ගුජරාට් මොඩලය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ගුජරාට් මොඩලය නැත්තන් ගුජරාට් ආදර් ශ සැලැස්ම මේක ගැන දන්නේ කවුද
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    pm narendra modi 2019 ෆිල්ම් එකේ ඔය දේවල් ගැන තියෙනවා. ඒ ගැන වෙන්න ඕන අහන්නේ.
    ගුජරාටයට ආයෝජකයෝ ගෙනැල්ල කරපු වැඩක්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    pm narendra modi 2019 ෆිල්ම් එකේ ඔය දේවල් ගැන තියෙනවා. ඒ ගැන වෙන්න ඕන අහන්නේ.
    ගුජරාටයට ආයෝජකයෝ ගෙනැල්ල කරපු වැඩක්.
    අනුර අද අහමදාබාද් වලදි සාකච්ජා කරලා තියෙන්නේ ඒ ගැන ඒක දැක්කට පස්සේ තමයි මාත් ගූගල් කරල බැලුවේ. ඉන්දියාවේ මිනිස්සු සෑහෙන්න අගය කරන වැඩක්. අහමදාබාද් නගරයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙලා තියෙනවා
     
    • Like
    Reactions: waca

    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    අනුර අද අහමදාබාද් වලදි සාකච්ජා කරලා තියෙන්නේ ඒ ගැන ඒක දැක්කට පස්සේ තමයි මාත් ගූගල් කරල බැලුවේ. ඉන්දියාවේ මිනිස්සු සෑහෙන්න අගය කරන වැඩක්. අහමදාබාද් නගරයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙලා තියෙනවා
    Eka liberalism -full capitalist model ekak
    Give tax incentives to corporates to attract investments.
    Labour rule simplify
    Administration structure is simple for approval for investment .(less than 3 days )
    ..etc.
    And low power cost
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Eka liberalism -full capitalist model ekak
    Give tax incentives to corporates to attract investments.
    Labour rule simplify
    Administration structure is simple for approval for investment .(less than 3 days )
    ..etc.
    And low power cost
    government services ehema godak ikmanin karaganna puluwanlu. bribes ehema godak adu vela thiyenawa ahamdabad vala
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    අනුර අද අහමදාබාද් වලදි සාකච්ජා කරලා තියෙන්නේ ඒ ගැන ඒක දැක්කට පස්සේ තමයි මාත් ගූගල් කරල බැලුවේ. ඉන්දියාවේ මිනිස්සු සෑහෙන්න අගය කරන වැඩක්. අහමදාබාද් නගරයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙලා තියෙනවා
    ඔව් ඒක හොද මොඩල් එකක් තමයි.
    ඒත් එහෙම ආයෝජකයෝ ගෙනැල්ලා මොනවම හෝ කරන්න පටන් ගන්න ගියාම ඔය බඩු ටිකම තමයි මිනිස්සු අවුස්සාගෙන පාරට ඇවිල්ලා උසාවි ගිහින් ඒ එන්න හදන ආයෝජකයත් වෙන රටකට යන තැනට වැඩ සිද්ද කරන්නේ.
    ලගම අවුරුදු 10-15 පස්සට බැලුවොත් ඕන තරම් උදාහරණ තියෙනවා.
    දැනට ලංකාවේ කතා කරගෙන යන ආයෝජන ටිකට බාල්දි පෙරලන්නේ නැතුව ඉදලා, කලිනුත් ඒවා නොකර හිටියා නම් දැන් අමුතුවෙන් ගිහින් එක එක මොඩල් ගැන බලන්න යන්න දෙයක් නෑ..
    ඕවා නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි ඉස්සරහට එන්න තියෙන චන්දෙදි තරුණ චන්ද ටික ගලවා ගන්න.

    සාම්පූර් බලාගාරය, LNG බලාගාරය හදන්න යනකොට ඔය බඩු ටික මොකද කරේ කියලා දන්නෝ දනිති.
    ඒ බලාගාර හැදිලා තිබුනා නම් අද ඩිසල් පුච්ච පුච්චා විදුලිය ගන්න දෙයක් නෑනේ..
     
    ජෙප්පෝ කෑගහපු ගමන් අරුන් ඔක්කොම අකුලාගෙන කුදලාගෙන පැත්තගහලා ඉන්නවා නම් කිසි දෙයක් කරගන්න බැරුව උන් මොකටද මෙච්ච කල් ජන්දේ ඉල්ලුවේ කරන්නම් කියලා. ජෙප්පෝ හින්දා උන්ට කරන්න බෑ කියලා දැන දැනනේ උන් මිනිස්සු රවට්ට රවට්ට ජන්දේ ඉල්ලලා තියෙන්නේ.

    අපරාදේනේ එහෙනම් කලින්ම ජවිපෙට ජන්දෙ දීල බලන්න තිබ්බා මෙච්චර කල් ඉන්නේ නැතුව. මිනිස්සු උන්ට 2/3 ක ආණ්ඩු බලයක් දීලත් ජෙප්පොන්ව 3% ට බස්සලාත් උන්ට කරගන්න බැරි එකට ජෙප්පෝ මොනවා කරන්නද

    ගුජරාටය දෙසට හැරෙනු
    ලංකාව දිහාට හැරිලා කට බලියාගෙන ඉන්නවාට වඩා ගොඩක් හොඳයි ගුජරාටය දෙසට හරි හැරෙන එක
    ------ Post added on Feb 8, 2024 at 2:02 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    ජෙප්පෝ කෑගහපු ගමන් අරුන් ඔක්කොම අකුලාගෙන කුදලාගෙන පැත්තගහලා ඉන්නවා නම් කිසි දෙයක් කරගන්න බැරුව උන් මොකටද මෙච්ච කල් ජන්දේ ඉල්ලුවේ කරන්නම් කියලා. ජෙප්පෝ හින්දා උන්ට කරන්න බෑ කියලා දැන දැනනේ උන් මිනිස්සු රවට්ට රවට්ට ජන්දේ ඉල්ලලා තියෙන්නේ.

    අපරාදේනේ එහෙනම් කලින්ම ජවිපෙට ජන්දෙ දීල බලන්න තිබ්බා මෙච්චර කල් ඉන්නේ නැතුව. මිනිස්සු උන්ට 2/3 ක ආණ්ඩු බලයක් දීලත් ජෙප්පොන්ව 3% ට බස්සලාත් උන්ට කරගන්න බැරි එකට ජෙප්පෝ මොනවා කරන්නද

    ආණ්ඩු බලය වෙනයි උසාවි නියෝග වෙනයි බන්, හරියට ඉස්කෝලේ ගියා නම් ඕවා උගන්වනවා.
    උසාවි නියෝග වලට මොන ආණ්ඩුව උනත් යටයි.
    උබට අදාලම නැති දේකට උනත් උසාවි යන්න පුළුවන් උබට, අල්ලපු ගෙදර ටොයිලට් එකක් හදනවා නම් ඒකට විරුධව උනත් උබට උසාවි යන්න පුළුවන්, ඊට පස්සේ කරන්නේ උසාවියෙන් ඒ ඉදිකිරිම තාවකාලිකව නවත්වන එක පැමිණිල්ල විභාග කරනකල්.

    උමා ඔය ප්‍රොජෙක්ට් එක කරන්න ගියාම ඔය බඩු ටික උසාවි ගියා මතක නැද්ද?
    ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක කොච්චර කල් ඇදුනද?
    දැන් උමා ඔයේ හිලත් නෑ.. හිලක් තියෙනවා කීව එකත් නෑ..
    ලගදීම ඒක ඕපන් කරනවා.
    ගොන් ජෙප්පෝ උසාවි ගිහින් වැඩේ පරක්කු කරපු නිසා රටට වෙච්ච පාඩුව ගෙවන්නේ අනුරගේ පුංචි අම්මාගේ බුදලෙන් නෙමෙයිනේ..