ගුගල් එකෙන් ෆන්එකක් ගම්මු

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ගුගල් එකෙන් ෆන්එකක් ගම්මු

    ගුගල් එකෙන් ෆන්එකක් ගම්මු

    පහලින් තියන ඒවා ටයිප් කරලා Search බොත්තම ඔබන්න, නැත්නම් Enterකි එක ඔබන්න.

    ” askew ”
    ” Tilt ”
    ”Do a barrel roll ”
    ” Recursion “

    පහල ඒවා ටයිප් කරලා “I’m Feeling Lucky” කියන බොත්තම ඔබන්න, නැත්නම් උඩින්ම එන රිසාල්ට් එක බලන්ඩ.

    “Google Gravity”
    “elgoog”
    “Google Sphere”
    “who is the cutest”
    “Google Loco”
    “ LOL Limewire”
    “Epic Google”
    “Rainbow google”
    “Annoying Google”
    “Google pacman”
    “Google Magic”
    “Google color (Ex: pink,blue)”
    “Google Heart Page”
    “epic box”
    ” sexy snape”
    “weenie google
    “Who’s Awesome”
    “20b.org”
    “Let It Snow”


    බලල නිකම් යන්ඩ එපා. REP එකක් Bump එකක් එහෙම දාල යන්ඩ

    දැන් කැගහන්න එපා මේවා පරණයි කියල නොදන්නා අයට දැම්මේ