ගිෆ්ට් කාඩ් වල කතාව..
මචන් මම පෙරේදා ත්රෙඩ්1ක් දැම්මා මට ගිෆ්ට් වගයක් කාඩ් යාලුවෙක්ගෙන් හම්බුනා ඇදුම් ගන්න , ඒත් මට මේ වෙලාවේ ඒව වැඩක් නෑ, ඊට වඩ කන බොන දෙයක් ගන්න එක වටින නිසා, මගේ ගිෆ්ට් කාඩ් කාට හරි දීල සල්ලි ඉල්ලගන්න විදියක් බැලුවනේ.
ඉතින් මචන් මට මේකේ ඉන්න යාලුවෙක් මැසේජ්1ක් දැම්ම ගන්නම් කියලා.. මම අද ඒ වැඩේ කරගත්තා... එතුමට ලාබහයක් තියල දෙන්න හැදුවත් ගත්තේ නෑ, වාහනේ තෙල් පුච්චගෙන ඇවිත් අරගෙන ගියා..එතුමට පාඩුයි බැලුවම මම ආයෙම ලාබයක් වෙන්න සල්ලි දෙන්න හැදුවත් ගත්තෙම නෑ... ඉතින් මේ වෙලාවේ මට මේ උදව්ව කරල ලොකු පිනක් අත් කරගත්තෙ මෙතුමා..ගෙදරට ඕන බඩු වගයක් අරගෙන ආව තොග කඩෙන්...
ඉතින් ඔබට බොහොම ස්තුතියි සහෝදරයා @kkddkanna ...!!!! වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..!!!