ඔව්.සුපිරි සිංදුවක්.... බා ගන්න ඕනෙ...
මතක විදිහට, මාලණී බුලත්සිංහල කියන්නෙ....
වනසිව් පාවුන් වැනි මිනිස්සු මැදවසන්ත කාලෙට සුරංඟනාවන්
අනන්තවත් ඒවී
එපා කියද්දී බලහත්කාරෙන්
යහනට කඩා වදී
විනීත තාලෙන් ප්රේමාලිංගන
නෙත් කරලියෙ පාවී
බැහැයි කියද්දී සුරතින් ඇඳගෙන
තුරුලේ රඟපාවී
බැහැයි කියද්දී සුරතින් ඇඳගෙන
තුරුලේ රඟපාවී
දේවි දේවතාවුන් වැනි මිනිස්සු ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනුලෝ තලයේ වාසනාවන්
------ Post added on Feb 11, 2022 at 9:25 PM