ගීතා කුමාරසිංහ සජිත්ගේසහයට 😍

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    Geetha pledges support to Sajith​


    September 9, 2024 05:12 pm

    State Minister Geetha Kumarasinghe has expressed her support to Samagi Jana Balawegaya (SJB) candidate Sajith Premadasa at the upcoming Presidential election after joining him on stage at a rally in Kandy.
    සෝස්
    හිටියත් නෑ වගේ පුස් චරිත😂😂😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අහ් ඒක තමා ජෙප්පො පිස්සුවෙන් වගේ මේකේ ත්‍රෙඩ් දාන්නේ..මේකි චන්ද ගහක්...😹😹
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113

    Eeyaa..

    images

    ------ Post added on Sep 9, 2024 at 8:24 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මෙයාට දකුණේ සෑහෙන්න චන්ද තියෙනවා..ඵයාගෙ ෆැක්ටරි වල වැඩ කරන අයටත් හොඳට සලකන නිසා පවුල් පිටින් චන්දෙ මෙයා කියන කෙනෙක්ට තමා..