ගිලෙන නැවෙන් මීයොත්පනිනවා බන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අහලා තියනවා ඩිග්රිකරන සමහර කොල්ලො රිපීට් වෙලා කොරවෙලා ඉද්දි කෙල්ලෙක් ඇවිත් ස්ටඩිස් වලට උදව් කරලා ගොඩදාන සීන්.
    ඒත් බන් මට හම්බෙන උන් ඔලුවත් කාලා යන්නෙ
    මං පාඩුවෙ ඉද්දි එයා මගෙ ඔලුවට බලාපොරොත්තු දැම්මා.
    මන් රිපිට් කියලා විස්තරෙ කීවාම එදා රෑ කලින් එකාව හීනෙන් පෙනිලා. පහුවදා කියනවා ඌව අමතක කරන්න බෑ කියලා 😒
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Kollath goda dagena yana kello sahena adui bn. mge jevithe ehm kello dakala tynne eka athaka agili gantth aduwen, godak aya balanne kollat kyl wada tk krgena goda ynd. owa campus yna eka nawathuna gmn nwthinwa khmth. owwa ohm thama bn 😐
     
    • Like
    Reactions: Dr.Amdan

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    මන් අහලා තියනවා ඩිග්රිකරන සමහර කොල්ලො රිපීට් වෙලා කොරවෙලා ඉද්දි කෙල්ලෙක් ඇවිත් ස්ටඩිස් වලට උදව් කරලා ගොඩදාන සීන්.
    ඒත් බන් මට හම්බෙන උන් ඔලුවත් කාලා යන්නෙ
    මං පාඩුවෙ ඉද්දි එයා මගෙ ඔලුවට බලාපොරොත්තු දැම්මා.
    මන් රිපිට් කියලා විස්තරෙ කීවාම එදා රෑ කලින් එකාව හීනෙන් පෙනිලා. පහුවදා කියනවා ඌව අමතක කරන්න බෑ කියලා 😒

    උබ sliit එකේද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ithin ban Ohoma kellonta karanna tiyenne Anna, Panna .. Simply they deserve it.
    බෑ බන්
    එහෙම කැමති නෑ මන්

    Kollath goda dagena yana kello sahena adui bn. mge jevithe ehm kello dakala tynne eka athaka agili gantth aduwen, godak aya balanne kollat kyl wada tk krgena goda ynd. owa campus yna eka nawathuna gmn nwthinwa khmth. owwa ohm thama bn 😐
    ඔව් ඔයටික තමයි වෙන්නෙ
    මන් ඩිග්‍රිය කම්ප්ලිට් කරාම ආයෙ එනවා ශුවර්
    My repeat wela iddi kllklu goda damme
    Psse eywa bendalu
    MV5BZjg5NTgyNzktMzQxOS00ZmNkLWE3NDctYWYzYjJmZjk1ODA5XkEyXkFqcGdeQXVyMzcxNjEzNTM@._V1_UY1200_CR...jpg

    මොන ටෙලි නාට්ටියේද ඕක තිබුනෙ
    මට උනෙ නිග්ගො
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මම හිතුවෙ ටෙලිෆෝන් ඵකෙන් හරි මාලිමාවෙන් හරි කවුරු හරි ඵකෙක් පොහොට්ටුවට පැනලා කියලා..😅😅😅
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන් මමත් කැම්පස් තමයි.ඒත් දැන් ඔහොම කෙල්ලො නෑ බන් වගකීමෙන් කියන්නෙ.හිටියත් කලාතුරකින්.හැමෝම බලන්නේ තමන් ගොඩ යන්න අනිත් එකා ගැන බලන්නේ නෑ..ඒත් මචන් කවදාවත් ඉගෙන ගන්න කාලේ ආදරේ ජීවිතේ කරගන්න එපා.මොකද උබට ඉන්නෙ උබ විතරයි.පන දෙන්න වගේ හිටියට එහෙම නෑ බන් කෙල්ලෝ.හොද එකෙක අහු උන දවසට යනවා.උබ එවා ගැන නොහිතා හොදට ඉගෙන ගනින්.ක්ලාස් එකක් ගන්න හිතාගනින්.උබට එතකොට කෙල්ලො ප්‍රශ්න නැ බන්.අපෙත් හොදට ක්ලාස් ගන්න පුලුවන් එවුන් කෙල්ලො හින්දා මැරිල මැරිලා අන්තිමට උන්ට ඉතුරු වෙන්නෙ රිපීට් වෙලා කෙල වීම විතරයි.කැම්පස් එකෙදී ලව් කරාට අවුලක් නෑ.හැබැයි නහින්න යන්න හොද නෑ.තමන් තමන්ගෙ ටාර්ගට් එකට යන එකයි කරන්න තියෙන්නෙ.එතකොට උබට කෙල්ල හිටියත් අව්ලක් නෑ ගියත් අව්ලක් නෑ.අපිත් ලව් කරනවා හැබැයි ටාර්ගට් අමතක කරන්න හොද නෑ.මොක්ද කෙල උනොත් කවුරුත් නෑ අපිට.පුලුවන් උපරිමයෙන් වැඩ කරපන්.ඉගෙන ගන්න කාලේ ආයිත් එන්නෙ නෑ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම හිතුවෙ ටෙලිෆෝන් ඵකෙන් හරි මාලිමාවෙන් හරි කවුරු හරි ඵකෙක් පොහොට්ටුවට පැනලා කියලා..😅😅😅
    Me too 🤣
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn mata ohoma case1k una.. igenaganna unanduwak tibbe na itin.. raththaran kellek set una mchn.. eki tama mawaa goda damme dgr1n itin...a atin mam lucky ban... eki dan lankawe na. me yr api badinawa ban...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම හිතුවෙ ටෙලිෆෝන් ඵකෙන් හරි මාලිමාවෙන් හරි කවුරු හරි ඵකෙක් පොහොට්ටුවට පැනලා කියලා..😅😅😅
    🙄

    Psse blnnmko
    මචන් මමත් කැම්පස් තමයි.ඒත් දැන් ඔහොම කෙල්ලො නෑ බන් වගකීමෙන් කියන්නෙ.හිටියත් කලාතුරකින්.හැමෝම බලන්නේ තමන් ගොඩ යන්න අනිත් එකා ගැන බලන්නේ නෑ..ඒත් මචන් කවදාවත් ඉගෙන ගන්න කාලේ ආදරේ ජීවිතේ කරගන්න එපා.මොකද උබට ඉන්නෙ උබ විතරයි.පන දෙන්න වගේ හිටියට එහෙම නෑ බන් කෙල්ලෝ.හොද එකෙක අහු උන දවසට යනවා.උබ එවා ගැන නොහිතා හොදට ඉගෙන ගනින්.ක්ලාස් එකක් ගන්න හිතාගනින්.උබට එතකොට කෙල්ලො ප්‍රශ්න නැ බන්.අපෙත් හොදට ක්ලාස් ගන්න පුලුවන් එවුන් කෙල්ලො හින්දා මැරිල මැරිලා අන්තිමට උන්ට ඉතුරු වෙන්නෙ රිපීට් වෙලා කෙල වීම විතරයි.කැම්පස් එකෙදී ලව් කරාට අවුලක් නෑ.හැබැයි නහින්න යන්න හොද නෑ.තමන් තමන්ගෙ ටාර්ගට් එකට යන එකයි කරන්න තියෙන්නෙ.එතකොට උබට කෙල්ල හිටියත් අව්ලක් නෑ ගියත් අව්ලක් නෑ.අපිත් ලව් කරනවා හැබැයි ටාර්ගට් අමතක කරන්න හොද නෑ.මොක්ද කෙල උනොත් කවුරුත් නෑ අපිට.පුලුවන් උපරිමයෙන් වැඩ කරපන්.ඉගෙන ගන්න කාලේ ආයිත් එන්නෙ නෑ.
    Tru bro
    😣

    mchn mata ohoma case1k una.. igenaganna unanduwak tibbe na itin.. raththaran kellek set una mchn.. eki tama mawaa goda damme dgr1n itin...a atin mam lucky ban... eki dan lankawe na. me yr api badinawa ban...
    වාසනාව බන්
    ඔහොම පන දීගෙන ඉන්නෙ සොල්මෙට්ලා
    ඒකයි මන් සොල්මෙට් හොයන්නෙ

    20's money matters
    40's sex matters
    😣
    බහුතරය ඔහොමයි බන්
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,404
    113
    Sri Lanka
    මන් අහලා තියනවා ඩිග්රිකරන සමහර කොල්ලො රිපීට් වෙලා කොරවෙලා ඉද්දි කෙල්ලෙක් ඇවිත් ස්ටඩිස් වලට උදව් කරලා ගොඩදාන සීන්.
    ඒත් බන් මට හම්බෙන උන් ඔලුවත් කාලා යන්නෙ
    මං පාඩුවෙ ඉද්දි එයා මගෙ ඔලුවට බලාපොරොත්තු දැම්මා.
    මන් රිපිට් කියලා විස්තරෙ කීවාම එදා රෑ කලින් එකාව හීනෙන් පෙනිලා. පහුවදා කියනවා ඌව අමතක කරන්න බෑ කියලා 😒

    campus eke oka bohoma saamanya deyak.
    owa ganan ganne nathuwa exam eka karaganin.
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    campus eke oka bohoma saamanya deyak.
    owa ganan ganne nathuwa exam eka karaganin.
    Uba modaya

    boruma kelapan ban

    amma doctor kiyapan
    Tatta principal kiyapan loku school ekaka

    biz eka baraganne degree iwara wela kiyapan

    migrate karanwa kiyapan phd karanna

    ayyoo uba nam

    ඔච්චර නැතත්
    ඩිග්‍රිය ඉවරවෙලා wso2 ynawa
    Ethkota 2lks Wath thiyei
    Mokakhari bisns ekkuth patn gnnawa
    Aurudu thunakata wtra psse oyatai matai bisns eka krn Inna pluwan
    Rassawak walata ghin nahenna ona na
    කිවනම් අප්පො...
    ඊළග දවසෙ රෙපුත් කරයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Uba modaya

    boruma kelapan ban

    amma doctor kiyapan
    Tatta principal kiyapan loku school ekaka

    biz eka baraganne degree iwara wela kiyapan

    migrate karanwa kiyapan phd karanna

    ayyoo uba nam
    ape mehema ekek idiya ban.. maru baduwa..kohomahari boru maattu wenna kalin hoda sepak gannawa..
    in passe kolla maaru.. mu nitarama kellonta kiyanne amma karapitiye medical faculty1 lec, dad engineer kiyala...
    serama allanne sallikara kello...