ගුජරාට් මොඩලය නැත්තන් ගුජරාට් ආදර් ශ සැලැස්ම මේක ගැන දන්නේ කවුද
අනුර අද අහමදාබාද් වලදි සාකච්ජා කරලා තියෙන්නේ ඒ ගැන ඒක දැක්කට පස්සේ තමයි මාත් ගූගල් කරල බැලුවේ. ඉන්දියාවේ මිනිස්සු සෑහෙන්න අගය කරන වැඩක්. අහමදාබාද් නගරයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙලා තියෙනවාpm narendra modi 2019 ෆිල්ම් එකේ ඔය දේවල් ගැන තියෙනවා. ඒ ගැන වෙන්න ඕන අහන්නේ.
ගුජරාටයට ආයෝජකයෝ ගෙනැල්ල කරපු වැඩක්.
Eka liberalism -full capitalist model ekakඅනුර අද අහමදාබාද් වලදි සාකච්ජා කරලා තියෙන්නේ ඒ ගැන ඒක දැක්කට පස්සේ තමයි මාත් ගූගල් කරල බැලුවේ. ඉන්දියාවේ මිනිස්සු සෑහෙන්න අගය කරන වැඩක්. අහමදාබාද් නගරයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙලා තියෙනවා
government services ehema godak ikmanin karaganna puluwanlu. bribes ehema godak adu vela thiyenawa ahamdabad valaEka liberalism -full capitalist model ekak
Give tax incentives to corporates to attract investments.
Labour rule simplify
Administration structure is simple for approval for investment .(less than 3 days )
..etc.
And low power cost
ඔව් ඒක හොද මොඩල් එකක් තමයි.අනුර අද අහමදාබාද් වලදි සාකච්ජා කරලා තියෙන්නේ ඒ ගැන ඒක දැක්කට පස්සේ තමයි මාත් ගූගල් කරල බැලුවේ. ඉන්දියාවේ මිනිස්සු සෑහෙන්න අගය කරන වැඩක්. අහමදාබාද් නගරයේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙලා තියෙනවා
LOL yako dan e paara Jeppanta okatath support karanna weidaEka liberalism -full capitalist model ekak
Give tax incentives to corporates to attract investments.
Labour rule simplify
Administration structure is simple for approval for investment .(less than 3 days )
..etc.
And low power cost
ජෙප්පෝ කෑගහපු ගමන් අරුන් ඔක්කොම අකුලාගෙන කුදලාගෙන පැත්තගහලා ඉන්නවා නම් කිසි දෙයක් කරගන්න බැරුව උන් මොකටද මෙච්ච කල් ජන්දේ ඉල්ලුවේ කරන්නම් කියලා. ජෙප්පෝ හින්දා උන්ට කරන්න බෑ කියලා දැන දැනනේ උන් මිනිස්සු රවට්ට රවට්ට ජන්දේ ඉල්ලලා තියෙන්නේ.ඔව් ඒක හොද මොඩල් එකක් තමයි.
ඒත් එහෙම ආයෝජකයෝ ගෙනැල්ලා මොනවම හෝ කරන්න පටන් ගන්න ගියාම ඔය බඩු ටිකම තමයි මිනිස්සු අවුස්සාගෙන පාරට ඇවිල්ලා උසාවි ගිහින් ඒ එන්න හදන ආයෝජකයත් වෙන රටකට යන තැනට වැඩ සිද්ද කරන්නේ.
ලගම අවුරුදු 10-15 පස්සට බැලුවොත් ඕන තරම් උදාහරණ තියෙනවා.
දැනට ලංකාවේ කතා කරගෙන යන ආයෝජන ටිකට බාල්දි පෙරලන්නේ නැතුව ඉදලා, කලිනුත් ඒවා නොකර හිටියා නම් දැන් අමුතුවෙන් ගිහින් එක එක මොඩල් ගැන බලන්න යන්න දෙයක් නෑ..
ඕවා නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි ඉස්සරහට එන්න තියෙන චන්දෙදි තරුණ චන්ද ටික ගලවා ගන්න.
සාම්පූර් බලාගාරය, LNG බලාගාරය හදන්න යනකොට ඔය බඩු ටික මොකද කරේ කියලා දන්නෝ දනිති.
ඒ බලාගාර හැදිලා තිබුනා නම් අද ඩිසල් පුච්ච පුච්චා විදුලිය ගන්න දෙයක් නෑනේ..
ලංකාව දිහාට හැරිලා කට බලියාගෙන ඉන්නවාට වඩා ගොඩක් හොඳයි ගුජරාටය දෙසට හරි හැරෙන එකගුජරාටය දෙසට හැරෙනු
ජෙප්පෝ කෑගහපු ගමන් අරුන් ඔක්කොම අකුලාගෙන කුදලාගෙන පැත්තගහලා ඉන්නවා නම් කිසි දෙයක් කරගන්න බැරුව උන් මොකටද මෙච්ච කල් ජන්දේ ඉල්ලුවේ කරන්නම් කියලා. ජෙප්පෝ හින්දා උන්ට කරන්න බෑ කියලා දැන දැනනේ උන් මිනිස්සු රවට්ට රවට්ට ජන්දේ ඉල්ලලා තියෙන්නේ.
අපරාදේනේ එහෙනම් කලින්ම ජවිපෙට ජන්දෙ දීල බලන්න තිබ්බා මෙච්චර කල් ඉන්නේ නැතුව. මිනිස්සු උන්ට 2/3 ක ආණ්ඩු බලයක් දීලත් ජෙප්පොන්ව 3% ට බස්සලාත් උන්ට කරගන්න බැරි එකට ජෙප්පෝ මොනවා කරන්නද