ගුගල් I/O 18 ගිය අය එන්න.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගුගල් I/O 18 ගිය අය එන්න.

    කොහොමද මේ පාර main screen එක. ඇඩෙනවා නේද ? :cool: :cool:
    මුල් ටිකේ නම් ඩයලොග් උන්ගේ පම්පෝරිය අහගෙන ඉදලා එපා උනා. සංගක්කාරගේ කතාවත් එච්චර වැඩක් නැ. පොර මහන්සියෙන් හිටියේ. අර ප්‍රශ්න අහපු එකා එකම එක අහන්නේ. සංගා උත්තර දෙන්නේ වෙන ප්‍රශ්න වලට :lol: . මල්දෙනියගේ කතාවනම් පට්ට :love: .

    අර කව්ද කෙල්ලෙක් ඇවිත් ගෑනුන්ට කොඩින් කරන්න උගන්වන්න හැදුවේ. මොක්කුද බන් ඒ. ඔය ගුගල් අයියෝ එකට කෙල්ලොත් එන්නේ කොල්ලෝ පස්සෙන් යන්න මිසක් වැඩක් ඉගෙන ගන්න නෙමෙයි. එකී ලෝකේ අල්ලන්න කතා කරාට සලය්ඩ් එක හරියට මාරු කරන්න දන්නේ නැ. :lol:

    කිනොට් එක නම් ඉතින් පට්ට. මේ පාර ඔක්කොම තිබ්බේ AI ගැන. ගුගල් අසිස්ටන්ඩ් සැලුන් එකට කෝල් එකක් අරන් අපොයින්මන්ට් එක දාන එක ඇඩෙනවා පුති. :cool:

    අනික තමයි අර කැමරා එකෙන් යන්න ඕන තැන පෙන්නන එක. gmail එකේ අලුත් UI එකත් ලස්සනයි.

    තව ඉතින් කියනවා නම් කෑම නම් අජූතයි. තව පොටෝ ගහන හුත්තිගේ පුතාලා හිටගෙන ඉන්නවා අපේ ඉස්සරහට ඇවිත් ඉස්සරහ වෙන දේවල් පෙන්නේ නැ :angry:

    මම නම් කිනොට් කෙන් පස්සේ ගෙදර අවා. ඇවිත් youtube එකේ බැලුව android developer ටික.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    oke bn yanne ara youtube eke live yana ekama neda bn google eke part eka?
    me tikata amatharawa google eken monawath kiyanawada dialog & mobitel google i/o event eke?

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    main screen එක කලේ මගේ කොල්ලෝ සෙට් එක තමඊ පුතී.. අපේ company එකෙන්... tks මචන්...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    main screen එක කලේ මගේ කොල්ලෝ සෙට් එක තමඊ පුතී.. අපේ company එකෙන්... tks මචන්...

    Sirawata. Eka patta machan. Single pc ekakin da okkoma karannr nathnam wenama controllers thiyrnawada
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    sirawatamada? oke pennanneth me youtube live feed ekamada? nathnam unta youtube danawata wada wadiyen monahari thorathuru kiyanawada event eke?

    :sorry::sorry:

    Speakers la enawa ban. Sangakkara awa. Sindu kiyanawa, kubiyo eke maldeniya awa
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Speakers la enawa ban. Sangakkara awa. Sindu kiyanawa, kubiyo eke maldeniya awa
    owain bn peter de almeida arenna anith un wadak naane bn apita. sangakkara, sindu owa monatada bn. eita wada hodaine bn gedara idan live balana eka. onna okkoma speakerslath peter wage un sri lankan it experts la nam kamak naa & sindu dance labbawal nathuwa :sorry:

    ara screen eke scene eka mokakda? mokakda speciality eka screen eke?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    owain bn peter de almeida arenna anith un wadak naane bn apita. sangakkara, sindu owa monatada bn. eita wada hodaine bn gedara idan live balana eka. onna okkoma speakerslath peter wage un sri lankan it experts la nam kamak naa & sindu dance labbawal nathuwa :sorry:

    ara screen eke scene eka mokakda? mokakda speciality eka screen eke?

    ow me para speakers la aul thamayi. :angry: එකනේ කලින් ආවේ. ලංකාවේ ගුගල් අයියෝ පටන් ගත්ත දවසේ ඉදන් මම හැම අවුරුද්දෙම ගිහින් ඉවර වෙනකම් හිටියා. මේ පාර තමයි කලින් ආවේ. ඩයලොග් උන් චෝර කරනවා.

    32104846_10214457680949921_3796131965833314304_o.jpg

    තියෙන්නේ තඩි screen එකක්. එහා කොනේ ඉදන් මෙහා කොනටම.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Assistant Appointment daana eka patta + Google map seen ekath supiri.....Adenawa e deka nan...
    Thawa bn Google Developer Expert kenek aawa. Lim Shang Yi kiyla. Uge speech eka nan patta. Kema nan pajathai.
    Sirawatama Screen eka nan pattama gathi bn
     
    nuwan.sameera

    Junior member
  • May 9, 2018
    44
    15
    8
    man nam machan eka digata aurudu 4k withara giya passe passe melo rahak na nikamma dialog unge marketing tika witharai. Okata mulin support kale na loku loku un. ethakota GDG kollo oka sirawata kala. passe eka eka apathayo Dialog eke wedata gihin dan un eka unge wage karanna gaththa.

    wede chora una/ Dan GDG event tikath gu 70i. paw udaya aiyyala
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    man nam machan eka digata aurudu 4k withara giya passe passe melo rahak na nikamma dialog unge marketing tika witharai. Okata mulin support kale na loku loku un. ethakota GDG kollo oka sirawata kala. passe eka eka apathayo Dialog eke wedata gihin dan un eka unge wage karanna gaththa.

    wede chora una/ Dan GDG event tikath gu 70i. paw udaya aiyyala

    sirawata nxt time nam yana eka gana hithanna one :dull: