ගිහින් එන්නම්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගිහින් එන්නම් ...මාස 5කට 6කට අපහු මේ පැත්තේ එන්න වෙන්නේ නැහැ

    සැමට ජය !!!!!!
     
    • Like
    Reactions: Garrus

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ආ මචන්.උබ ජෙප්පෙක් නේද:).ඇයි බන් යන්නේ.පක්ෂ හින්දා මරාගත්තට ඔන්න ඉතින් අපේ නම් කිසිම තරහක් නැහැ හොදේ.:):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගියාට කමක් නෑ මතක ඇතුව ගෙදරට skype කෝල් එකක්වත් ගන්න :sorry: