Questions ගුගල් map එකේ මුහුදේ ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    ගුගල් map එකේ මුහුදේ මෙහෙම පෙන්නේ ඇයි ?

    o7nG32.jpg
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේ පෙනෙන්නේ මුහුදු පතුල.

    වෙරළේ ඉඳල කිලෝමීටර් එකහමාරක් විතර ඈතට යනකම් කැළඹීම නිසා මුහුදු වතුරේ පතුලේ සහ වෙරළේ ඇති බනික ද්‍රව්‍ය ා දිය වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතා සාරවත්ව ඇල්ගේ වර්ග හැදෙනවා. ඒ ඇල්ගේ නිසා වෙරළ ආසන්න මුහුදු කලාපය තුළ මුහුදු පතුල පෙනෙන්නේ නෑ.

    නමුත් ගැඹුරු මුහුදට යද්දී නිශ්චලයි. ඒ වගේම වතුර පැහැදිලියි. ඒ නිසා පතුල දකින්නට පුළුවන්.

    ඔය පෙනෙන්නේ මුහුදු පතුලේ තියෙන භූ විෂමතා ලක්ෂණ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    මේ පෙනෙන්නේ මුහුදු පතුල.

    වෙරළේ ඉඳල කිලෝමීටර් එකහමාරක් විතර ඈතට යනකම් කැළඹීම නිසා මුහුදු වතුරේ පතුලේ සහ වෙරළේ ඇති බනික ද්‍රව්‍ය ා දිය වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතා සාරවත්ව ඇල්ගේ වර්ග හැදෙනවා. ඒ ඇල්ගේ නිසා වෙරළ ආසන්න මුහුදු කලාපය තුළ මුහුදු පතුල පෙනෙන්නේ නෑ.

    නමුත් ගැඹුරු මුහුදට යද්දී නිශ්චලයි. ඒ වගේම වතුර පැහැදිලියි. ඒ නිසා පතුල දකින්නට පුළුවන්.

    ඔය පෙනෙන්නේ මුහුදු පතුලේ තියෙන භූ විෂමතා ලක්ෂණ.
    "පතුල" නෙවෙයි. පතුලෙ භූ විෂමතා ලක්ෂණ
     
    • Like
    Reactions: Asmodeus

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    "පතුල" නෙවෙයි. පතුලෙ භූ විෂමතා ලක්ෂණ
    උඹගෙ ඇස් පේනව හොරයි මලේ.
    මම ලියපු එකේ අන්තිම පේලිය දැකල නෑ.
     
    • Sad
    Reactions: rukshrulz

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    පොළව යටටම scan කරලා පොළව මැද මොනාද තියෙන්නෙ කියල හොයාගන්න බැරිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Asmodeus