ගීතයෙන් ගීතය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,355
    20,930
    113
    සසර වසන තුරු.... නිවන් දකින තුරු.... පිං කේත හෙළ රන් derane යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාවාවා ස නානානා....
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,534
    1
    17,412
    113
    −273.15°C
    නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම්
    සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ
    විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    නින්ද නේන රාත්‍රියේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්‍රියේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ ඕ-ඕ-ඕ
    නින්ද නේන රාත්‍රියේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
    කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
    මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,534
    1
    17,412
    113
    −273.15°C
    රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
    ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
    මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
    සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,534
    1
    17,412
    113
    −273.15°C
    නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ මාගේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා...
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියැන්
    තනිවූ විරාමෙක
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියැන්
    තනිවූ විරාමෙක
    මා හැරදමා ගිය මියුලැසී
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වී පැදුරින් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
    ඉගිල යන්න බෑ මට මියුලැසියෙ නුඹ ලගින්
    ඔබ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින්
    ලා දළු වැඩි සුමුදුයි යයැ කියමිද කෙලෙසින්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
    සුමියුරැ වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
    සවන් සැනසේවා රාව පැතිරේවා
    සැවොම තුටු වේවා වාසනා වේවා...ආ...
    නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
    සුමියුරැ වේ මාගේ ගීතේ ගීතේ ගීතේ