ගීතයෙන් ගීතය

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී

    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
    සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා හිඳිමී සදා...
    මතකේ දරා හිඳිමී සදා...
    දුන්නු වේදනාවන් නෙතින් උතුරලා
    මතක රැස් වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොව කියා
    ජීවීතේම ආයේ හීනයක් වෙලා
    කෙටි කාලයකින් හමු වී මගෙ ජීවිතේට පැමිණී
    ලස්සනම සිහිනෙකි ඔයා
    ලස්සනම සිහිනෙකි ඔයා
     

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    231
    334
    63
    Château d'If
    යායට පායනා පෝදා සඳ..
    තෙත බේරෙනා පිණි දෝරෙක..
    හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
    හෙට රෑ වෙලා එලිවෙන සඳ..
    හිත හාරනා මහ පාලුව..
    නුඹ ගන්නවානම් ආපිට..
    යනවා.. කැන්දා..
    වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
    සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ලා සඳ එළියේ සඳට හොරා .....
    ලා තන නිල්ලේ නිල්ලට හොරා
    ඔබෙ හද පිපි මල ඔබට හොරා
    නෙලා ගතිමි මම මටද හොරා ....
    හෝ ...... ලා සඳ එළියේ සඳට හොරා .....
     
    • Like
    Reactions: Monte Cristo

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    231
    334
    63
    Château d'If
    රා රා රා බොම්බියේ..
    මුවාවෙයන් නංගියේ..
    රා රා රා බොම්බියේ..
    මුවාවෙයන් නංගියේ..
    ජපන් මැන්ඩලින් නද කර
    ජපන් මැන්ඩලින් නද කර
    අවුරුදු එයි හන්දියේ...
     
    • Like
    Reactions: khjinesh

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    යළි උදාවූ වසන්තේ ලෙසින්..
    එන්න ළංවී සදා ආදරෙන්..
    කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්..
    ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්..
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,454
    3,101
    113
    යළි උදාවූ වසන්තේ ලෙසින්..
    එන්න ළංවී සදා ආදරෙන්..
    කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්..
    ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්..
    නිහඩ ගමෙනේ... මේ තරම් දුර ඇවිද අපි එක වාගේ...
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,454
    3,101
    113
    ගමෙන් ලියුමක් ඇවිල්ලා ඇන්ටිගෙන් වාගේ..
    මොකක් කියලාද දන්නෑ..
    එහෙ ගියෙත් නෑනේ.. 🤷🏻‍♂️
    නුවර වැව ට හාදු දිදී මානෙන් මල් පිපුන තරම්...සොදුරු සිතක රුවැත්තියේ...නුඹ එනවද හාදු අරන්....
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    නුවර වැව ට හාදු දිදී මානෙන් මල් පිපුන තරම්...සොදුරු සිතක රුවැත්තියේ...නුඹ එනවද හාදු අරන්....
    නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා .......
    මා පෙම් කළ ජනපද කල්යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා .........
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,454
    3,101
    113
    නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා .......
    මා පෙම් කළ ජනපද කල්යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා .........
    ගාලු කොටුවේ ගල් බැම්මේ... ඇත පෙනෙන සිතිජ ඉමේ... පට සරුංගලයක් හැඩ බලාන ඉන්න... පාලු දැනෙන හැන්දෑවක් මහේ ළඟ ඉන්න...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,663
    113
    Mother Earth
    නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා .......
    මා පෙම් කළ ජනපද කල්යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා .........
    ගාට ගාට ඇවිදින් ඇට දෙක අල්ලා හිනා වෙන්න..
    ආදරේට තොලක් දමා පෑල දොරින් පැන දුවන්න..🏃🏻
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ගාට ගාට ඇවිදින් ඇට දෙක අල්ලා හිනා වෙන්න..
    ආදරේට තොලක් දමා පෑල දොරින් පැන දුවන්න..🏃🏻
    නොබලන් කුමරිය නිසසල මා දෙස
    සසල ඔබේ දෙනෙතින්
    ආදර පවනින් නොසැලුණු මා ලොව
    කළඹනු නොහැක ඉතින්