ගුටි දීලා ගුටි කළා 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි..
    ඊයේ දිනයේ විනෝද චාරිකාවක් සඳහා ගිය පිරිසක් හා වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ගම්වාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

    බීමතිින් සිරි විනෝද චාරිකාවේ පැමිණි කිහිප දෙනෙකු විසින් ගම්වැසියන් දෙදෙනෙකුට පහර දීම හේතුවෙන් මෙම තත්වය ඇතිව ඇතැයි පොලිසිය කියයි.

    පහරදීමෙන් කෝපවූ ගම්වැසියන් විනෝද චාරිකාවේ පැමිණි සියලු දෙනාට පිටවීමට නොදී එම ස්ථානය දණ ගස්වා ඇත.

    ගම්වැසියන්ට පහරදුන් පුද්ගලයන්ට පහර දීමටද ගම්වැසියන් කටයුතු කර තිබේ.

    වැල්ලවාය පොලිසිය සඳහන් කරන්නේ මෙම පහරකෑම නිසා තුවාල ලැබූ පිරිස හය දෙනෙක් පමණ වන බවයි.

    118480318_213865853422057_3074051113806694048_n.jpg
    118035645_213865926755383_995915378071215295_n.jpg
    118144845_213865980088711_4020214176467459150_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මටහුඩු දීල දොඹෙන් යන්න... ශේප් එකේ මල් ටිකක් ඉල්ලගෙන එන්නෙ නැතුව..

    p.s. මේ පැත්තට ඇල වෙලා ඉන්න එකා නම් දන්නෙත් නැතුව ඇති ගුටි කාපු බවවත් ඌ... ගෙදර ඇවිත් වෙරි බැහැල් එහෙන් මෙහෙන් නිල් වෙච්ච මතු වෙද්දි අහාවි ඒ බං මගේ ඇග රිදෙනවනෙ.. මොකොත් දන් නෑ... අනිත් උන් ටිකගෙන් ආයේ කන්න වෙනවා ඒ ගමනෙ
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැටි බලපංකො උන්ගෙ..කොහෙද යන ගංජකාරයො වගයක්.
    ගංජකාරයො නම් නෙවෙයි ගංජ ගහන උන් තණමල්විල උන්ව අදහනවනේ පුතී...මුන් නම් වෙල්ෆැන්ට ගහපු මුඩුක්කු සෙට්1ක් වගේ...
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගම්මු ටිකනම් නියම සෙට් එකක්
    තෝරලා බේරලා හොදට සලකලා තියෙනවා
    හොද වැඩේ ෂොට් එකක් දාගත්තම ලොකු පොරවල් කියලා හිතන් ඉන්න අඩු කුලේ සෙට් එකට