ගීතයෙන් ගීතය

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    සීදේවී උබේ මූණේ
    කුරුලෑවක් මතු වී තිබේ..
    සද වාගේ තිබූ මූණේ
    ආවාට මතු වී පෙනේ..

    මගේ භාරී.....

    මගේ භාරී ඔය මුහුණ
    ඇයි කලු උණේ..
    කහ පොඩ්ඩක් ගල ගාලා
    ගාමුද නගේ..

    පෙම්බැන්ද ඔය රූපේ
    හැමදාම මට සිහිඋනේ..
    සිහි වෙච්ච හැම වේලේ
    කුරුලෑව මට වද කරේ :(

    කුරුලෑ..ඇ..ඇ...ඈ..ඈ..ව..ව..

    උබේ ලැමට...අ...අ...අ...ආ..

    තද වෙච්ච සුදු රෙද්ද
    මගේ නෙත් පිනයි.. :D
    ගග ලගට යනවාද
    එන්නට හිතයි..
    උබේ මුහුණ දැක්කාම
    මගේ හිත කැඩේයි..

    මගේ භාරී.....

    මගේ භාරී ඔය මුහුණ
    ඇයි කලු උණේ..
    කහ පොඩ්ඩක් ගල ගාලා
    ගාමුද නගේ..

    පෙම්බැන්ද ඔය රූපේ
    හැමදාම මට සිහිඋනේ..
    සිහි වෙච්ච හැම වේලේ
    කුරුලෑව මට වද කරේ

    ආ..ආ.. කුරුලෑ..ඇ..ඇ...ඈ..ඈ..ව..ව..

    හද පානේ....

    වෙල් එලියේ පන්ගලමේ
    යන්නට හිතයි..
    සද එලිය නුබේ මුහුණේ
    දිස්නේ මවයි..
    සුදු මුහුණේ කුරුලෑව
    මතුවී පෙනෙයි..
    කුරුලෑව මිරිකන්න මගේ හිත කියයි. :lol:

    මගේ භාරී..... මගේ භාරී.....

    මගේ භාරී ඔය මුහුණ
    ඇයි කලු උණේ..
    කහ පොඩ්ඩක් ගල ගාලා
    ගාමුද නගේ..

    පෙම්බැන්ද ඔය රූපේ
    හැමදාම මට සිහිඋනේ..
    සිහි වෙච්ච හැම වේලේ
    කුරුලෑව මට වද කරේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha

    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බඳිමින්
    ගිරි මෙවුල කලඹමින්
    පිපි සමන් කුසුම්
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    සීදේවී උබේ මූණේ
    කුරුලෑවක් මතු වී තිබේ..
    සද වාගේ තිබූ මූණේ
    ආවාට මතු වී පෙනේ..

    මගේ භාරී.....

    මගේ භාරී ඔය මුහුණ
    ඇයි කලු උණේ..
    කහ පොඩ්ඩක් ගල ගාලා
    ගාමුද නගේ..

    පෙම්බැන්ද ඔය රූපේ
    හැමදාම මට සිහිඋනේ..
    සිහි වෙච්ච හැම වේලේ
    කුරුලෑව මට වද කරේ :(

    කුරුලෑ..ඇ..ඇ...ඈ..ඈ..ව..ව..

    උබේ ලැමට...අ...අ...අ...ආ..

    තද වෙච්ච සුදු රෙද්ද
    මගේ නෙත් පිනයි.. :D
    ගග ලගට යනවාද
    එන්නට හිතයි..
    උබේ මුහුණ දැක්කාම
    මගේ හිත කැඩේයි..

    මගේ භාරී.....

    මගේ භාරී ඔය මුහුණ
    ඇයි කලු උණේ..
    කහ පොඩ්ඩක් ගල ගාලා
    ගාමුද නගේ..

    පෙම්බැන්ද ඔය රූපේ
    හැමදාම මට සිහිඋනේ..
    සිහි වෙච්ච හැම වේලේ
    කුරුලෑව මට වද කරේ

    ආ..ආ.. කුරුලෑ..ඇ..ඇ...ඈ..ඈ..ව..ව..

    හද පානේ....

    වෙල් එලියේ පන්ගලමේ
    යන්නට හිතයි..
    සද එලිය නුබේ මුහුණේ
    දිස්නේ මවයි..
    සුදු මුහුණේ කුරුලෑව
    මතුවී පෙනෙයි..
    කුරුලෑව මිරිකන්න මගේ හිත කියයි. :lol:

    මගේ භාරී..... මගේ භාරී.....

    මගේ භාරී ඔය මුහුණ
    ඇයි කලු උණේ..
    කහ පොඩ්ඩක් ගල ගාලා
    ගාමුද නගේ..

    පෙම්බැන්ද ඔය රූපේ
    හැමදාම මට සිහිඋනේ..
    සිහි වෙච්ච හැම වේලේ
    කුරුලෑව මට වද කරේ
    Kolla out anthima akura S newey ban L..



    ලඹ සවන් රන් පටින්
    දන නෙතින් තදින් බඳිමින්
    ගිරි මෙවුල කලඹමින්
    පිපි සමන් කුසුම්
    මංගලිකා මනාලිකා
    උඹ නොදැකා ඉනු නොහැකා
    සේපාලිකා මලක් වගේ
    මේ යන්න එපා කෝප වෙලා
    ඉන්න වේවි ශෝක වෙලා
    ආදරන්තියෙ මගේ
    ------ Post added on Feb 10, 2022 at 8:42 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලියතඹරා මල ඔබද ලඳේ
    මා වසඟයක් කෙරූ...
    විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
    මා ගත සනසාලූ...
    ලස්සන ලෝකෙක ඉපදීලා
    නුපන් හෙට ගැන නොතැවීලා
    හද සනේකෙළියේ වල්මත් වීලා
    රසොගයේ බැදී එනු රහයි ජිවිතේ 😁😁

    Kolla out anthima akura S newey ban L..


    මංගලිකා මනාලිකා
    උඹ නොදැකා ඉනු නොහැකා
    සේපාලිකා මලක් වගේ
    මේ යන්න එපා කෝප වෙලා
    ඉන්න වේවි ශෝක වෙලා
    ආදරන්තියෙ මගේ
    ------ Post added on Feb 10, 2022 at 8:42 PM
    ගමන නොනිමෙයි ලෝකයේ මේ
    පුරුදු ජීවන මංතලේ
    ගැටෙන සැප දුක මාරුවී යයි
    පුරුදු ජීවන මංතලේ
    ------ Post added on Feb 10, 2022 at 8:45 PM
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    ලස්සන ලෝකෙක ඉපදීලා
    නුපන් හෙට ගැන නොතැවීලා
    හද සනේකෙළියේ වල්මත් වීලා
    රසොගයේ බැදී එනු රහයි ජිවිතේ 😁😁


    ගමන නොනිමෙයි ලෝකයේ මේ
    පුරුදු ජීවන මංතලේ
    ගැටෙන සැප දුක මාරුවී යයි
    පුරුදු ජීවන මංතලේ
    ------ Post added on Feb 10, 2022 at 8:45 PM
    තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
    ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
    එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
    එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    රකිනා දිවි සිට වග වැලහින්නේ
    බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
    ලකුණා පෙරපිං නැති බව දන්නේ
    රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ
     
    • Like
    Reactions: Walter White

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රකිනා දිවි සිට වග වැලහින්නේ
    බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
    ලකුණා පෙරපිං නැති බව දන්නේ
    රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ
    නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ

    මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
    නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
    ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
    ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා
    එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ
    එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
    දෙවියන් වදිනා දෑතින්දෙපා වදින්නම් තාත්තේ
    තාරුකා පෙලින් එහා
    සේද නිල් ගුවන්තලේ
    ලෝකයයි සුරංගනා මනොනන්ද පෙම්වන්තයෝ
    එහේ ඉදින්න එන්නලු
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    තාරුකා පෙලින් එහා
    සේද නිල් ගුවන්තලේ
    ලෝකයයි සුරංගනා මනොනන්ද පෙම්වන්තයෝ
    එහේ ඉදින්න එන්නලු
    නෙරියේ නුඹේ නගේ
    මගෙ නෙත් එහා මෙහා යාවී
    සිහිවේ වී

    මා හිත ළඟම දැවටෙනා
    හුරු පෙමක පැටලෙනා
    රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

    හිත ළඟම දැවටෙනා
    හුරු පෙමක පැටලෙනා
    රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

    මැණිකේ මගේ හිතේ
    මුදුවේ නුරා හැඟුම් යාවී
    ඇවිලේ වී
    නෙරියේ නුඹේ නගේ
    මගෙ නෙත් එහා මෙහා යාවී
    සිහිවේ වී
     
    • Like
    Reactions: Walter White

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    තාරුකා පෙලින් එහා
    සේද නිල් ගුවන්තලේ
    ලෝකයයි සුරංගනා මනොනන්ද පෙම්වන්තයෝ
    එහේ ඉදින්න එන්නලු
    ලියතඹරා.... මුදු කුසුමකී ඈ
    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
    නෑ ලොකේ ජීවේ ඈයයි...
    නෑ ලොකේ ජීවේ ඈයයි....//
     
    • Like
    Reactions: Walter White

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ

    මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
    නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
    ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ
    තුම් පාස ආයේ...
    කියු මුශ් කුරායේ
    තුම් නේන ජානේ ක්‍යා
    සපනෙදකායේ...
    අභ තූ මෙරා දිල්
    තුම් නේන හෝතාහේ
    ක්‍යා කරුහායේ කුචු කුචු
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ලියතඹරා.... මුදු කුසුමකී ඈ
    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
    නෑ ලොකේ ජීවේ ඈයයි...
    නෑ ලොකේ ජීවේ ඈයයි....//
    යන්න එපා ඉන්න නගේ ..
    තරහා මොටද හදේ
    නිතඹ සලන.. ( සලන )
    රූ සිරි යුත් නුඹේ වරුණේ .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලියතඹරා.... මුදු කුසුමකී ඈ
    තව්සන්ගේ.... දෑහෙනේ සම විදිනා
    නෑ ලොකේ ජීවේ ඈයයි...
    නෑ ලොකේ ජීවේ ඈයයි....//
    යන්න රටවටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ
    අනුරාපුරේ
     
    • Like
    Reactions: Walter White

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    යන්න රටවටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ
    අනුරාපුරේ
    Ado poddak hitapan machan ayema reset karamu akuru keeyakata dannada mehema gihin..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    යන්න එපා ඉන්න නගේ ..
    තරහා මොටද හදේ
    නිතඹ සලන.. ( සලන )
    රූ සිරි යුත් නුඹේ වරුණේ .
    නිමල මොක්ශ ප්‍රකාශ තෛලෝක
    බබුලව බුදු එසුගත්‍රීන
    ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම


    අමතර ප්‍රශ්නය...,
    මේ ගීය ගායනා කරන්නෙ කවුද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    යන්න රටවටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ
    අනුරාපුරේ
    රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
    Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful



    හානේ මේක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් දැකලා
    නෑ අල්ලපු ගෙදර ඇන්ටි මොනව හිතුවත් කමක් නෑහැ මේ
    දුමට even if she comes in මාව කොහොමත් පේන්නේ නෑ.
    Blue berry yum yum මචන් මේක මාර fun
    දැන් නම් මම දන්නවා why cups want us බං

    Pack it up real tight ඔතපන් real nice
    පත්තු කරපන් ඔක now its my turn right
    Say my name මම එන්නම් දුවලා if you Mary Jane I′ll be your මල් කුමරා
    I got it all figured now my life it aren't week
    I'm on a bus to get more තණමල්විල weed

    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි

    කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

    රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
    Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

    මේක තමයි life එක පාට පාට dream එක
    කවුරු මොනව කිව්වත් දැන් නවත්වන්න බෑ මේක
    Feel like I′m drift king [beep] high on this shit!
    අවිදින්නත් අඩිය තියන්නත් දැන් ඔන swiftly
    පාවෙනවා වගේ දැනෙනව අල්ල ගනින් දැන් මාව බැඳලා
    යන්න නම් බෑ පිස්සුද කොල්ලෝ තාම තියෙනවා bag එක පිරිලා

    මල්ලී මල්ලී අපිත් දැන් නිකන් පුංචි ළමයි වගේ නේ මල්ලී
    ඇයි පුෂපේ අය්යේ එහෙම කියන්නේ?
    ඇයි පුංචි ළමයි මල් වගේ නෙ මල්ලී
    හහ් හහ් හා...



    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි

    කාට උනත් මං දෙන්නේම නෑ මල්... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

    ගන්න ගන්න මල් මල් මල් . ගන්න මල් අනේ අපෙනුත් ග්න්න මල්.
    මල් ලාභයි ලාභයි මල් ගන්න තණමල් විල imported මල් මල්
    ගන්න මල් ගන්න එන්න මෙහෙට එන්න එක එක පාට මල්
    රතුපාට දම් පාට රොස පාට එන්න imported imported මල් ගන්න imported
    මල් මල් මාල් ලාභයි ලභයි එන්න sir එන්න චුට්ටක් ඉන්න ආ මෙන්න මලක්.
     
    • Like
    Reactions: Walter White