දම්පාටින් ලා සඳ බැස යනවාහඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නේ ජිවිතේ මුලාවදෝ
හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇදෙන්නේ ජිවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලතවෙනා සුසුම් සදා
කියන්නේ ජිවිතේ මුලාවදෝ
ආකාසේ රන් වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයී...
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන

