ගීතයෙන් ගීතය

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    ලොවම නිදියන රෑ.
    මහද ඇහැරෙනවා.
    ඔබයි මගෙ හිත හාපුරා

    නිදිමතයි.... ආයෙ හෙට..😅
    රා රා රා බොම්බියේ
    මුවාවෙයන් නංගියේ
    රා රා රා බොම්බියේ
    මුවාවෙයන් නංගියේ
    ජපන් මැන්ඩලින් නදකර
    ජපන් මැන්ඩලින් නදකර
    අවුරුදු එයි හන්දියේ..

    kawda ban me thread eka patan gatte?..mara addict ekak ne ban meka..ninda yanneth naha..baageta aharuna meka mathak wela..🤪
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රා රා රා බොම්බියේ
    මුවාවෙයන් නංගියේ
    රා රා රා බොම්බියේ
    මුවාවෙයන් නංගියේ
    ජපන් මැන්ඩලින් නදකර
    ජපන් මැන්ඩලින් නදකර
    අවුරුදු එයි හන්දියේ..
    යසෝදරා යසෝදරා
    සිතේ නැගුණු කලකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
     
    • Like
    Reactions: Walter White

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    යසෝදරා යසෝදරා
    සිතේ නැගුණු කලකිරීම කුමරිය
    ඔබ පමණයි දැන සිටියේ පෙර සිට
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
    වහින්නට හැකිනම් ගිගුම් දී
    වියළි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැලක රහසින්
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    වහින්නට හැකිනම් ගිගුම් දී
    වියළි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැලක රහසින්
    නුඹට පෙම් කල පෙම්වතාගෙන් තිළිණ ලද නුඹෙ පුතුට මං
    සුළු පියා නොව පියා වෙන්නම් එපා කඳුලැලි ඔය තරම්

    මඟුල් පෙරහැර ගියත් ආපසු .. කලත් අවමන් නෑසියන්
    කිළුට පල නෑ සෙනෙහෙ ඇත්නම්... නුඹ අගෙයි මට නම්...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මාල ගිරාවිය
    මාල පොටක් බැඳ
    ගෝමර පෙති මාලේ.......
    ලියතඹරා මුදුකුසුමකි ඈ
    තව්සන්ගේ දැහැනේ සමවිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
     
    • Like
    Reactions: Walter White

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ලියතඹරා මුදුකුසුමකි ඈ
    තව්සන්ගේ දැහැනේ සමවිදිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි
    යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
    යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

    ණ ණ ණ Sorry sorry න න න
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
    යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
    ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

    ණ ණ ණ Sorry sorry න න න
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුණා
    කෙදිනක හෝ විද පුරුදු ඇති
    සුසුම් සුවද දැනුණා
    දැනුණා මට සුසුම් සුවද දැනුණා
     
    • Like
    Reactions: Walter White

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුණා
    කෙදිනක හෝ විද පුරුදු ඇති
    සුසුම් සුවද දැනුණා
    දැනුණා මට සුසුම් සුවද දැනුණා
    Niරිඟුව පරදා
    තුරඟෙකුගේ වේගයෙන්
    දස දිග පුරා
    දෙනුවන තියුණුව යොමා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Niරිඟුව පරදා
    තුරඟෙකුගේ වේගයෙන්
    දස දිග පුරා
    දෙනුවන තියුණුව යොමා
    මා සනසා මා නලවා
    සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
    හදේ ලැගුම් අයදී.
    (
    නිදාගන්නවා මචෝ ආයේ හෙට උදේට හම්බවෙමු )
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා
    පේවී රකිති සොඳ සීලේ නිබන්දා ...
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    රහතුන් නිවසනා පාය ප්රකාශේ
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
    පේනා මෙපුර මුණි සාසන වාසේ ...
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
    ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ...
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    සේරූ පන්තී පන්තී පීනති බෝසේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
    අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
    සදට සද එළියට..
    මලට මල් පොකුරට..
    කවියෝ කවි ලීවට ..
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    සදට සද එළියට..
    මලට මල් පොකුරට..
    කවියෝ කවි ලීවට ..
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත..
    තනමල්විල මල් පිපුනත් තහනම් නීතියට
    ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    තනමල්විල මල් පිපුනත් තහනම් නීතියට
    ඒ සියලුම මල් වල ඇති සුවද සිදාදියට
    ටක් ගානවා ටික් ගානවා

    ටිකක් කනවා දොර වහනවා
    හුණු කිල්ලොටයක් අරගෙන
    සීයා බුලත් විට හපනවා
    අනේ සීයේ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ
    අනේ සීයේ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    ටක් ගානවා ටික් ගානවා

    ටිකක් කනවා දොර වහනවා
    හුණු කිල්ලොටයක් අරගෙන
    සීයා බුලත් විට හපනවා
    අනේ සීයේ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ
    අනේ සීයේ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ
    කවියක් වී තොල් පෙති මත මූමුණන්න
    හෙමි හෙමීට ඔබ මගෙ තුරුලට එනන
    දසුනක් වී නිදි බර නෙතු ඇහැරන්න
    සඳ සාවී ඔබ හද කුටියට
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කවියක් වී තොල් පෙති මත මූමුණන්න
    හෙමි හෙමීට ඔබ මගෙ තුරුලට එනන
    දසුනක් වී නිදි බර නෙතු ඇහැරන්න
    සඳ සාවී ඔබ හද කුටියට
    ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
    හුණු කිල්ලෝටයක් අරගෙන සීය බුලත් විට හපනව
    අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ
    අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
    හුණු කිල්ලෝටයක් අරගෙන සීය බුලත් විට හපනව
    අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ
    අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ..
    කවුරුවත් නෑ... කවුරුවත් නෑ

    එගොඩට යන්නට එගොඩට යන්නට

    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ

    අඳුර ගලනවා පාරුව ඇතුළට

    ලන්තෑරුම කෝ ඔහෙ තිබුණා වේ

    කවුරුත් නෑ අද එගොඩට යන්නට


    දවසින් දවසට පාළම හැදුනා

    පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා

    කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්

    ගම හැරදා යන්න ගිහින්...

    කවුරුවත් නෑ...


    දෑතේ අතැඟිලි හබලට ගෙවුනා

    ගෙනියන්නට බැරි බර පොදි තිබුණා

    මෙතුවක්‌ නොමගිය බර අද දවසේ

    මට හිනැහීගෙන යනවා වාගෙයි

    කවුරුවත් නෑ...
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කවුරුවත් නෑ... කවුරුවත් නෑ

    එගොඩට යන්නට එගොඩට යන්නට

    ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ

    අඳුර ගලනවා පාරුව ඇතුළට

    ලන්තෑරුම කෝ ඔහෙ තිබුණා වේ

    කවුරුත් නෑ අද එගොඩට යන්නට


    දවසින් දවසට පාළම හැදුනා

    පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා

    කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්

    ගම හැරදා යන්න ගිහින්...

    කවුරුවත් නෑ...


    දෑතේ අතැඟිලි හබලට ගෙවුනා

    ගෙනියන්නට බැරි බර පොදි තිබුණා

    මෙතුවක්‌ නොමගිය බර අද දවසේ

    මට හිනැහීගෙන යනවා වාගෙයි

    කවුරුවත් නෑ...
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයැයි කියා
    පවුරු බැඳගෙන සිතක වැජඹුනු
    රසවතී නෑ කොයි ගියා..

    ආදරෙයි මා ආදරෙයි දම්මි තවමත් ආදරෙයි
    මවා පියකරු සිහින සිතුවම් මතු කරා රස බර හැඟුම්
    දයාවන්තය යොවුන් සිතුවිලි
    රසකලා ඔබෙ නෙතු කැළුම්...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයැයි කියා
    පවුරු බැඳගෙන සිතක වැජඹුනු
    රසවතී නෑ කොයි ගියා..

    ආදරෙයි මා ආදරෙයි දම්මි තවමත් ආදරෙයි
    මවා පියකරු සිහින සිතුවම් මතු කරා රස බර හැඟුම්
    දයාවන්තය යොවුන් සිතුවිලි
    රසකලා ඔබෙ නෙතු කැළුම්...
    මන්දාරම් අඳුර මැදින්
    හිරි පොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්
    ඔබ සිටියානම්
    මන්දාරම් අඳුර මැදින්
    හිරි පොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්
    ඔබ සිටියානම්