සුන්දර රාත්‍රියක් මෙතරම්නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
කවදා උදාවේද නොදනී..
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
සුන්දර රාත්‍රියක් මෙතරම්නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
මන්දාරම් වැහි වැටෙනාසුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී..
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
මින්දද හීසර වැදී සැළෙන හදසුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදාවේද නොදනී..
ඔබගේ සුසුම් වලින් උණුසුම්
මහදේ කුසුම් පිපේ මනරම්
සකිය සගව්වට රෝදය කැරකෙනවා..නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
මින්දද හීසර වැදී සැළෙන හදමන්දාරම් වැහි වැටෙනා
සීතල රාත්‍රියේ ආලෝකය
දුන් සඳකැන් ඔබ විය
ඔබයි මගේ අම්මා

විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළීසකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේවිදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා
නිල්වන් මුහුදු තීරේවිදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා
ගඟ තවම තරුණයිනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
ගලන ගඟකි ජිවිතේනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
ටජ් මහලක් තනවන්නගඟ තවම තරුණයි
ජල තරඟ හිනැහෙයි ...//
ගං දෑල බඩ
අපි කී කතා
ගඟ රැළි පවා මුමුණයි
ගඟ තවම තරුණයි
සඳ තවම නිසලයි
කොඳ මල් නිඳා නොනිඳයි ...//
රෑ අහස යට
රත්නදීප ජන්ම භූමිගලන ගඟකි ජිවිතේ
දයාලු ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපලු නටයි ගං තෙරේ
ටජ් මහලක් තනවන්න
නෑ මට ඔබේ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බදිමි
------ Post added on Feb 11, 2022 at 9:05 PM
මට එපා ඔබේ හසරැලි බිඳක්රත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
රත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මා එක්කලා අමනාප වී දබරරත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
මාතෘ භූමියයි
රත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
රම්බරි කියපං උඹෙ නොම්බරේමා එක්කලා අමනාප වී දබර
දුගේ තාත්තා එන්නේ නෑ ගෙදර
දම් පාට හැන්දෑවේරම්බරි කියපං උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද
දයන්න
යායට පායනා පෝදා සඳ..දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
අම්බරේ රං ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
නෙතුවිලේ පායාලා
ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා
ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා
පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ
ලියමු අපි අම්බරයේ
මොංගල්ද මිනිහෝ සින්දුවම දාන්නේදම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
අම්බරේ රං ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
නෙතුවිලේ පායාලා
ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා
ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා
පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ
ලියමු අපි අම්බරයේ
විසිරුන මල් පෙති දෝතට ගත් කුමරීයායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව
වසන්ත කාලෙට සුරංඟනාවන්යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව
සුපිරි සිංදුවක්.... බා ගන්න ඕනෙ...මා එක්කලා අමනාප වී දබර
දුගේ තාත්තා එන්නේ නෑ ගෙදර