ගීතකලාව විනාශයට ගෙන යන 'අඬන සින්දු'

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ ඕව නං එපා යකෝ... ජාතියේ විනාශයේ මුල... ඔය අඬන සංස්කෘතිය පටන් ගත්තේ සුදු අරලිය මලෙන් නෙහ්...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Den kaale sindu gena nam katha karanna epa..
    Parana sindu wala words music singing kochchara lassanada
    Kiyanna wachana nehe

    ඒක නම් ඇත්ත තමයි බං දැන් තියෙන සිංදු 10 ඇහුවා නම් තව සින්දු 2-3 ලියන්න පුලූවන් :lol::lol::lol: මොකද හැම සින්දුවකම වගේ තියෙන්නේ එකම වචන සෙට් එකක් එහාට මෙහාට කරලා :):) මං තනිවුනා, ඔබ වෙන්වුනා, හිත මැලවුනා, මං අද වැලපෙනවා, නින්ද යන්නේ නෑ හිනෙන් ඔබ පෙනවා :(:(:(:( ඔන්න ඔය වගේ සුපුරුදු වචන තමයි තියෙන්නේ
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඒක නම් ඇත්ත තමයි බං දැන් තියෙන සිංදු 10 ඇහුවා නම් තව සින්දු 2-3 ලියන්න පුලූවන් :lol::lol::lol: මොකද හැම සින්දුවකම වගේ තියෙන්නේ එකම වචන සෙට් එකක් එහාට මෙහාට කරලා :):) මං තනිවුනා, ඔබ වෙන්වුනා, හිත මැලවුනා, මං අද වැලපෙනවා, නින්ද යන්නේ නෑ හිනෙන් ඔබ පෙනවා :(:(:(:( ඔන්න ඔය වගේ සුපුරුදු වචන තමයි තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕවට ඉතින් ගායකයොත් වග කියන්න ඕනේ ...
    ඕන ජරාවක් හිට් කරන TV චැනල් වග කියන්න ඕනේ ...
    එක ෂොට් එකෙන් පෝසත් වෙන්න බලන .. හැමදේම කොමර්ෂල් වෙන කාලයක් නේ ඉතින් මේක ...
    :lol::lol::lol:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඒක නම් ඇත්ත තමයි බං දැන් තියෙන සිංදු 10 ඇහුවා නම් තව සින්දු 2-3 ලියන්න පුලූවන් :lol::lol::lol: මොකද හැම සින්දුවකම වගේ තියෙන්නේ එකම වචන සෙට් එකක් එහාට මෙහාට කරලා :):) මං තනිවුනා, ඔබ වෙන්වුනා, හිත මැලවුනා, මං අද වැලපෙනවා, නින්ද යන්නේ නෑ හිනෙන් ඔබ පෙනවා :(:(:(:( ඔන්න ඔය වගේ සුපුරුදු වචන තමයි තියෙන්නේ
    :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද බං ඔය ජරාවල් අහන්නෙ.. සමහර සිංදු වල ඕඩියෝ නම් අහනවා.. හැබැයි මලාට විශුවල් නම් බලන්නෙ නෑ.. මතක ඇති කාලෙක සිංහල විශුවල් එකක් බලලා නෑ මං.. ඕකෙ හැම එකේම වෙන්නෙ එකම සීන් එකනේ බං.. කෙල්ල තව කොල්ලෙක් එක්ක යාලුවෙනවා, නැත්තං කොල්ලා මැරෙනවා, කෙල්ල මැරෙනවා, කෙල්ලගෙ ගෙදරින් කොල්ලට අකමැති වෙලා කෙල්ල වෙන එකෙක් බඳිනවා.. ඉතිං අරූ ටෙලිෆෝන් බොක්ස් අල්ලගෙන, මහ පාරෙ වැටිලා, ගස් බඳාගෙන මල පෙරේතයෙක් වගේ අඬනවා.. සිංදුව කියන එකා මුහුදක් ගාවට ගිහින් හරි, ගලක් උඩට වෙලා හරි අත් දෙක දෙපැත්තට දාගෙන මහ හයියෙන් කෑ ගඟහ සිංදුව කියනවා..:lol:

    ඕවා බලලා හොඳට ඉන්න කොල්ලො පොන්සියො වෙන එක සාමාන්‍ය දෙයක්..:cool:

    000204AE.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් ඇත්ත තමයි බං දැන් තියෙන සිංදු 10 ඇහුවා නම් තව සින්දු 2-3 ලියන්න පුලූවන් :lol::lol::lol: මොකද හැම සින්දුවකම වගේ තියෙන්නේ එකම වචන සෙට් එකක් එහාට මෙහාට කරලා :):) මං තනිවුනා, ඔබ වෙන්වුනා, හිත මැලවුනා, මං අද වැලපෙනවා, නින්ද යන්නේ නෑ හිනෙන් ඔබ පෙනවා :(:(:(:( ඔන්න ඔය වගේ සුපුරුදු වචන තමයි තියෙන්නේ

    පට්ට ආතල් බං. ඕව අහන අපේ මල්ලිලා අර්ධවශයෙන් ගෑනු වගේ අඩන්න වැලපෙන්න පුරුදුවෙනවා. අන්තිමට උං ගෑනුන්ටත් නැති පිරිමින්ටත් නැති ජාතියක් වෙනවා. :dull: කෙල්ල රවලා බැලුවත්, බැන්නත් කොල්ලා අඩනවා. :lol: බූට් තිබ්බොත් කොල්ලා වැලපි වැලපි අඩනවා :lol: :eek: කෙල්ල හිනාවෙවී ඉන්නවා. :lol::lol: පට්ට ආතල් තමයි දැන් තියන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පට්ට ආතල් බං. ඕව අහන අපේ මල්ලිලා අර්ධවශයෙන් ගෑනු වගේ අඩන්න වැලපෙන්න පුරුදුවෙනවා. අන්තිමට උං ගෑනුන්ටත් නැති පිරිමින්ටත් නැති ජාතියක් වෙනවා. :dull: කෙල්ල රවලා බැලුවත්, බැන්නත් කොල්ලා අඩනවා. :lol: බූට් තිබ්බොත් කොල්ලා වැලපි වැලපි අඩනවා :lol: :eek: කෙල්ල හිනාවෙවී ඉන්නවා. :lol::lol: පට්ට ආතල් තමයි දැන් තියන්නේ.
    අබුද්දස්ස කාලෙ:lol: