"පතුල" නෙවෙයි. පතුලෙ භූ විෂමතා ලක්ෂණමේ පෙනෙන්නේ මුහුදු පතුල.
වෙරළේ ඉඳල කිලෝමීටර් එකහමාරක් විතර ඈතට යනකම් කැළඹීම නිසා මුහුදු වතුරේ පතුලේ සහ වෙරළේ ඇති බනික ද්‍රව්‍ය ා දිය වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතා සාරවත්ව ඇල්ගේ වර්ග හැදෙනවා. ඒ ඇල්ගේ නිසා වෙරළ ආසන්න මුහුදු කලාපය තුළ මුහුදු පතුල පෙනෙන්නේ නෑ.
නමුත් ගැඹුරු මුහුදට යද්දී නිශ්චලයි. ඒ වගේම වතුර පැහැදිලියි. ඒ නිසා පතුල දකින්නට පුළුවන්.
ඔය පෙනෙන්නේ මුහුදු පතුලේ තියෙන භූ විෂමතා ලක්ෂණ.
උඹගෙ ඇස් පේනව හොරයි මලේ."පතුල" නෙවෙයි. පතුලෙ භූ විෂමතා ලක්ෂණ
Megapixel ලක්ෂ දහයක කෑමරාවක් තියෙන්නෙ සැට්ලයිට් වල.oya cam eken water haraha pathula penawa kiyanne patta cam ekakne ban![]()