ගීතයෙන් ගීතය

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Ado poddak hitapan machan ayema reset karamu akuru keeyakata dannada mehema gihin..

    හිටපන් මාත් දවල්ට කාලා එනකම් 😁😁

    රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
    Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful



    හානේ මේක නම් කොහොමත් වෙන්න බෑ මෙච්චර ලස්සන මල් නම් අනේ කොහෙවත් දැකලා
    නෑ අල්ලපු ගෙදර ඇන්ටි මොනව හිතුවත් කමක් නෑහැ මේ
    දුමට even if she comes in මාව කොහොමත් පේන්නේ නෑ.
    Blue berry yum yum මචන් මේක මාර fun
    දැන් නම් මම දන්නවා why cups want us බං

    Pack it up real tight ඔතපන් real nice
    පත්තු කරපන් ඔක now its my turn right
    Say my name මම එන්නම් දුවලා if you Mary Jane I′ll be your මල් කුමරා
    I got it all figured now my life it aren't week
    I'm on a bus to get more තණමල්විල weed

    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි

    කාටඋනත් මල් දෙන්නේම නෑ මං... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

    රතුපාට කොල පාට දම් පාට කහා පාට රොස පාට සුදු පාට ලස්සන මල්
    Red පාට Green පාට දම් පාට කහා පාට Pink පාට සුදු පාට beautiful

    මේක තමයි life එක පාට පාට dream එක
    කවුරු මොනව කිව්වත් දැන් නවත්වන්න බෑ මේක
    Feel like I′m drift king [beep] high on this shit!
    අවිදින්නත් අඩිය තියන්නත් දැන් ඔන swiftly
    පාවෙනවා වගේ දැනෙනව අල්ල ගනින් දැන් මාව බැඳලා
    යන්න නම් බෑ පිස්සුද කොල්ලෝ තාම තියෙනවා bag එක පිරිලා

    මල්ලී මල්ලී අපිත් දැන් නිකන් පුංචි ළමයි වගේ නේ මල්ලී
    ඇයි පුෂපේ අය්යේ එහෙම කියන්නේ?
    ඇයි පුංචි ළමයි මල් වගේ නෙ මල්ලී
    හහ් හහ් හා...



    පාට මල් ගොඩයි බලන් ඉන්න මට දුකයි... පැනලා අරන් දුවලා දුවලා යන්නමට හිතයි

    කාට උනත් මං දෙන්නේම නෑ මල්... මල් ටික ටික එකතු කරන පුෂපෙ තමයි මං.

    ගන්න ගන්න මල් මල් මල් . ගන්න මල් අනේ අපෙනුත් ග්න්න මල්.
    මල් ලාභයි ලාභයි මල් ගන්න තණමල් විල imported මල් මල්
    ගන්න මල් ගන්න එන්න මෙහෙට එන්න එක එක පාට මල්
    රතුපාට දම් පාට රොස පාට එන්න imported imported මල් ගන්න imported
    මල් මල් මාල් ලාභයි ලභයි එන්න sir එන්න චුට්ටක් ඉන්න ආ මෙන්න මලක්.
    මොකක්ද බං මේ පොලිස් එන්ට්‍ර්යක්ද??😁
    ------ Post added on Feb 10, 2022 at 9:03 PM
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    නිමල මොක්ශ ප්‍රකාශ තෛලෝක
    බබුලව බුදු එසුගත්‍රීන
    ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම


    අමතර ප්‍රශ්නය...,
    මේ ගීය ගායනා කරන්නෙ කවුද?
    Nanda Malini
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තුම් පාස ආයේ...
    කියු මුශ් කුරායේ
    තුම් නේන ජානේ ක්‍යා
    සපනෙදකායේ...
    අභ තූ මෙරා දිල්
    තුම් නේන හෝතාහේ
    ක්‍යා කරුහායේ කුචු කුචු
    චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
    පුංචි පුතා ඉන්නෙ හැංගිලා
    චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
    පුංචි පුතා ඉන්නෙ හැංගිලා
    අයියට ගහලා නංගිව විකලා
    යාළුවො ටික තරහා වෙලා
    සෙල්ලම් කර

    යන්න රටවටේ එන්න මා ප්‍රියේ
    ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ
    අනුරාපුරේ
    den "ර" yannen patan gamu
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
    පුංචි පුතා ඉන්නෙ හැංගිලා
    චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
    පුංචි පුතා ඉන්නෙ හැංගිලා
    අයියට ගහලා නංගිව විකලා
    යාළුවො ටික තරහා වෙලා
    සෙල්ලම් කර


    den "ර" yannen patan gamu
    රඟහල දැන් ඇත අඩ අඳුරේ
    අප දෙදෙනා පෙම් පිලිසඳරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ...
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    රඟහල දැන් ඇත අඩ අඳුරේ
    අප දෙදෙනා පෙම් පිලිසඳරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ...
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
    දිවියේ ආශා ගැඹුරින් ගැ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
    දිවියේ ආශා ගැඹුරින් ගැ
    ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ
    යෞවනයයි අපෙ සුන්දර කාලේ
    අපි රජ වෙනවා අපි රජ වෙනවා
    ඔය මොක මොක කීවත් එක එක තාලේ
    මේකයි පිස්සුම පිස්සුම කාලේ
    අපි හිනැහෙනවා අපි හිනැහෙනවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
    දිවියේ ආශා ගැඹුරින් ගැ
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    සිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
     
    • Like
    Reactions: Walter White

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යුගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
    දිවියේ ආශා ගැඹුරින් ගැ
    ගන්තීරේ ගන්තීරේ සීත සෑදෑ යාමේ.. උතුරා ගලා හද ආදරේ.. ඔ
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    සිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා

    රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
    හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
    රන්මලී.............
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
    රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    සිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    මින්දද හීසර වැදී සැළෙන හද
    නංවන දුක් ගී ඔබට ඇසෙනවද
    චන්දන මල් අතුරා ඇති යහනට
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා

    රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
    හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
    රන්මලී.............
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරණවා
    රන්මලි දැක්කගමන් මල් වාරම් කියවෙනවා
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවෙන් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා. ජීවිතේ රහ වටිලා.
    අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවෙන් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා. ජීවිතේ රහ වටිලා.
    අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා
    ලයි ලයි ලයි...ලයිලයි ලලයි ලිලයි
    ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ
    අනේ අපොයි ඇඟේ
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවෙන් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා. ජීවිතේ රහ වටිලා.
    අපේ හිතේ හිනා ඇදේ සෝක නිවීලා
    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
    පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා
    ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
    පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා
    ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
    ලස්සනයි බලන්න...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලයි ලයි ලයි...ලයිලයි ලලයි ලිලයි
    ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ
    අනේ අපොයි ඇඟේ
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක වී අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මූව ගොළු වුවා
     
    • Like
    Reactions: Walter White

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
    හද සන්තක වී අනුහස් ආසිරි ගී
    ඔබ හමුවේ මා මූව ගොළු වුවා
    වෙරළේ මුහුදු වැල්ලේ
    කන්දේ ඈත නිල්ලේ
    පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
    ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා
    ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
    හැඩ වැඩ දා ඇවිදිනවා
    පොඩි කාලේ මං වාගේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    ලයි ලයි ලයි...ලයිලයි ලලයි ලිලයි
    ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ
    අනේ අපොයි ඇඟේ
    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ

    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
    පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා
    ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
    ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
    පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා
    ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
    ලස්සනයි බලන්න...
    නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා
    චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා
    කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා
    අංජන සිසිල නුරා ඇස්වල ගාලා
    දෑතෙ බැඳී හාදු දිදී
    ලැමට වෙලී ඉඳලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ


    නන්දන සිහින ගඟේ ප්රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා
    චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා නැලවෙන්න මිහිර දීලා
    කුංකුම සුවඳ උරා දිස්වෙන ලීලා
    අංජන සිසිල නුරා ඇස්වල ගාලා
    දෑතෙ බැඳී හාදු දිදී
    ලැමට වෙලී ඉඳලා
    ලොවම නිදියන රෑ.
    මහද ඇහැරෙනවා.
    ඔබයි මගෙ හිත හාපුරා

    නිදිමතයි.... ආයෙ හෙට..😅