ගුගල් I/O 18 ගිය අය එන්න.
කොහොමද මේ පාර main screen එක. ඇඩෙනවා නේද ?

මුල් ටිකේ නම් ඩයලොග් උන්ගේ පම්පෝරිය අහගෙන ඉදලා එපා උනා. සංගක්කාරගේ කතාවත් එච්චර වැඩක් නැ. පොර මහන්සියෙන් හිටියේ. අර ප්රශ්න අහපු එකා එකම එක අහන්නේ. සංගා උත්තර දෙන්නේ වෙන ප්රශ්න වලට
. මල්දෙනියගේ කතාවනම් පට්ට
.
අර කව්ද කෙල්ලෙක් ඇවිත් ගෑනුන්ට කොඩින් කරන්න උගන්වන්න හැදුවේ. මොක්කුද බන් ඒ. ඔය ගුගල් අයියෝ එකට කෙල්ලොත් එන්නේ කොල්ලෝ පස්සෙන් යන්න මිසක් වැඩක් ඉගෙන ගන්න නෙමෙයි. එකී ලෝකේ අල්ලන්න කතා කරාට සලය්ඩ් එක හරියට මාරු කරන්න දන්නේ නැ.
කිනොට් එක නම් ඉතින් පට්ට. මේ පාර ඔක්කොම තිබ්බේ AI ගැන. ගුගල් අසිස්ටන්ඩ් සැලුන් එකට කෝල් එකක් අරන් අපොයින්මන්ට් එක දාන එක ඇඩෙනවා පුති.
අනික තමයි අර කැමරා එකෙන් යන්න ඕන තැන පෙන්නන එක. gmail එකේ අලුත් UI එකත් ලස්සනයි.
තව ඉතින් කියනවා නම් කෑම නම් අජූතයි. තව පොටෝ ගහන හුත්තිගේ පුතාලා හිටගෙන ඉන්නවා අපේ ඉස්සරහට ඇවිත් ඉස්සරහ වෙන දේවල් පෙන්නේ නැ
මම නම් කිනොට් කෙන් පස්සේ ගෙදර අවා. ඇවිත් youtube එකේ බැලුව android developer ටික.
කොහොමද මේ පාර main screen එක. ඇඩෙනවා නේද ?

මුල් ටිකේ නම් ඩයලොග් උන්ගේ පම්පෝරිය අහගෙන ඉදලා එපා උනා. සංගක්කාරගේ කතාවත් එච්චර වැඩක් නැ. පොර මහන්සියෙන් හිටියේ. අර ප්රශ්න අහපු එකා එකම එක අහන්නේ. සංගා උත්තර දෙන්නේ වෙන ප්රශ්න වලට
. මල්දෙනියගේ කතාවනම් පට්ට
. අර කව්ද කෙල්ලෙක් ඇවිත් ගෑනුන්ට කොඩින් කරන්න උගන්වන්න හැදුවේ. මොක්කුද බන් ඒ. ඔය ගුගල් අයියෝ එකට කෙල්ලොත් එන්නේ කොල්ලෝ පස්සෙන් යන්න මිසක් වැඩක් ඉගෙන ගන්න නෙමෙයි. එකී ලෝකේ අල්ලන්න කතා කරාට සලය්ඩ් එක හරියට මාරු කරන්න දන්නේ නැ.