මම ආසම සිංදුවක්..මෙච්චර කල් අහද්දි දැනුනේ නැති ගොඩක් දේවල් තේරුනා..tfs
වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙකු නැත අද ම පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ ..
මේ ටිකට තමා ගොඩක්ම ආස. සින්හල සින්දුවක් ඇහුවේ නෑ ගොඩක් කාලෙකින්. මතක් කරලා දුන්නට තැන්කුයි බං


You must spread some Reputation around before giving it to djiresh again.
[/CENTER]
දිගටම කරගෙන යමු මචන්..... කමෙන්ටුවකින් හරි සප් එක දෙන්නම් පුළුවන් වෙලාවට ඇවිත්
