යෞවන උයනේ පියුමි තටාකේටින් බෙලෙක්ක ටක්ක බක්ක ශබ්ද හඩවලා
කබල්ම බස් එකක් සොයා කොල්ලො ටිරිප් එකක් ගියා
නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි - නලියයි හඳුන් දිවි නිය පහුර නලියයියෞවන උයනේ පියුමි තටාකේ
බිගුවැල් පෑහේ මා ඔබ පෑහේ
අත්හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඩවලා
ඉන්පසු අපි යමු රටකට පෙම් හඳ පායනා
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි - නලියයි හඳුන් දිවි නිය පහුර නලියයි
උකුසු ඇසට නොපෙනී - මහා කලු මෘගයා - ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරීරත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජිවිතේ ලසෝතැව්ල් නිවන්න රත්තරන්
දකුණේ පින් ඇති පින්බිම වැවුරුකන්නල..නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...
මේ ගඟ මේ දුරු කතර ගෙවාදකුණේ පින් ඇති පින්බිම වැවුරුකන්නල..
සමාවෙන්න විහාරයේ කදුලු වැටුණට..
මොර සූරන වැහි කටුවන කදු ඉරාගෙන...
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම..
නොබලන් කුමරිය නිසසලමේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ..
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ...
තහනම් ගේ මලකින් මල් සුවද ගත්තටනොබලන් කුමරිය නිසසල
මා දෙස සසල නුබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුණු මා ලොව
කළබනු නොහැක ඉතිං
ටික කලක සිටන් මා අමතක වන බව දැනුණාතහනම් ගේ මලකින් මල් සුවද ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව නිවාගන්නට
වස්සානයට අත වනලා ඉමු මග බලන්ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
අද මට නොදැනීම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වනමැද පරවී යනවා
ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
දම් පාටින් ලා සඳ බැස යනවාවස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
මං ගාවින්ම උණුහුම නොදී
යාලුවෝ මාලුවෝ යාලුවෝ//දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි
නිලම්බරේ සුදු පරවී රෑන් යන දිනක් උදාවේවායාලුවෝ මාලුවෝ යාලුවෝ//
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්ඳා//
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී
අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී
වියෝ වූ පසුවයි දැනෙන්නේනිලම්බරේ සුදු පරවී රෑන් යන දිනක් උදාවේවා
දොරින් දොරට හසරැල් තෙරපෙන කලක් උදාවේවා
එළාර දුටුගැමුණු යුද්දය තේමා වූවියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//
ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එ
ලෙන්ගතුකම වැඩි හින්දයිඑළාර දුටුගැමුණු යුද්දය තේමා වූ
නාට්ටියක් නැටුවලු ඉස්සර කාලේ
දැන් කාලේ වගේමලු යුද්ද කතා බලන්නමලු
වැඩි දෙනා එකතු වුනේ ඉස්සර කාලේ
නිස්සාර සංසාර හීනේ අතීතේලෙන්ගතුකම වැඩි හින්දයි
උදේ හවා ඔබ සිහි වෙන්නේ...
නොදැක ඉන්න බැරි හින්දයි
නෙතු අද්දර කඳුළු පිරෙන්නේ...
අනන්තයට සිත දිව්වත්
ඔබ ළඟමයි සිත නවතින්නේ...
උන්මාදව ඔබෙ නාමය
මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ..
වෙරලු ගෙඩි පැහෙන කාලේනිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවන්න දැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
නෙතින් නෙත බලාලා සිතේ දුක නිවාවෙරලු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ පුන්සද වගේ බැබලුනා..
රටදෙල් වැටෙන කාලේ දුකදීලා ආයේ
මගෙ ලෝකේ කලුවර උනා..