මන් අහලා තියනවා ඩිග්රිකරන සමහර කොල්ලො රිපීට් වෙලා කොරවෙලා ඉද්දි කෙල්ලෙක් ඇවිත් ස්ටඩිස් වලට උදව් කරලා ගොඩදාන සීන්.
ඒත් බන් මට හම්බෙන උන් ඔලුවත් කාලා යන්නෙ
මං පාඩුවෙ ඉද්දි එයා මගෙ ඔලුවට බලාපොරොත්තු දැම්මා.
මන් රිපිට් කියලා විස්තරෙ කීවාම එදා රෑ කලින් එකාව හීනෙන් පෙනිලා. පහුවදා කියනවා ඌව අමතක කරන්න බෑ කියලා