ගීතයෙන් ගීතය

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala

    නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
    සුමියුරැ වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
    සවන් සැනසේවා රාව පැතිරේවා
    සැවොම තුටු වේවා වාසනා වේවා...ආ...
    නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
    සුමියුරැ වේ මාගේ ගීතේ ගීතේ ගීතේ
    තරුද නිදන මහ රෑ
    නිදමි ම හද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී

    හද සන්තක විය අනුහස් ආසිරි ගී

    ඔබ හමුවේ මා මුව ගොළු වූවා


    ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ

    ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ

    පිබිදුනි ආශා ගිනිසිළු සේමා
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මඳුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ලගදි හැන්දෑවක මුණ ගැහෙන්න
    දහවල දුහුවිල්ලෙන් රතු වුන දෙනුවන් නිමෙන්න
    ආදරයේ සෙනේ දියෙන් මැලවුන හදවත තෙමන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    නොහඩන් ලදුනේ නොහඩන් ළදුනේ
    නොහඩන් ලදුනේ නොහඩන් ළදුනේ
    සුරා පොදක් මා තොල ගෑ පමනින්
    සුරා සොඩකු වේදෝ..
    ඇය අත ගෙන රැගුමක් පැ පමණින්
    මා සලලෙකු වේදෝ මා සලලෙකු වේදෝ..
    නොහඩන් ලදුනේ නොහඩන් ළදුනේ
    නොහඩන් ළදුනේ නොහඩන් ළදුනේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    නොහඩන් ලදුනේ නොහඩන් ළදුනේ
    නොහඩන් ලදුනේ නොහඩන් ළදුනේ
    සුරා පොදක් මා තොල ගෑ පමනින්
    සුරා සොඩකු වේදෝ..
    ඇය අත ගෙන රැගුමක් පැ පමණින්
    මා සලලෙකු වේදෝ මා සලලෙකු වේදෝ..
    නොහඩන් ලදුනේ නොහඩන් ළදුනේ
    නොහඩන් ළදුනේ නොහඩන් ළදුනේ.
    නාමල් පිපිලා
    මේ වැව් ඉවුරේ
    නා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා…
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    නාමල් පිපිලා
    මේ වැව් ඉවුරේ
    නා තුරු සෙවනැල්ලේ
    මල් පාවඩ සැදිලා…
    ලොවම නිදන රාත්‍රියේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ සිහින ගෙනාවේ
     
    • Like
    Reactions: Walter White

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    වරදක් කළත් හිතකින් නොවේ
    රිදවන්නේ පලිගන්නේ ඇයි?
    ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,523
    15,913
    113
    111
    Gotham
    batman.com
    ලොවම නිදන රාත්‍රියේ
    මා නොනිදන මේ රැයේ
    සිහින ගෙනාවේ සිහින ගෙනාවේ
    වයන්න සිතාරේ වයන්න ඔබේ
    සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරානේ
    සරා ගීත රාවේ ඇසේ වී පුරානේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    එත් න නේ....

    ඒ නිසා......
    නිම් හිම් සේවවා මා සසරේ.
    හමුවී යුගයෙන් බැදී
    දුර පෙනෙන තැනිතලා
    අනුරාධපුර දිහා
    පුන් පෝයදා
    වේ ශ්‍රියා
    සාදු කිය කියා

    දුර පෙනෙන තැනිතලා
    අනුරාධපුර දිහා
    පුන් පෝයදා
    වේ ශ්‍රියා
    සාදු කිය කියා

    ඈත කිරීපාට – පේන සරු සරේ
    සෑය ලෙලෙනවා – සෑය ලෙලෙනවා
    නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
    නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
    නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
    ගුවන එලිකලා…
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,852
    13,051
    113
    ලංකාවේ.. ලංකාවේ
    දුර පෙනෙන තැනිතලා
    අනුරාධපුර දිහා
    පුන් පෝයදා
    වේ ශ්‍රියා
    සාදු කිය කියා

    දුර පෙනෙන තැනිතලා
    අනුරාධපුර දිහා
    පුන් පෝයදා
    වේ ශ්‍රියා
    සාදු කිය කියා

    ඈත කිරීපාට – පේන සරු සරේ
    සෑය ලෙලෙනවා – සෑය ලෙලෙනවා
    නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
    නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
    නැගෙන රිදී සිීනු හඩින් ගුවන එලිකලා
    ගුවන එලිකලා…
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ සිත බැන්දා මා කෙරේ....
    මතකේ ඈත මගේ
    අද ඊයේ වාගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ සිත බැන්දා මා කෙරේ....
    මතකේ ඈත මගේ
    අද ඊයේ වාගේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ සිත බැන්දා මා කෙරේ....
    මතකේ ඈත මගේ
    අද ඊයේ වාගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ සිත බැන්දා මා කෙරේ....
    මතකේ ඈත මගේ
    අද ඊයේ වාගේ
    ගලන ගඟකි ජීවිතේ
    දයාලූ ලෝකයේ...//
    මිහිර පතා ආදරේ
    ලපළු නටයි ගංතෙරේ...

    වැලිතල කිති කවන නටන
    පෙම් රළ වැළ ඉවුරු බඳින..
    මිහිතලයට සුවය දැනෙන
    උකුළු තලය බඳු නැලැවෙන..
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගලන ගඟකි ජීවිතේ
    දයාලූ ලෝකයේ...//
    මිහිර පතා ආදරේ
    ලපළු නටයි ගංතෙරේ...

    වැලිතල කිති කවන නටන
    පෙම් රළ වැළ ඉවුරු බඳින..
    මිහිතලයට සුවය දැනෙන
    උකුළු තලය බඳු නැලැවෙන..
    නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ
    සිත පුරා
    ඒ රන් වන් පුතුන් ඒ රන් වන් ලඳුන්
    මන්දහාස දී ඇදී ඒ....
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ
    සිත පුරා
    ඒ රන් වන් පුතුන් ඒ රන් වන් ලඳුන්
    මන්දහාස දී ඇදී ඒ....

    ඒ කාලේ සිද්ධ වෙච්ච කතාවක් මේ...
    නියම වීරයෙක් ගැනයි කියන්නේ...
    අස්සයාගේ පිටින් එයා ගමන් යයි..
    එයාට කවුරුත් කිව්වේ කවුද බෝයි..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,523
    15,913
    113
    111
    Gotham
    batman.com
    නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ
    සිත පුරා
    ඒ රන් වන් පුතුන් ඒ රන් වන් ලඳුන්
    මන්දහාස දී ඇදී ඒ....
    ඒ දන්ඩේන් පිය මනිනු එපා - ගඟ අද හරිම සැරයි
    තැන තැන ඇති පළ බුදිනු එපා - ගම අද හරිම විස යි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    ඒ දන්ඩේන් පිය මනිනු එපා - ගඟ අද හරිම සැරයි
    තැන තැන ඇති පළ බුදිනු එපා - ගම අද හරිම විස යි
    යමු සෙල්ල කතරගම්

    ඔබ එන්න යනවා නම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
    යමු සෙල්ල කතරගම්
    ඔබ එන්න යනවා නම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    යමු සෙල්ල කතරගම්

    ඔබ එන්න යනවා නම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
    යමු සෙල්ල කතරගම්
    ඔබ එන්න යනවා නම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
    මහරගමට වහින්නැතුව..වහින්න ඔිනෑ තැනකට..
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළග...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    මහරගමට වහින්නැතුව..වහින්න ඔිනෑ තැනකට..
    කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළග...
    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා

    සිංහබා සිංහබා සිංහබා

    මා සොදුර මා සොදුර මා සොදුර
    සිංහ සීවලී මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
    මම දැන ගතිමි මම සැක කලෙමි
    සිංහබා සිංහබා සිංහබා