවේ ගියා. ඔහොම යනකොට මිනිහට පොඩි තිබහක් ආවා. ඉතිං පොර ලඟින් ගිහිපු ගුවන් සේවිකාවකට කතා කරලා බොන්න මොනවාහරි ඉල්ලුවා. එකපාරටම ගිරවත් කෑගහලා "මෝඩ කෙල්ල ඉක්මනට මට කන්න මොනවාහරි ගෙනෙන්"කිව්වා! එක දැකලා පොඩ්ඩක් ඔල්මොරොන්දන් උනත් අපේ යාලුවා සද්ද නැතුව හිටියා. ගුවන් සේවිකාවත් ඉක්මනට ගිහින් කෑම අරන් ආවා! ඒත් කෙල්ලට අපේ යාළුවගේ ඩ්රින්ක් එක ගේන්න අමතක උනා. ඉති මෑන් ආයෙත් "අනේ මිස් කරුණාකරලා මගේ බීම එක ගෙනත් දෙනවද?" ෂේප් එකේ ඇහුවා. එතකොටම ගිරවා ආයෙත් "පිස්සු කෙල්ල දැන්මම මට බොන්න කිරි කෝපි නොගෙනාවොත් බලාගන්න පුළුවන්" කෑගැහුවා! ගුවන් සේවිකාව ඉක්මනටම ගිහින් කිරි කෝපි එකක් ගෙනාවා. එ සැරෙත් කලබලේ නිසා කෙල්ලට අපේ යාළුවගේ වැඩේ අමතක උනා. අපේ පොරට මළම පැන්නා! තිබහට දිවත් ගිලෙන්න එනවා! හොඳින් කතා කරලා මේක කරගන්න බැරි නිසා පොර ගිරවව ආදර්ශෙට අරන් "ඒයි කෙල්ලේ දැන්මම මට බොන්න දෙයක් නොගෙනාවොත් බලාගත්තෑකි!" කියලා කෙල්ලට සද්දේ දැම්මා. කෙල්ල ගියා. ටික වෙලාවකින් එතෙන්ට ආපු දඩාර් සයිස් පයිලට් කෙනෙක් මුකුත් හිතාගන්නත් කලින් මෑන්ගෙයි ගිරවගෙයි බෙල්ලෙන් අල්ලලා එලියට වීසි කරා. ඉතිං ඩබල පහළට වැටෙන අතරෙ ගිරවා අපේ යාලුවට කියනවා "ඔහේ නම් ඇත්තටම සෑහෙන්න නිර්භීත කෙනෙක් වෙන්න ඕනේ, විශේෂයෙන්ම පියාඹන්න බැරුව ඉඳගෙනත් අර කෙල්ලට අරවිදියට කතා කරන්න" හොඳද??? Click to expand... උඹ නේද මගියා???????????? You must spread some Reputation around before giving it to JHHA again
JHHA Well-known member Aug 10, 2009 1,165 591 113 අනේ මන්දා...!!! Apr 6, 2011 #43 crkwnm said: උඹ නේද මගියා???????????? Click to expand...
deepalsamantha Active member Mar 20, 2007 564 101 43 41 අපේ ගෙදර Apr 18, 2011 #46 ela a...............