මා පැළදුව ඔය මංගල මුදුවමන්දාරම් අඳුර මැදින්
හිරි පොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
මන්දාරම් අඳුර මැදින්
හිරි පොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්
අපෙ ආදරයේ මතක සැමරුම
සඟවාගෙන ඔය අතැගිලි අතර
ඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල
සිතුවිලි ඔබගේ සෙනෙහස තැවරූ
මා යන්තම්වත් නොකෙලෙමි ඇසුරූ
නුඹෙ හිතේ තියන් මටවත් නොකියූ
ඒ රහසද ඔච්චරටම නපුරූ ඒ රහසද ඔච්චරටම නපුරූ
සැන්දෑ අහසට අද අමාවකයි
මං හින්දා ඔබ නිකරුණේ අඩයි
රෑ නින්දෙන් නිරතුරුව ඉකි ගසයි
මට සමාවෙන්න වරද මගෙ නොවෙයි
මට සමාවෙන්න වරද මගෙ නොවෙයි...
